ලංකාවේ_සමලිංගිකයෝ

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
සමනලයෙක්ගේ පුප පලපු කට්ටිය කව්ද ඉන්නේ කිරියේ ?
එහෙම කියන්න එපා බන්. අර කෙනෙක් ඇහුවා වගේ, ඕක සෙක්ස් වලින්ම විතරක් ගන්න එපා.. සමලිංගික මිනිස්සු කියන්නේ පැය 24ම සෙක්ස් කරන උන් නෙමෙයි.. උබලා දැන් ස්ට්‍රේට් කියලා පැය 24ම හුතු පලනවද?
 
manarrow

Well-known member
  • Jan 31, 2015
    5,076
    5,321
    113
    තෝ රටවල් කීයකට ගිහින් තියනවද? කොහෙද හුත්තෝ සමලින්ගිකයෝ කියලා පහත කරන්නේ.. තෝ ඉතින් ගිහින් තියෙන්නේ මහරජාත් එක්ක උගන්ඩා වගේ අප්‍රිකානු ගෝත්‍රික රටවලටනේ.. ඒවා ඔට්ටු නැහැ.

    මම කියුවෙ උබට තියෙනෙ ළදරු මනසක් පොඩ්ඩක් මොලේ මෝරනකන් ඉදපන් ..

    මූ ගොඩක් stress එකෙන් ඉන්න එකෙක් වගේ පෙන්නෙ බන්. මූට කොතන බැලුවත් හැමතිස්සෙම ප්‍රශ්න. මුගෙ වටේ තියන පරිසරයම ප්‍රශ්න වලටම හැඩ ගැහිල වගේ. මූ ප්‍රශ්න වලට උත්තර හොයන් නැතුව ඒව ගැන හිත හිත ඉන්න එකෙක්. මූට control එකක් නැ. තේරුන් ගන්න තේරෙන් නැ. එකයි ඔහොම කියවන්නෙ.

    උබ කිවුව වගේ තව ටිකක් මෝරන්න නන් ඕන. :baffled:
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    :yes::yes: ඔය ක්‍රොන්ක්‍රීට් වනාන්තර මැද්දෙ මිනිස්සු සැපෙන් ඉන්නව කියල හිතනවනම් ඒක මහා මුලාවක්..හරියට නිකන් ටැoකියෙ ඉන්න මාලුව වගේ තමයි..

    සිරාවටම , මිනිස්සු අපි දියුණුයි දියුණුයි කිය කියා එක එක එව්වා හොයාගෙන යනවා, අන්තිමේට කරපු මගුලක් නෑ, මැරිලා යන්ට කලින හැමදේම කරපු සහ හිතින් නොවිදපු දේවල් ගැන වමාරනවා, ඔය දැනට ලෝකේ ගොඩක් "සැපවත් ජිවිත" කියල ගතකරපු මහා දානපතියෝ මරණ මන්චකේදී ඔක්කොම දුක එලියට දාලා තියෙනවනේ, පොතුත් ලියලා ෆිල්ම් එහෙමත් එව්වට කරලා තියෙන්නේ,
    හිත කන්ට්‍රෝල් කරන තැන සැප තියෙයි !​
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ ගොඩක් stress එකෙන් ඉන්න එකෙක් වගේ පෙන්නෙ බන්. මූට කොතන බැලුවත් හැමතිස්සෙම ප්‍රශ්න. මුගෙ වටේ තියන පරිසරයම ප්‍රශ්නත් එක්ක ඉන්න එකෙක්. මූ ප්‍රශ්න වලට උත්තර හොයන් නැතුව ඒව ගැන හිත හිත ඉන්න එකෙක්. මූට control එකක් නැ. තේරුන් ගන්න තේරෙන් නැ. උබ කිවුව වගේ තව ටිකක් මෝරන්න නන් ඕන.

    :yes: ෆේක් හුත්තෙක් බන්, කෙලින් කතා කරගන්ඩත් කොන්ද පන නැති පීචන් ඩයල් එකක්..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මූ ගොඩක් stress එකෙන් ඉන්න එකෙක් වගේ පෙන්නෙ බන්. මූට කොතන බැලුවත් හැමතිස්සෙම ප්‍රශ්න. මුගෙ වටේ තියන පරිසරයම ප්‍රශ්න වලටම හැඩ ගැහිල වගේ. මූ ප්‍රශ්න වලට උත්තර හොයන් නැතුව ඒව ගැන හිත හිත ඉන්න එකෙක්. මූට control එකක් නැ. තේරුන් ගන්න තේරෙන් නැ. එකයි ඔහොම කියවන්නෙ.

    උබ කිවුව වගේ තව ටිකක් මෝරන්න නන් ඕන. :baffled:
    :lol::lol::lol::lol::lol:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඒක හරි. මාත් හිතන්නේ එහෙම තමයි.. මේ සැප කියන දේ මොන මට්ටමක තිබ්බත් බාහිරින් බලනකොට එක කෙනෙකුට සැපක් හෝ දුකක් වෙන්න පුළුවන්. මට මතකයි එංගලන්තේ හැරී කුමාරයා එක්ක සෙට් වෙලා හිටපු කෙල්ල ඒ සම්බන්දෙ අත් හරියේ, රාජකීය ලයිෆ් එක කම්ප්ලිකෙටඩ් වැඩියි කියලා. එතනත් ඉතින් දුකක් තමයි අපිට පෙනුනට.. ලංකාවේ අර්බුදය තියෙන්නේ පිටින් අපි බලනකොට පේන දේ සරලව අපි හිතනවා සැප කියල. එත් එතනත් තියෙන්නේ වෙන ආකාරයක දුකක්.

    එකිනෙකාට සාපේක්ෂ දෙයක් උනත් හරිම තැනට ප්ලග් උනොත් ආයේ එතනින එන්නේ නැහැ !
    හරියට පහනක දැල්ල නිවෙනවා වගේ !​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම , මිනිස්සු අපි දියුණුයි දියුණුයි කිය කියා එක එක එව්වා හොයාගෙන යනවා, අන්තිමේට කරපු මගුලක් නෑ, මැරිලා යන්ට කලින හැමදේම කරපු සහ හිතින් නොවිදපු දේවල් ගැන වමාරනවා, ඔය දැනට ලෝකේ ගොඩක් "සැපවත් ජිවිත" කියල ගතකරපු මහා දානපතියෝ මරණ මන්චකේදී ඔක්කොම දුක එලියට දාලා තියෙනවනේ, පොතුත් ලියලා ෆිල්ම් එහෙමත් එව්වට කරලා තියෙන්නේ,
    හිත කන්ට්‍රෝල් කරන තැන සැප තියෙයි !​

    :yes::yes: සිත පාලනය කරගන්න තැනයි ''නිවන'' තියෙන්නෙ, එතනින් පරිභාහිර කිසිම දෙයක නිවීම නැ ,තියෙන්නෙ ගැටීම විතරයි..
     
    • Like
    Reactions: Amila M

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,321
    113
    :yes: ෆේක් හුත්තෙක් බන්, කෙලින් කතා කරගන්ඩත් කොන්ද පන නැති පීචන් ඩයල් එකක්..
    ඒකත් ඇත්ත. :rofl::rofl:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    :yes::yes: සිත පාලනය කරගන්න තැනයි ''නිවන'' තියෙන්නෙ, එතනින් පරිභාහිර කිසිම දෙයක නිවීම නැ ,තියෙන්නෙ ගැටීම විතරයි..
    :):):)
    අන්න පොයින්ට් එක !!​

    "නිවන"
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,321
    113
    :yes::yes: සිත පාලනය කරගන්න තැනයි ''නිවන'' තියෙන්නෙ, එතනින් පරිභාහිර කිසිම දෙයක නිවීම නැ ,තියෙන්නෙ ගැටීම විතරයි..

    මේව නං අරියඥාණ හාමුදුරවන්ගෙම බන නේ.. :D:D උබ අහනවද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම කියන්න එපා බන්. අර කෙනෙක් ඇහුවා වගේ, ඕක සෙක්ස් වලින්ම විතරක් ගන්න එපා.. සමලිංගික මිනිස්සු කියන්නේ පැය 24ම සෙක්ස් කරන උන් නෙමෙයි.. උබලා දැන් ස්ට්‍රේට් කියලා පැය 24ම හුතු පලනවද?

    24ම අල්ලන්න කවුරුත් නැ, ඇල්ලුවත් තුන්පාරක් විතර ගියාම ජිවිතේ දුකය් කියල හිතෙනවා
    දනිස් රිදෙනවා :baffled::baffled::rofl::rofl:

    ජෝක් කලේ බන්
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    24ම අල්ලන්න කවුරුත් නැ, ඇල්ලුවත් තුන්පාරක් විතර ගියාම ජිවිතේ දුකය් කියල හිතෙනවා
    දනිස් රිදෙනවා :baffled::baffled::rofl::rofl:
    ජෝක් නෙමෙයි බන්. ඔය ලයිෆ් එක ගත කරන උන්ව ආශ්‍රය කරලා (සෙක්ස් නෙමෙයි, මනුස්සයෝ හැටියට) බලපන්. ඔය අපි හිතන තරම් අවුලක් ඔතන නැහැ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    machan api wena un kiyana nisa kivvata ranila attatama homo da? ehenan ai u gani ekka inne? godak ehema un unmarried or divorced.

    mangalaya nam homo. u eka elipitama kivva ne. seen eka danna kenek confirm kala awrudu ganakata kalin mr ge anduwedi

    sagala - muth homo kiyala kiyanne.

    උබ මුලින්ම බලපන් රනිල් බැන්දෙ මොන අවුරුද්දෙද කියල.. :lol: ඒ ලගම තමයි රනිල්ට පක්ශ නායක කම හම්බුනේ.. ..

    ලංකාවෙ ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්න බැදපු
    (Married ) කෙනෙක් ව්ව්න්නම ඕනි.. :lol:
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඒකත් එක විදිහක් නෙ බං ඉතින්... උබ කැමති කෑමක් කන්න තව එකෙක් අකමැති උනා කියල ඌ මානසික ලෙඩෙක් වෙන්නෙ නෑනෙ... උන්ගෙ විදීහට උන් ඉදියි... අපේ විදිහට අපි ඉමු...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒකත් එක විදිහක් නෙ බං ඉතින්... උබ කැමති කෑමක් කන්න තව එකෙක් අකමැති උනා කියල ඌ මානසික ලෙඩෙක් වෙන්නෙ නෑනෙ... උන්ගෙ විදීහට උන් ඉදියි... අපේ විදිහට අපි ඉමු...
    :yes::yes::yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,920
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටං සමනළ කතාවෙන් අදහස් කරේ මොකක්ද කියල මුන්ට නම් හරියටම තේරිල වගේ,නැත්නම් පැනල තොප්පිය දාගෙන,මෙහෙම TV වල පේන්ඩ ඉන්නෙ උන්ට අවුලකුත් නැතුව ඇති,මුන් දැක්කම පව් කියලත් හිතෙනව..එහෙටත් නැත්තෙ මෙහෙටත් නැත්තෙ මොකක් හරි සංසාරෙ කරපු පවක් වෙන්ඩ ඇති.