ලංකාවේ_හොර_ග්රෑන්ඩ්_මාස්ටර්

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
ලංකාවේ_හොර_ග්රෑන්ඩ්_මාස්ටර්

කරාටේ ක්‍රීඩාව ගැන දන්නා අය නම් දන්නවා ග්රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියල. ඒක කොච්චර අමාරුද කියල දන්නවා. ඒත් දැන් ටික කාලෙක ඉඳන් ලංකාවේ ඉන්නවා ග්රෑන්ඩ් මාස්ටර් කෙනෙක්. මූ වැල්ලවත්තේ ඉන්න කොල්ලොන්ට කරාටේ කියල අත පය වන්න පුරුදු කරද්දී සල්ලි ටිකක් ඇවිත් දැන් පත්තර වල දැන්වීම් දාල අහිංසක කොල්ලෝ කෙල්ලෝ රවට්ටලා සල්ලි ගරනවා. උගේ පන්තියකට මාස 6 ක් ගියොත් උපදේශකයෙක් වෙන්න පුළුවන් කියලත් පත්තර වල දානවා. මාස 6 කින් හරියට ඇඟේ හිරි ගැට කැඩෙන්නෙ වත් නැහැ. අඩු තරමේ ග්‍රේඩ් කරන්න පාඩම් පටන් ගන්නෙත් මාස 6 කට වඩා ගියොත් විතරයි. මුන් වගේ හොරුන්ට අහු වෙච්ච උන් තමයි පාරවල් පුරා ගුටි කන්නේ.

ජපනෙක් එක්ක පින්තුරයක් අරන් දැම්මට ග්රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. අපේ රටේ කරාටේ උගන්නන විදිහට නෙවෙයි හරි නම් දවසට අඩු තරමේ පැය 3 ක් වත් ගානේ සතියට දවස් 5 ක් ඉගෙන ගන්න ඕන මුලින් ම. පස්සේ තව වැඩි වෙන්න ඕන. මූ කරන්නේ රතු පාට අන්දලා පෝලිමට තියල ෆිල්ම් වල වගේ පින්තුර ගහල ෂෝ එකක් දාන එක. දැන් වැල්ලවත්ත අත ඇරලා ටිකක් ලොකුවෙන් ම පටන් ගන්න හදන්නේ. මුගෙන් ඉගෙන ගත්ත එකෙකුට කවදාවත් වෙන එකෙක් එක්ක හැරෙන්නවත් බැහැ. ලංකාවේ හැටියට තත්ත්වයක් තියාගෙන කරාටේ උගන්වන තැන් තියෙනවා. කියෝකුෂින්, ශෝටෝකාන් වගේ ශයිලීන් උගන්නන හොඳ තැන් තියනවා. හැබැයි ඒ මිනිස්සුගේ නමත් කැත වෙනවා මේ හරකා හින්ද.

මං මේක කියන්න හිතුවේ anything.lk. එකේ දාල තියනවා ඔන්න උගේ සේල් එකක්. හරියට කරාටේ දන්න මිනිහෙක් වෙබ්සයිට් වල සේල් දාන්නේ නැහැ. මුගේ නම හසන් කාලිඩ්. ඌ කියා ගන්නේ ග්රෑන්ඩ් මාස්ටර් හසන් කාලිඩ් කියල. හරියට කාටහරි අහු වුනොත් ඇට ලැමිනේට් කරලා ගෙදර යවන්නේ.
http://www.anything.lk/en/colombo/deal-fei-quan-do-international-colombo-sri-lanka.html

මේ වගේ හොරුන්ට දන්න එකෙකුටවත් අහුවෙන්න දෙන්න එපා. මේ වගේ හොරුන්ව අල්ලන්න බලධාරීන් නැති කම රටේ අවාසනාව.
 
  • Like
Reactions: counter dr

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මචං මං ෂෝටෝකාන් (සාම්ප්‍රදායික ශෛලිය) ජාත්‍යන්තර කලුපටි දෙවෙනි ශේණීයේ ඉන්නේ
    අපි ඒ තත්වෙට එන්න සෑහෙන්න කට්ටක් කෑවා
    අපි මෙට්ට උඩ නෙවෙයි පුරුදු වුනේ
    සිමෙන්ති පොලොවේ
    පිට්ටනිවල
    දැන් ලංකාවේ කරාත් ශෛලිය විනාස කරලා තියෙන්නේ
    යන්තම් කරතේ දැනගෙන
    තව කික්බොක්සින් හරි තවත මොකක් හරි එකක් දැනගෙන
    සේරම පටලවගෙන පන්ති කරන උන් තමා ඉන්නේ
    නියම සාම්ප්‍රදායික ජපන් කරාතේ උගන්වන ගුරුවරු ලංකාවේ ඉන්නේ ටික දෙනයි
    අපි ඉස්සර ‍දෝජෝ එකට ගියහම ඒක අතුගෑවේ ලේන්සුවෙන්
    එහෙම තමයි ඉගෙන ගත්තේ
    පන්ති ඉවරවෙලා බිම දනගහගෙන ඇදුම නවනවා
    ඒකත් චාරිත්‍රයක්
    දැන් කරතේ පන්ති වල ඒවා නෑ
    ළමයා කිට් එක ගෙදර ඉදන් ඇන්ද ගෙන වාහනේ එන්නේ
    අපි කොයිතරම් මහන්සි වෙලා පුහුණු වීම් කලාද කියතොත්
    අපි කලු පටි ගන්න කොට අපේ කිට් එකත් නිකන්ම කලු වුනා
    කලුපටි දෙවෙනි ‍ශේණීයේ පරීක්ෂණයට යනකොට ම‍ගේ කලු පටිය සුදු පාට වෙලා
     
    • Like
    Reactions: ColdBreath

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    මට black 1ts dan විතරයි කරන්න පුළුවන් වුනේ ඒකටත් අවුරුදු 7 ක් විතරගියා මු පිස්සෙක් ද කොහෙද හොඳ ගුරුවරු හම්බවෙන්නේ බොහොම කලාතුරකින්
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පන්චින් බෑග් එකක් විදිහට මාස හයෙන් උපදේශක වෙන්න පුළුවන් ඇති. :angry:

    නොදකිං, පූජනීය දේවල් බිස්නස් කරගන්න දඟලන, මුං වගේ අපතයො
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    hambyonta one salli witharai,, okuna demawpiyo wikunala hari salli hoyana kalakanni
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අපූ මූ නං ගූ හොරෙක් බන්. මගෙ මාස්ට අවුරුදු 30 ක් උගන්නල, Black Belters ල 24 ඉ හිටියෙ. දැං තියෙන්නෙ Black Belt සේල්:eek: