ලංකාවේ_හොර_ග්රෑන්ඩ්_මාස්ටර්
කරාටේ ක්රීඩාව ගැන දන්නා අය නම් දන්නවා ග්රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියල. ඒක කොච්චර අමාරුද කියල දන්නවා. ඒත් දැන් ටික කාලෙක ඉඳන් ලංකාවේ ඉන්නවා ග්රෑන්ඩ් මාස්ටර් කෙනෙක්. මූ වැල්ලවත්තේ ඉන්න කොල්ලොන්ට කරාටේ කියල අත පය වන්න පුරුදු කරද්දී සල්ලි ටිකක් ඇවිත් දැන් පත්තර වල දැන්වීම් දාල අහිංසක කොල්ලෝ කෙල්ලෝ රවට්ටලා සල්ලි ගරනවා. උගේ පන්තියකට මාස 6 ක් ගියොත් උපදේශකයෙක් වෙන්න පුළුවන් කියලත් පත්තර වල දානවා. මාස 6 කින් හරියට ඇඟේ හිරි ගැට කැඩෙන්නෙ වත් නැහැ. අඩු තරමේ ග්රේඩ් කරන්න පාඩම් පටන් ගන්නෙත් මාස 6 කට වඩා ගියොත් විතරයි. මුන් වගේ හොරුන්ට අහු වෙච්ච උන් තමයි පාරවල් පුරා ගුටි කන්නේ.
ජපනෙක් එක්ක පින්තුරයක් අරන් දැම්මට ග්රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. අපේ රටේ කරාටේ උගන්නන විදිහට නෙවෙයි හරි නම් දවසට අඩු තරමේ පැය 3 ක් වත් ගානේ සතියට දවස් 5 ක් ඉගෙන ගන්න ඕන මුලින් ම. පස්සේ තව වැඩි වෙන්න ඕන. මූ කරන්නේ රතු පාට අන්දලා පෝලිමට තියල ෆිල්ම් වල වගේ පින්තුර ගහල ෂෝ එකක් දාන එක. දැන් වැල්ලවත්ත අත ඇරලා ටිකක් ලොකුවෙන් ම පටන් ගන්න හදන්නේ. මුගෙන් ඉගෙන ගත්ත එකෙකුට කවදාවත් වෙන එකෙක් එක්ක හැරෙන්නවත් බැහැ. ලංකාවේ හැටියට තත්ත්වයක් තියාගෙන කරාටේ උගන්වන තැන් තියෙනවා. කියෝකුෂින්, ශෝටෝකාන් වගේ ශයිලීන් උගන්නන හොඳ තැන් තියනවා. හැබැයි ඒ මිනිස්සුගේ නමත් කැත වෙනවා මේ හරකා හින්ද.
මං මේක කියන්න හිතුවේ anything.lk. එකේ දාල තියනවා ඔන්න උගේ සේල් එකක්. හරියට කරාටේ දන්න මිනිහෙක් වෙබ්සයිට් වල සේල් දාන්නේ නැහැ. මුගේ නම හසන් කාලිඩ්. ඌ කියා ගන්නේ ග්රෑන්ඩ් මාස්ටර් හසන් කාලිඩ් කියල. හරියට කාටහරි අහු වුනොත් ඇට ලැමිනේට් කරලා ගෙදර යවන්නේ.
http://www.anything.lk/en/colombo/deal-fei-quan-do-international-colombo-sri-lanka.html
මේ වගේ හොරුන්ට දන්න එකෙකුටවත් අහුවෙන්න දෙන්න එපා. මේ වගේ හොරුන්ව අල්ලන්න බලධාරීන් නැති කම රටේ අවාසනාව.