යූ කේන්යාඋඹ කොහෙද ඉන්නේ?
යූ කේන්යාඋඹ කොහෙද ඉන්නේ?
උබ ඔය කියන ලේයර් එකේ අයට මේන්ටේන් කරන්න ස්ටේටස් එකක් තියෙනව. පඩි වැඩි වෙන්නෙ නැතුව මිල වැඩි වෙනකොට ඒක මේන්ටේන් කරන්න බෑ මට හිතෙන්නෙ.ඇත්තටම ලංකාව අවුල්ද?
මට මාසෙකට සැරයක් එකෙක් හරි කෝල්කරලා රට යන්න විස්තර අහනවා
අන්තිමටම අහපු එකා ලොකුම සීන් එකේ හිටියේ, කාලයක් කතාකරේ නෑ, එකපාරටම සති දෙකකට විතර ඉස්සෙල්ලා මාව මතක්වෙලා සුව දුක් ඇහුවා. මෙන්න ඊයේ කතාකරලා විස්තර අහනවා
ඌ ලංකාව් එලටම සෙට්ල් වෙලා ඉන්න එකෙක්. කපල් එකම බෑන්ක් මැනේජර්ස්ල, ළමයි හොඳම ඉස්කෝල වල. කොළඹ අලුතින්ම ගෙවල් හැදුවා, හැම පහසුකමක්ම තියෙනවා
කැනඩා හරි මෙහේ හරි එන්න ඕන කියන්නේ. උදව් කරන්නලු
මොකක්ද මේ උඹලට වෙන්නේ? උන්ට ඉන්න බෑ කියන්නේ මම හිටියනං ළිඳේ පනින්න වෙන්නේ![]()
මටත් උඹලගෙන් අහන්න හිතුනේ මේ පවුල විෂේශ හින්දා.Lanakwe dan salli thibbath facilities nethi scene ekak thiyenne. Oka dan godak ewunta therila thiyenne. Puluwn puluwn ewun dan kohoma hari rata penagannawa.
Dura palath wala gam wala inna minissu paw itn. Unata thaama owa therenne ne. Godak ewunta ratata wenne mokakda kiyala therenneth ne. Eda wela kagena inna balanne.
උබ ඔය කියන ලේයර් එකේ අයට මේන්ටේන් කරන්න ස්ටේටස් එකක් තියෙනව. පඩි වැඩි වෙන්නෙ නැතුව මිල වැඩි වෙනකොට ඒක මේන්ටේන් කරන්න බෑ මට හිතෙන්නෙ.

උඹ ගෝඩ්ගේ අනික් එක. ඔහොම ඉඳලා උඹට වෙන්නෙත් පිස්සු තදවෙලා ව#ල උඩදදා වීඩියෝ දාන එක තමයි.niwan dakinna meeta wada hoda kalayak enne ne sinhalu aye kalpa ganakata![]()
Kenya koheda bn thiyenne aprikawedaයූ කේන්යා
no worries nigga.all die anywayඋඹ ගෝඩ්ගේ අනික් එක. ඔහොම ඉඳලා උඹට වෙන්නෙත් පිස්සු තදවෙලා ව#ල උඩදදා වීඩියෝ දාන එක තමයි.![]()
19ka withara virgin knk htiyoth kiyapan ahඋඹ ගෝඩ්ගේ අනික් එක. ඔහොම ඉඳලා උඹට වෙන්නෙත් පිස්සු තදවෙලා ව#ල උඩදදා වීඩියෝ දාන එක තමයි.![]()

මට හිතෙන්නේ මචන් ලා දෑන් හෑමෝටම බය ඈවිත් තියෙන්නේ. සල්ලි තිබ්බත් තියෙන්නේ රුපියල් හින්දා වෑඩක් නෑති වෙයි කියලා. ඒ වගේම කිසිම දේක මිල පාලනයක් නෑනේ. ඈත්තටම දිගටම මේ විදිහට ගියොත් සෑහෙන්න ලොකු නොහිතන ප්‍රශ්ණ එන්න පුලුවන්.මටත් උඹලගෙන් අහන්න හිතුනේ මේ පවුල විෂේශ හින්දා.
සල්ලිම අතගගා ඉන්න දෙන්නෙක් නිසා අතේ සල්ලි තිබිලත් අනාගතයක් නැති විදියක් තේරුනේ.
ඉස්කෝලවලට පවා සල්ලි දීලා දාගෙන හැමදේම අතෑරල ඇවිත් අනාත වෙයි කියන බයත් පොරට තියෙනවා.
අපි කොහොමද තීරණ ගන්නේ ඒ අයගේ ජීවිත එක්ක. දන්න විස්තර කිව්වා කැමති දෙයක් කරගන්න කියලා. සමහර මිට්ටෝ ඉන්නවා සීතලයි කියලත් ඇයි මුලින් කිවිවේ නැත්තේ වගේ කෙඳිරිගාන.
සල්ලි අව්ලක් තියෙන උන් නෙමෙයි බං.
එහෙනං මට ඊට වඩා සල්ලි නෑ.
මූ කියන කෙන්යාවේ හිම වෑටෙනවා.. එන්ගලන්තේ තියෙන්නේKenya koheda bn thiyenne aprikaweda
මට මතකයි ත්‍රෙඩ් එකක් තිබුන ඉඩමක් ගත්තට වඩා ලාබයි අතේ £ තියාගෙන හිටියනං කියලා. ඇත්තම තමයි.මට හිතෙන්නේ මචන් ලා දෑන් හෑමෝටම බය ඈවිත් තියෙන්නේ. සල්ලි තිබ්බත් තියෙන්නේ රුපියල් හින්දා වෑඩක් නෑති වෙයි කියලා. ඒ වගේම කිසිම දේක මිල පාලනයක් නෑනේ. ඈත්තටම දිගටම මේ විදිහට ගියොත් සෑහෙන්න ලොකු නොහිතන ප්‍රශ්ණ එන්න පුලුවන්.
------ Post added on Dec 6, 2021 at 5:36 PM
සතියෙන් සතිය බඩුවල ගණන් වැඩි වෙනව බන්. එක්කො අපි ඉන්කම් එක වැඩි කරන්න ඕනි නැත්තන් රට යන්න ඕනි නැත්තන් වැලලෙන්න වලක් කපන්න ඕනිමටත් උඹලගෙන් අහන්න හිතුනේ මේ පවුල විෂේශ හින්දා.
සල්ලිම අතගගා ඉන්න දෙන්නෙක් නිසා අතේ සල්ලි තිබිලත් අනාගතයක් නැති විදියක් තේරුනේ.
ඉස්කෝලවලට පවා සල්ලි දීලා දාගෙන හැමදේම අතෑරල ඇවිත් අනාත වෙයි කියන බයත් පොරට තියෙනවා.
අපි කොහොමද තීරණ ගන්නේ ඒ අයගේ ජීවිත එක්ක. දන්න විස්තර කිව්වා කැමති දෙයක් කරගන්න කියලා. සමහර මිට්ටෝ ඉන්නවා සීතලයි කියලත් ඇයි මුලින් කිවිවේ නැත්තේ වගේ කෙඳිරිගාන.
සල්ලි අව්ලක් තියෙන උන් නෙමෙයි බං.
එහෙනං මට ඊට වඩා සල්ලි නෑ.

සතියෙන් සතිය බඩුවල ගණන් වැඩි වෙනව බන්. එක්කො අපි ඉන්කම් එක වැඩි කරන්න ඕනි නැත්තන් රට යන්න ඕනි නැත්තන් වැලලෙන්න වලක් කපන්න ඕනි![]()
![]()

බයියො විතරයි කන්න නැතුව මැරුණත් සැපේ ඉන්නෙමොන සින්හයෝද .කෙන්යාවේ නරි ඉන්නේ![]()