Tourism කරේ බන් දැන් නම් පිස්සු වගේ , ඔක්කොම business හිර වෙලා අවුරුදු 2 ක් වගේ කොහෙහරි ජොබ් 1ක් කරන්න යන්න හිතෙනවා , German , Poland වගේ එහෙම යවන කවුරු හරි ඉන්නවද ?

kohoma kiuwath meka hari yanne ne ban

Back up plan ekak thiyan hitiye nedda bn?
Me wage ekak neme
Ubalata accident ekak wela
Laga kenekta asaneepayak wela
Mehema mona hari unoth tourism
Nokara kala beela wath inna ganak ena
Back up plan ekak wage ?
Tourism කරේ බන් දැන් නම් පිස්සු වගේ , ඔක්කොම business හිර වෙලා අවුරුදු 2 ක් වගේ කොහෙහරි ජොබ් 1ක් කරන්න යන්න හිතෙනවා , German , Poland වගේ එහෙම යවන කවුරු හරි ඉන්නවද ?

තව ටික දවසකින් ඕක හරියයි....ඉවසන් ඉඳපන්.... කතා කරපු සැහෙන උන් ටිකක් ලංකාවට එන්න ඉන්නේ...trend එකක් වගේ එකක් වේගෙන එනවා..මොකක් උනත් හොඳ දෙයක්....

evahanko set ekak.![]()
https://m.facebook.com/story.php?story_fbid=1368262973325851&id=574719552680201
බලහල්ලකො nas daily ලංකාව ගැනත් කියනව invest කරන්න හොඳ තැනක් කියල. මිනිහත් මෙහෙන් ඉඩමක් අරගෙන වගේ