අපි කුඹියෝ use කරනවා කාලෙක ඉදලා. උන්ගේ COD payment ගන්නවා. මුලින්ම ඉදන් සම්පුර්නෙන් online payment විතරක් ගන්නවනං 20ක් වගේ deposit එකක් තියන්න ඕනේ. එත් කාලයක් ගියාම එක අවුලක් වෙන්නේ නෑ මොකද COD payment එකතුවුණාම online payment වලින් සල්ලි ගත්තු orders වල delivery charge එක උන් අඩුකරගන්නවා. අපි දැනට COD , online payment දෙකම යනවා. උන්ගේ track කරන්නත් පුළුවන්. හැබැයි සමහර ඒවා update එන්න පරක්කු වෙනවා. guarantee එක දෙන්නේ 3-5 working days වලින් deliver කරනවා කියලා.
අපි බබල් wrap කරලා යවන්නේ. එත් බදු තැලෙන වෙලාවල් තියෙනවා. එත් rates අඩුයි තේරෙන විදිහට.
පලවෙනි 1kg එකට
Colombo 1-13 රු.140යි
suburbs රු.175යි.
කොළඹ දිස්ත්රික්කේ අනික් නගරවලට වලට රු..200.
කළුතර, ගම්පහ, නුවර, ගාල්ල වගේ දිස්ත්රික්ක සෙට් එකක් තියෙනවා රු.250යි.
අනික් හැමතැනම රු.300යි.
වැඩිවෙන හැම 1kg එකකට රු.50යි මේ හැමතැනටම
මේ තියෙන්නේ අපේ page එක. පුළුවන් නම් like එකක් දාන් යන්න මචන්.
Pink Hippo Educational Toys