ලංකාව ඇමරිකාවට 25%ක අපනයනයක්
ලංකාවේ මුලු අපනයනයෙන් 25%ක් යවන්නේ ඇමරිකාවටලු.ලංකාවට 27% යුරෝපයට යවනවා.
ඉන්දියාවට යවන්නේ 3%යි.චීනෙට 1%යි. රුසියාවට 0.8%යි.
ඇමරිකාවෙන් ආනයනය කරන්නේ 2%යි.
ඉතින් විමල් කියන විදිහට අපි වර්ජනය කරාම,ඇමරිකාවත් ඒකම කරයි. එතකොට විමල්ගෙයි,රජාගෙයි බූදලෙන්ද මේ අදායම් පියව ගන්නේ?
රජා බයවෙලා ඇමරිකාව අඩි හප්පපු ගමන් ඉරානෙන් තෙල් ගන්න එක නැවත්තුවා.ඒ ඇමරිකාව ලංකාවේ අපනයන අත් හිටුවයි කියලා බය වෙලා.ඉරානෙන් තෙල් ගේන්න කොන්දක් නැති ආන්ඩුවක් කොහෙද ඇමරිකන් විරෝධයක් කරන්නේ