ලංකාව ඉන්දියා වල ප්‍රාන්තයක් වෙනවට කැමතිද?

ලංකාව ඉන්දියා වල ප්‍රාන්තයක් වෙනවට කැමතිද?


  • Total voters
    110

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    වැඩීනං තමයි. ජන ඝණත්වයත් එක්ක බලන්න එපැයි ඉතිං....😥
    Job nam lept ma thamai. Hygine ehemath leot okun handiyak handiyak gaane balti dose, rajinth kanth style dose, jumping dose wage eka eka style walata dose kada atawan iddi.
     
    • Sad
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගේ ඉස්සරහා, අනුන්ගේ ගෙවල් ඉස්සරහා රෙන්න පුළුවන් කිසි අවුලක් නැතිව........
    ගල් ගහන්න පුළුවන් දේශපාලුවන්ට, ක්‍රීඩකයන්ට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මම කිව්වෙ ඒ වගේ one country two system..ඵහෙම වුනහම අරුන්ට ඕන ඕන විදිහට අැඟිලි ගහන්න බෑ..

    මොකක්ද ඒකෙ තේරුම?
    කවුද නීති හදන්නෙ? කවුද පාලනය කරන්නෙ?
    චීනය පාලනය කරනව නම් හොන්ග් කොන්ග් මොකටද වෙනම රටක් විදියට තියෙන්නෙ?
    හොන්ග් කොන්ග් වල උන් පාලනය කරනව නම් මොකක්ද චීනෙට තියෙන බලය?

    ඔය මොන නම් තිබුණත් මට තේරෙන්නෙ චීනෙට ඕන දේ තමා ඔතන වෙන්නෙ කියලා. බල්ල වගේ දණ ගහපිය කිව්වොත් කරන්න ඕන.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    No Way GIF by MOODMAN
     
    • Like
    Reactions: Die-hard and Lessar

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කළු කොඩි දාපු වේස බයියො සීරුවෙන් හිටං ජන ගන මන කියනව මැවිලා පේනවා
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    WAR / Bombs expect karagena inna ona
    internal job market ekata kela wei! international uth un kelawala thiyenne
    parawal iwarai (pirisidu kama)
    Green Card USA lottery naha
    Hindi one kiyai ! Ethakota anatha sinhalu duwai! Danuth unge ehe scene yanawa Language wala
    Education wikunai

    Badu mila adu wei
    thel labei

    pissuda oi unge pranthayak wenna! thawa 69 set ekak da kamthi kiyala vote karala thiyenne! amu harak!
     
    • Sad
    Reactions: Die-hard

    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    487
    562
    93
    පකේ පෝල් දාන්න එපා.....උබල කැමතිද ඉන්දියාවට වහල්ලු වෙලා උන්ගේ කකුල් ලෙවකන්න......
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බඩගින්නේ 2500 ඉතිහාසෙට ටෝක් දිදී ඉන්නවට වඩා හොඳ නැද්ද අරක
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    me poll eka dakkamanan baya hithenawa. higa kawath yatath wenne nathuwa inna eka dahakin ekak. kemathi kiyala daaapu 35 sirawata ubala gana lajjai.

    උන්ට රටේ ආණ්ඩුවක් වෙනස් කරල බලන්න බෑ. හැබැයි යටත් වෙන්න පුලුවන්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,466
    113
    කතාවක් තියනව කන්න නැතුව හරි නිදහසේ නිවහල්ව මැරෙන්න තැනක් ඔ්නලු.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කැමති නැහැ;
    ඒත් මීට කලිනුත් මම මේ අදහස කියල තියෙනවා.
    මම කැමතියි EU වගේ එකක් දකුණු ආසියාතික රටවල් එකතු වෙලා හැදෙනවා නම්.
    හැබැයි එතැනදී රටක් වෙන්න ඕනි එක භාෂාවක් කතා කරන කලාපයක්.
    එතැනදී ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ රටවල් පවතින්නේ නැහැ.
    මොකද, ඒවායේ බහුවාර්ගික ස්වභාවය නිසා ඒවා තව කුඩා රටවලට බෙදෙන්න පුළුවනි.
    ඒ වගේ union එකක ලංකාව පවා එක රටක් හැටියට තියෙන්නේ නැහැ.
    සිංහල භාෂාව කතා කරන අයට එක රටකුයි,
    දෙමළ භාෂාව කතා කරන අයට තව රටකුයි විදිහට තමා තියෙන්න ඕනි.
    ඒ වගේ union එකකට ශක්තිමත්ව පවතින්න පුළුවනි.
    ඒක භාෂක අනන්‍යතාවක් ජාතියක් හෝ රටක් හැටියට ගැනෙන නිසා ගැටුම් අවම වෙයි.
    ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න union එකක් හැටියට බලවත් රටවලින් එන බලපෑම් අවම වෙයි.
    union එක තුළ විශාල රටක් නැති නිසා එක රටක් ආධිපත්‍යය දරන්නෙත් නැහැ.