ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    uba baiyekda.:ROFLMAO:
    mata kalin hithuna company wala official statement,news article ekakwath kiyawanna tharam molayak nathi nisa.😅
    මටත් හිතුනා උබ ටික ටික Dialog එකට පුක දෙන කොට හොදට ආර්ටිකල් කියවපු එකෙක් කියලා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Kavindu1221

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    කවදා හරි දේශපාලකයින්ටයි සාමාන්‍ය මිනිස්සුන්ටයි හරියට සමානව නිතිය ක්‍රියාත්මක උන දවසක අපි රටක් වශයෙන් ගොඩයයි එතකන් හතර මහා නිධානෙ පහල උනත් මේක ගොඩ දාන්න බැහැ...:yes:
     
    • Like
    Reactions: Thoththa_Baba

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අමාරුයි, ඔය කියපු රටවල් වලින් විශාල රටවල පොදු ලක්ෂණය තමයි ජනගහනයෙන් 90% වඩා එකම ජනවර්ගයක්, එකම සංස්කෘතියක්. එතකොට පාලනය පහසුයි. සිංගප්පූරුව ලොකු වෙනසක් නැහැ, මොකද ඒ රට අලුත්. කාටවත් අපි මුල් රට වැසියෝ, අපට වරප්‍රසාද ඕන කියල කියන්න බැහැ. අපේ රටේ එහෙම නෙවෙයි, විවධත්වය වැඩියි, ජනවර්ග අතරේ ගැටීම් වැඩියි. එක නිසා පාලනය කරන්න අමාරුම රටක්.
    ඕව බොරු කතා බන්. අපි හිතින් හදා ගන්න කතා.
    හරි සැලැස්මකට වැඩ කලා නම්, අපිට ගොඩ යන්න බැරි කමක් නැහැ.
    විකිපීඩියා තියෙන්නෙ ලංකාවෙ 11.2%ක් දෙමල කියලනෙ. මුස්ලිම් අයත් 10%ක් වගේ ඇති. උන් නම් අනිහ් රටවලත් ඔයිටත් වැඩියෙන් ඇතිනෙ.

    සින්ගපූරුවෙ 15%ක් Malay Singapore කියල ජාතියක් ඉන්නවලු. ජපානෙත් Ainu, okinawan අනන් මනන් ඉන්නවලුනෙ.

    මිනිස්සු වගේ තමා. ප්‍රශ්න නැති රටක් නැහැනෙ
     
    • Like
    Reactions: ජොසී

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපි බලන් ඉන්නේ දේශපාලකයෙක් ඇවිල්ල රට හදන කම්.

    රට මේ තත්වයට වැටුනේ "වැරදි ආර්ථික පිළිවෙල" නිසා. මේ ආර්ථික පිළිවෙල නිසා තමයි රට කඩා වැටෙන්නත් අකාර්යක්ෂමතාව, දුෂණය වගේ දේවල් ඇති වෙන්න ප්‍රදාන හේතුව.

    චීනය Deng Xiaoping යටතේ මොකද කරේ ? සින්ගපුරුව වගේ රටවල් දියුණු උනේ කොහොමද? අපි කරේ ඒ ආර්ථික ප්‍රතිපත්තිවල සම්පුර්ණ අනිත් පැත්ත.

    දැන්වත් පාඩමක් ඉගෙනගෙන කරන්න ඕනේ
    (1) රාජ්‍ය අංශය අඩු කිරීම (පුද්ගලීකරණය, ප්‍රතිසන්විදන).
    (2) පුද්ගලික වියාපාර දිරිමත් කිරීම, පුළුල් කිරීම
    (3) විදේශ යෝජය ගෙන්වීමට, ආකර්ෂණය කිරීමට වාතාවරණය සැකසීම
    (4) හැමදෙනාටම tax කිරීම (ඉහල අදායම් ලබින්ගෙන් 20%) වත්

    ආණ්ඩුව business කරන්න ඕනේ නැහැ. රාජ්‍ය අංශය ස්වාබවයෙන්ම අකර්යක්ෂමයි. පුද්ගලික අංශය පුළුවන් තරම් වියාප්ත කරන්න ඕනේ.

    IMF අරගෙන දැන් යන්තම් ගොඩ ගියත් අපි අයෙත් "වැරදි ආර්ථික පිළිවෙල" ගෙනිච්චොත් අමාරුවේ වැටෙනවා

    මට කියන්න ලංකවේ තියෙන එක දේශපාලන පක්ෂයක් ඉහත ආර්ථික පිළිවෙල හරියට ගෙනියන්න පුළුවන් ?
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Lankawe diyunu ratawal wenasa mkd?
    Minissu awul nam Arabic countys like Dubai kohomada Salli thiyenne..
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ලන්කාව කවදවත් ගොද යන්නෙ නැ

    මොකද ලොකයට සාපෙක්ශව ලන්කවෙ ඉන්නෙ හරිම සම්ප්රදයික හනමිටි අඩහස් තියෙන , නිදස්ව හිතන්න බැරි මිනිස්සු
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මටත් හිතුනා උබ ටික ටික Dialog එකට පුක දෙන කොට හොදට ආර්ටිකල් කියවපු එකෙක් කියලා 🤣🤣🤣🤣
    echchara puke amaaruwak thiyenawa nam monthly reload karala mobitel,hutch use karanne nahane bn.
    e kathawenuth ube mole wardanaya wela na kiyala penawa 😅
    english bari ponnaya.:poop:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ලංකාවට කෙල උනේ නිදහසින් පස්සේ ඇමරිකාවට හේත්තු නොවිච්ච එක. නොබැඳි ජාතීන්ගේ හු@#& ක හිටියා කියලා ඇති වෙච්ච සෙතක් තියනවාද?

    අපි බලන් ඉන්නේ දේශපාලකයෙක් ඇවිල්ල රට හදන කම්.

    රට මේ තත්වයට වැටුනේ "වැරදි ආර්ථික පිළිවෙල" නිසා. මේ ආර්ථික පිළිවෙල නිසා තමයි රට කඩා වැටෙන්නත් අකාර්යක්ෂමතාව, දුෂණය වගේ දේවල් ඇති වෙන්න ප්‍රදාන හේතුව.

    චීනය Deng Xiaoping යටතේ මොකද කරේ ? සින්ගපුරුව වගේ රටවල් දියුණු උනේ කොහොමද? අපි කරේ ඒ ආර්ථික ප්‍රතිපත්තිවල සම්පුර්ණ අනිත් පැත්ත.

    දැන්වත් පාඩමක් ඉගෙනගෙන කරන්න ඕනේ
    (1) රාජ්‍ය අංශය අඩු කිරීම (පුද්ගලීකරණය, ප්‍රතිසන්විදන).
    (2) පුද්ගලික වියාපාර දිරිමත් කිරීම, පුළුල් කිරීම
    (3) විදේශ යෝජය ගෙන්වීමට, ආකර්ෂණය කිරීමට වාතාවරණය සැකසීම
    (4) හැමදෙනාටම tax කිරීම (ඉහල අදායම් ලබින්ගෙන් 20%) වත්

    ආණ්ඩුව business කරන්න ඕනේ නැහැ. රාජ්‍ය අංශය ස්වාබවයෙන්ම අකර්යක්ෂමයි. පුද්ගලික අංශය පුළුවන් තරම් වියාප්ත කරන්න ඕනේ.

    IMF අරගෙන දැන් යන්තම් ගොඩ ගියත් අපි අයෙත් "වැරදි ආර්ථික පිළිවෙල" ගෙනිච්චොත් අමාරුවේ වැටෙනවා

    මට කියන්න ලංකවේ තියෙන එක දේශපාලන පක්ෂයක් ඉහත ආර්ථික පිළිවෙල හරියට ගෙනියන්න පුළුවන් ?
    එජාපය වගේ උග්‍ර ධනවාදී පක්ෂයකට කරන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ආකල්ප හෙන පසු ගාමී. රාජ්ය සේවය කප්පාදු කරලා, නිදහස් සෞඛ්ය, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරපු ගමන් ආණ්ඩුව ඊළඟ චන්දෙන් ගෙදර.

    බලපන් tax අඩු කරා කියලා england වල lizz truss ට ගෙදර යන්න උනා.. ලංකාවේ tax අඩු කරොත් හුරේ දානවා අඩුවට කන්න පුළුවන් වෙයි කියලා හැබැයි ඉතින් ටික කාලයයි
    ------ Post added on Feb 1, 2023 at 10:12 AM