ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ලන්කාවෙ උන්ගෙ ජාන වල හැටියට නන් දෙක තමා වෙන්නෙ. මයින් තිබ්බ චාන්ස් එක කාබාසිනිය කරල දැම්ම.
    meka nam aththa

    https://www.bbc.com/news/world-asia-63830490



    ජපානේ අගමැති කියනවා තරුණ ළමා අය අඩු වෙලා ජනගහනය වයසට යන එකෙන් රටේ ආර්ථිකයට ලොකු ප්‍රශ්න වෙයි කියලා.

    balapan un diunu wela iddith predict karana widiya.. ape eun ganan hadane samurdiya...
    ------ Post added on Jan 28, 2023 at 11:58 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙච්චරකල් කලේ රටේ එක එක ප්‍රශ්න හදල ඒවාට ආණ්ඩු ගෙනාව මිසක් ආර්ථිකේ ගොඩගන්න ආණ්ඩු ගෙනාවේ නෑ. අර උඩට ගෙනාපු ප්‍රශ්න නිසා රටේ ඇත්ත ප්‍රශ්න යට ගියා. විසඳුම තියෙන්නේ... අලුත් කට්ටියකට අවස්තාව දීලා බලන එක තමයි.

    ලංකාවේ හැටියට විසඳුම තියෙන්නේ.

    👇

    ශක්තිමත් පාලකයෙක් පාලනයක් රට ගෝඩ ගැනීම
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දූෂිත දේශපාලකයන්ට හොරකම් කරන්න කොමිස් ගහන්න බැරි වෙන්න නීති රීති හැදෙනකම් මේ විෂම චක්‍රය මේ විදියටම තියෙනවා.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ලංකාව ඔයතුනෙන් නෙවෙයි ගොඩයන්නේ වෙනස්ම විදියකට


    ඒ තමයි රාවණා නැගිටලා ලංකාව ලෝක බලවතා කරනවා
     
    • Haha
    Reactions: tinto brass

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අමාරුයි, ඔය කියපු රටවල් වලින් විශාල රටවල පොදු ලක්ෂණය තමයි ජනගහනයෙන් 90% වඩා එකම ජනවර්ගයක්, එකම සංස්කෘතියක්. එතකොට පාලනය පහසුයි. සිංගප්පූරුව ලොකු වෙනසක් නැහැ, මොකද ඒ රට අලුත්. කාටවත් අපි මුල් රට වැසියෝ, අපට වරප්‍රසාද ඕන කියල කියන්න බැහැ. අපේ රටේ එහෙම නෙවෙයි, විවධත්වය වැඩියි, ජනවර්ග අතරේ ගැටීම් වැඩියි. එක නිසා පාලනය කරන්න අමාරුම රටක්.

    :yes::yes:

    මම හිතන්නේ ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව කියන රටවල් තුනටම ඕක හරි. ඕකෙන් පළවෙනි රටවල් දෙකම ඊස්ට් ඒෂියන් රටවල්. ඔය රටවල සංස්කෘතිය හැදිලා තියෙන්නෙම දැඩි විදිහට විනයගත සමාජයක් එක්ක. චීනෙත් ඒක තියෙනවා. සිංගප්පූරුව ගත්තත් අතිබහුතරයක් ඉන්නේ චීන ජාතිකයෝ තමයි. සමජාතීය රටවලට උඹ ඔය කියන චාන්ස් එක තියෙනවා.


    US, SK නම් හරි ඒත් ජපන්නු ආයේ ලේසියෙන් වැටෙන්නේ නෑ උන්ගේ වර්ක්ෆොස් එක ඉන්නකන්.
    හැබැයි චීනෙත් එක්ක වලි දාගත්තොත් උන් මුළු රටම හිරෝෂිමා, නාගසාකි කරගන්න යන්නේ.

    අඩේ, මම දැක්කමයි උඹ මේ වගේ ත්‍රෙඩ් එකක අදහස් දාල තියෙනවා. මරු, මරු! :love2:

    හැබැයි මම නම් හිතන්නේ නැහැ චීනේ ජපනත් එක්ක යුද්ධෙකට යයි කියල. ජපන් රටේ ඇමරිකන් මිලිටරි බේස් තියෙනවනේ. චීනය වගේ රටක් ජපානෙට අතදාන්න නම් අඩු ගණනේ ට්‍රම්ප් වගේ එකෙක් ඇවිල්ල නන්-ඉන්ටර්-වෙන්ෂන් පොලිසි එක අනුව ජපානේ කඳවුරු ටික අයින් කරගන්න හරි ඕනේ. ඒ වගේ පසුබිමක් හැදුනොත් නම් ඉතින් හරි! හැබැයි ඉතින් තමන්ගේ රිසෝසස් ඒ වගේ දෙකට යොදවන්න නම් චීනෙට පිස්සුවක් තියෙන්න ඕනේ!
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    1.බිමට සමතලාඋන රටක් ගොඩ ගැනීම... උදාහරන -ජපානය ,දකුණු කොරියාව
    2.ශක්තිමත් පාලකයෙක් රට ගෝඩ ගැනීම - සිංගපූරුව
    3.ශක්තිමත් දේශපාලකයන් රට ගෝඩ නැගීම- බංගලාදේශය, ඉතියෝපියාව


    ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

    4,5,6... අදහස් ඇත්නම් දක්වන්න දක්වන්න....
    ඔය තුනේම පොදු දෙයක් තියනව. ලංකාවෙ මිනිස්සු තරම් ආගම් ජාතීන්ට බෙදිල නෑ. බහු ආගමික බහුවාර්ගික රටවල් ගොඩයන්න අමාරුයි එක එකා කකුලෙන් අදින මරාගෙන මැරෙන සීන් එකේ ඉන්නෙ
     
    • Like
    Reactions: tinto brass

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගොඩ ගියොත්
    "3.ශක්තිමත් දේශපාලකයන් රට ගෝඩ නැගීම- බංගලාදේශය, ඉතියෝපියාව"
    එකෙකුට බෑ, ඉන්න බල්ලො විකිනෙනවා. අඩුම කොදු තියන 100ක්වත් ඉන්න ඔනේ

    මෙ දවසවල
    රට ගොඩයාම කෙසේවෙත්ත මොල රටයාම වෙන්නේ
    ඉතින් අනාගතය පට්ට අපහැදිලියි, ලෝක යුද්දය්ක් ඇවිත් ගිය උන් මෙහෙ ආවොත්
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    බිමටම සමතලා උනොත් මිනිස්සු වෙනස්වෙයි....🥴🥴🥴
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Minissu wenas wenakal oka wenne na. 30% baddak hamogenma ganna oni. Cash jobs track karanna oni. government ekai army ekei inna ungen 500,000 tax collect karanna danna oni. Anna ethakota therenawa me rata hadanne thamange salli walin kiyala. ethakota minissu wenas wei. ethakota ena politiciansla rata hadai.
    Tax issue eka mechchara complicated wenne 1t 3 months witharai, ethanin ehata unta tax adu unoth bonus wage.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    නීතිය ක්‍රියාත්මක නොවන තුරු සියළුම ආර්ථික, සමාජයීය, දේශපාලනික දියුණුව හීනයක් පමණි..

    Example:-
    ලංකාවේ ලෙඩ්ඩු අත්වැරදීම් සහ නොසැලකිලිමත් කමෙන් කොච්චර මැරෙනවා ද? ඒත් නඩුවකින් වැරදිකරුවෙලා හිරේ ගිය Doctor කෙනෙක්ඉතා කළාතුරකින් වත් අහන්න නැහැ නේද?

    ඒක තමයි සමාජ විකුර්තිය ගැන හොඳ පිළිඹිබුවක්
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    South Korea වල මිනිස්සු වගේ අපේ මිනිස්සුන්ව ප්‍රෙෂර් කරන්න බෑ.
    මොකද අපේ පහුගිය ආණ්ඩු වලින් පරපෝෂිතයෝ මිලියන ගාණක් බිහි කරලා ඉවරයි.
    සමෘද්ධි, සහනාධාර, නොමිලේ සෞඛ්‍ය, නොමිලේ අධ්‍යාපනය වගේ පැති වලින්.
    මං කියන්නේ ඒවා හොද නෑ කියලා නෙමෙයි ඒත් හැමදේම නොමිලේ දෙන්න පුරුදු වුනාම
    මිනිස්සු දිගින් දිගටම සියල්ල නොමිලේ බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම දරන්න බැරි රාජ්‍ය සේවය. යල් පැනපු පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධති මේ වගේ ගොඩක් නිසා අපේ සිස්ටම් එක ලොක් වෙලා තියෙන්නේ.
    US, Japan වලට හේත්තු වුනොත් අපිට ගොඩ යන්න පුළුවන් තමයි හැබැයි උන්ට එන්න දෙන්නේ නෑ පොහොට්ටු කල්ලිය.
    මට හිතෙන්නේ අපි රීජන් එකේ ලොක්කට කොක්කක් ගහන්න ඕනි.
    නාකි මයිනා ගහගෙන උගේ පවුල ගොඩ දාලා රටම වලට ඇද දාපු විදියට නෙමෙයි.
    උන්ගේ Policies ටික අපි කාබන් කොපි කරන්න ඕනි. අඩු ගානේ ගෝටා විනාස කරපු අපේ Agriculture එකවත් ගොඩ දාගත්තොත් මිනිස්සු යාන්තන් කාලා හරි ඉදියි. උබ කිව්වා වගේ මිනිස්සුන්ගේ Discipline නම් සෑහෙන්න හැදෙන්න ඕනි. ඒත් එහෙම මේ කල්පෙට වෙන පාටක් නැති නිසා තමන්ට සෙට් වෙන රටකට ගිහිල්ල ඉන්න එක තමයි හොදම වැඩේ.
    ජේවීපී එකට පුක දීපන් එතකොට අනුර කුමාරයා ලස්සනට USA Japan වලට හේත්තු කරලා තියයි 🤣🤣🤣
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ජේවීපී එකට පුක දීපන් එතකොට අනුර කුමාරයා ලස්සනට USA Japan වලට හේත්තු කරලා තියයි 🤣🤣🤣
    uba baiyekda.:ROFLMAO:
    mata kalin hithuna company wala official statement,news article ekakwath kiyawanna tharam molayak nathi nisa.😅