ශ්රී ලංකාව කුඩා රටක් කියලා රෂියන්, ඉන්දියන් පොත් කියවනකොට මට හැම තිස්සෙම හිතෙනවා. LTTE එකේ එවුන්ට මේක තේරෙන්නේ නැතුව ලංකාව තව පොඩි කරන්න යන එකගැන මට තියෙන්නේ මාර පුදුමයක්. ප්රභාකරන්ට වද දුන්නා මදි වගේ හැන්ගීමක් ඇතිවෙනවා. මේ රට දාලා වෙන රටකට යන්න බැරිවෙන්න කවුරුහරි මගේ හිත හදාපල්ලා.