ලංකාව කුඩා රටක් බව

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ශ්‍රී ලංකාව කුඩා රටක් කියලා රෂියන්, ඉන්දියන් පොත් කියවනකොට මට හැම තිස්සෙම හිතෙනවා. LTTE එකේ එවුන්ට මේක තේරෙන්නේ නැතුව ලංකාව තව පොඩි කරන්න යන එකගැන මට තියෙන්නේ මාර පුදුමයක්. ප්‍රභාකරන්ට වද දුන්නා මදි වගේ හැන්ගීමක් ඇතිවෙනවා. මේ රට දාලා වෙන රටකට යන්න බැරිවෙන්න කවුරුහරි මගේ හිත හදාපල්ලා.
     
    • Like
    Reactions: ryandok

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    thawa tika dawasakin ubata me rata dala yana eka hodai kiyala hithei, ethakan iwasan hitapanko
     
    • Dislike
    Reactions: DjAtrocity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Uba kiyannei ivasalaa UNP anduwak enakal balan inna kiyaladha? iitapasse lankawa epa wenne ne kiyaladha?

    mama andu kathawak kiuwe naha ban. ai uba ehema kiyanne?? uba wahalek wenna athi eka ohoma katha karanne. mama lankawe newei nisa mama kiuwe ubata epa wei kiyala .