ලංකාව කොච්චර දුප්පත් රටක්ද..

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    එක පැත්තකින් මේවා, මේ මිනිස්සුන්ගේ කර්මය වෙන්න ඇති බන්. පින නැත්තන් සල්ලි තියෙන කෙනෙක්ගේ වත් හිත නැමෙන්නේ නෑනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    එක පැත්තකින් මේවා, මේ මිනිස්සුන්ගේ කර්මය වෙන්න ඇති බන්. පින නැත්තන් සල්ලි තියෙන කෙනෙක්ගේ වත් හිත නැමෙන්නේ නෑනේ.
    Balapanko duminda sir.mini maralath minissu adarei
     
    • Like
    Reactions: Bitter Truth

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කියන්න දේවල් දාහක් හිතට එනවා ඒත් කාට කියන්නද??? රටම හුරගෙන කාලා සුරසැප විදින සේරම උන්ට හෙණ ගහන්න ඕන
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කිරියේ නුවර පැත්තේ කෙනෙක් නැද්ද මේ අයට උදවු වෙන්න ?

    GTRZ ඔයාට බැරිද පොඩි මුලිකත්වයක් ගන්න ?

    ලංකාවේ ඔක්කොටම බැරි උනත් අඩුම ගානේ පවුල් 100කට උදව් වෙන්න අපිට බැරිද ?

    1000 ගානේ එකතු කරොත් ලක්ෂ 5ක් එකතු කරගන්න බැරි වෙයිද ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කිරියේ නුවර පැත්තේ කෙනෙක් නැද්ද මේ අයට උදවු වෙන්න ?

    GTRZ ඔයාට බැරිද පොඩි මුලිකත්වයක් ගන්න ?

    ලංකාවේ ඔක්කොටම බැරි උනත් අඩුම ගානේ පවුල් 100කට උදව් වෙන්න අපිට බැරිද ?

    1000 ගානේ එකතු කරොත් ලක්ෂ 5ක් එකතු කරගන්න බැරි වෙයිද ?
    :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    කිරියේ නුවර පැත්තේ කෙනෙක් නැද්ද මේ අයට උදවු වෙන්න ?

    GTRZ ඔයාට බැරිද පොඩි මුලිකත්වයක් ගන්න ?

    ලංකාවේ ඔක්කොටම බැරි උනත් අඩුම ගානේ පවුල් 100කට උදව් වෙන්න අපිට බැරිද ?

    1000 ගානේ එකතු කරොත් ලක්ෂ 5ක් එකතු කරගන්න බැරි වෙයිද ?
    @පෝරිසදයා
     
    • Like
    Reactions: Bitter Truth

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ලන්කාවේ තියන එකේ තියනවා.
    මැද එකා බලාපොරොත්තු එක්ක මිරිකිලා දුක් විදිනවා
    නෑතිම එකාට මුකුත් නෑ. හැබයී බහුතර්‍ය්ක් මැදපන්තිඋඅට් වඩා ජීවිතේ විදිනවා
     
    • Like
    Reactions: Bitter Truth

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක පැත්තකින් මේවා, මේ මිනිස්සුන්ගේ කර්මය වෙන්න ඇති බන්. පින නැත්තන් සල්ලි තියෙන කෙනෙක්ගේ වත් හිත නැමෙන්නේ නෑනේ.
    ow
    deyak labennath pina thiyenna oona ban
    thamanta labena nolabena dewal walata aanduwatwath, wate untawath benala wedak na
    aththa kathawanam ooka ethin....
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    Ubalata owa 2019di hithanna tibba... Dan too late... Oya minissunta ohoma wenta... 🌷Ta vote karapu ubalath sambandai kiyala amathaka karanta epa!

    200.gif