Balapanko duminda sir.mini maralath minissu adareiඑක පැත්තකින් මේවා, මේ මිනිස්සුන්ගේ කර්මය වෙන්න ඇති බන්. පින නැත්තන් සල්ලි තියෙන කෙනෙක්ගේ වත් හිත නැමෙන්නේ නෑනේ.
කිරියේ නුවර පැත්තේ කෙනෙක් නැද්ද මේ අයට උදවු වෙන්න ?
GTRZ ඔයාට බැරිද පොඩි මුලිකත්වයක් ගන්න ?
ලංකාවේ ඔක්කොටම බැරි උනත් අඩුම ගානේ පවුල් 100කට උදව් වෙන්න අපිට බැරිද ?
1000 ගානේ එකතු කරොත් ලක්ෂ 5ක් එකතු කරගන්න බැරි වෙයිද ?

@පෝරිසදයාකිරියේ නුවර පැත්තේ කෙනෙක් නැද්ද මේ අයට උදවු වෙන්න ?
GTRZ ඔයාට බැරිද පොඩි මුලිකත්වයක් ගන්න ?
ලංකාවේ ඔක්කොටම බැරි උනත් අඩුම ගානේ පවුල් 100කට උදව් වෙන්න අපිට බැරිද ?
1000 ගානේ එකතු කරොත් ලක්ෂ 5ක් එකතු කරගන්න බැරි වෙයිද ?
එක v8 එකක සල්ලි වලින් පවුල් කීයකට කන්න දෙන්න පුලුවන්ද?
owඑක පැත්තකින් මේවා, මේ මිනිස්සුන්ගේ කර්මය වෙන්න ඇති බන්. පින නැත්තන් සල්ලි තියෙන කෙනෙක්ගේ වත් හිත නැමෙන්නේ නෑනේ.
Ubalata owa 2019di hithanna tibba... Dan too late... Oya minissunta ohoma wenta...Ta vote karapu ubalath sambandai kiyala amathaka karanta epa!