ලංකාව ගැන කලකිරීම

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    රැල්ලට කරන හැමදේම හරි දේ නෙමෙයි. වෙන රටකට ගිහින් උදේට කැම්පස් එකකට ගිහින් හවසට ඉඳුල් හෝද හෝද ගෙවන ජීවිතේට වඩා මෙහෙ තාම මේ ඉන්න විදිය මට හොඳයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    රැල්ලට කරන හැමදේම හරි දේ නෙමෙයි. වෙන රටකට ගිහින් උදේට කැම්පස් එකකට ගිහින් හවසට ඉඳුල් හෝද හෝද ගෙවන ජීවිතේට වඩා මෙහෙ තාම මේ ඉන්න විදිය මට හොඳයි.
    ගිය උන් පට්ටම කට්ටක් කනව බං මුල් ටිකේ...ඒක ඉතිං අවුරුදු කීයක්ද කියල හරියටම කියන්න බෑ.හැබැයි ඉතිං luck ඵක තිබ්බොත් ලොකු කාලයක් යන්නෙත් නෑ..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ගිය උන් පට්ටම කට්ටක් කනව බං මුල් ටිකේ...ඒක ඉතිං අවුරුදු කීයක්ද කියල හරියටම කියන්න බෑ.හැබැයි ඉතිං luck ඵක තිබ්බොත් ලොකු කාලයක් යන්නෙත් නෑ..
    මචං මං ආස දෙයක් නෙමේ නම් මම කරන්නෙ නෑ. සමහරවිට මම දුර නැතුව ළඟ බලනව වෙන්න ඇති. සමහරවිට මගෙ ego එක වෙන්න ඇති. මම ආස දේ කරන්න නැත්නම් කොච්චර සල්ලි හම්බ උනත් වැඩක් නෑ.

    මට කාලෙකට කලින් එහෙම චාන්ස් එකක් ඇවිල්ලා මිස් උනා. ආයෙ මිස් කරගන්නෙ නෑ. හැබැයි අර වගේ පුක දෙන්න නම් යන්නෙ නෑ. මොකද ඔය මොන රටක්වත් දිව්‍යලෝකයක් නෙමේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    කලකිරිලා නෑ නේ ඉතින් .
    යාමේ කිසි අවශ්‍යතාවක් වත් අසාවක් වත් නෑ . ගිය සතියෙත් නෑ වෙන එකෙක් කෝල් කරල ඇහුව us යන්න චාන්ස් එකක් තියන කතාවක් උන්ගේ අයියා ඉන්න නිසා. මම වැඩි විස්තර වත් ඇහුවේ නෑ . වෙන එකෙක් සෙට් කරපං කිව්වා.

    ලංකාව කවදාකවත් හදන්න බෑ . ඒක හරි. හැබැයි දැනට මෙහෙ ශේප් නිදහසේ ඉන්න.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Man nan kohoma hari yana seen eke inne
    E kawadda danne na
    Habai yanawa

    Hethuwa- labana awurudde me kaale weddi apita me padiyama tibila me yana rate ekata badu mila wadi wegena giyoth apita monawa weida kiyala kalpana karala balapalla
    Minissu allagena gahala maranna try karapu Rajapaksha nadaya dan stage ekata ayeth baya nathuwa nagala mukuth nodanna ganata minissunta dena talk aragaleta support karapu minissuma marila ipaduna un wage lajja nathuwa ahan innakota umbala hithanawada ilanga maha mathiwaranedi 225ma epa kiwwata aluthma set ekak parliament ekata gennai kiyala? Eka kiyatawath wenne na. Ethakota lankawe indan & rata gihilla dollar ewala rata goda danna try karana minissunge mahansiya wathure. Ayeth mun hora kaka sape indala marila yai. Ita passe unge lamainuth ekama karagena yai. Ithin machan me wage attitude ekak tiyena rataka jiwth wenna aththatama mama nan kamathi na. Awankawama rata gana kalakirila inne
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    කාලයක් ඉදලා ලංකාවට අව . තවම නම් එපාවෙලා නම් නැ. ටිකක් නම් අපහසු කම් තියනවා ඕන දේවල් ගන්න නැති නිසා. මටනම් තවම ලංකාව හොදය්. එහෙ හිටියත් ජොබ් එකක් කරන්න වෙනවා . ලංකාවේ වගේ නිකම් ඉන්න නම් බැ නේද.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    කාලයක් ඉදලා ලංකාවට අව . තවම නම් එපාවෙලා නම් නැ. ටිකක් නම් අපහසු කම් තියනවා ඕන දේවල් ගන්න නැති නිසා. මටනම් තවම ලංකාව හොදය්. එහෙ හිටියත් ජොබ් එකක් කරන්න වෙනවා . ලංකාවේ වගේ නිකම් ඉන්න නම් බැ නේද.
    Ithin ai nikan inne?
     
    • Like
    Reactions: Micheal Corleon