යන්න හදන්නේ නැති උන්,
උඹලා කොහොමද හිත හදාගන්න විදිහ ? අනිත්යයි කියලද ? බීලද ?
උඹලා කොහොමද හිත හදාගන්න විදිහ ? අනිත්යයි කියලද ? බීලද ?
ගිය උන් පට්ටම කට්ටක් කනව බං මුල් ටිකේ...ඒක ඉතිං අවුරුදු කීයක්ද කියල හරියටම කියන්න බෑ.හැබැයි ඉතිං luck ඵක තිබ්බොත් ලොකු කාලයක් යන්නෙත් නෑ..රැල්ලට කරන හැමදේම හරි දේ නෙමෙයි. වෙන රටකට ගිහින් උදේට කැම්පස් එකකට ගිහින් හවසට ඉඳුල් හෝද හෝද ගෙවන ජීවිතේට වඩා මෙහෙ තාම මේ ඉන්න විදිය මට හොඳයි.
මචං මං ආස දෙයක් නෙමේ නම් මම කරන්නෙ නෑ. සමහරවිට මම දුර නැතුව ළඟ බලනව වෙන්න ඇති. සමහරවිට මගෙ ego එක වෙන්න ඇති. මම ආස දේ කරන්න නැත්නම් කොච්චර සල්ලි හම්බ උනත් වැඩක් නෑ.ගිය උන් පට්ටම කට්ටක් කනව බං මුල් ටිකේ...ඒක ඉතිං අවුරුදු කීයක්ද කියල හරියටම කියන්න බෑ.හැබැයි ඉතිං luck ඵක තිබ්බොත් ලොකු කාලයක් යන්නෙත් නෑ..
Ithin ai nikan inne?කාලයක් ඉදලා ලංකාවට අව . තවම නම් එපාවෙලා නම් නැ. ටිකක් නම් අපහසු කම් තියනවා ඕන දේවල් ගන්න නැති නිසා. මටනම් තවම ලංකාව හොදය්. එහෙ හිටියත් ජොබ් එකක් කරන්න වෙනවා . ලංකාවේ වගේ නිකම් ඉන්න නම් බැ නේද.

Man kiyana kathawata umba agreeda?BUMP
ඔව් කතාව ඇත්ත.....Man kiyana kathawata umba agreeda?
