ලංකාව ගැන මොකද හිතන්නේ?

Oct 15, 2015
372
62
0
ලංකාව ගැන මොකද හිතන්නේ?

ටික දවසකින් මචංලා එලකිරියට අාවේ...:dull:
මට අාපු ගමන් අහන්න හිතුනු දෙයක් මේක.
දැන් මේ රටේ දේසපාලනේ ගැන මොකද හිතන්නේ.:confused:
මෙහෙම ගියොත් කවදාවත් රටට ගොඩඑ්කමක් තියෙයිද?
තවත් මේකෙ ඉදලා වැඩක් තියෙයිද?:dull::nerd:
උඹලට හිතෙන දේ කියපල්ලකෝ
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    6d1d0836294b2de66e4e7c8a79fcae5f.gif
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අපේ බාප්පලා පොලොන්නරුවේ.. ඒ දවස් වල මෛත්‍රීට හොඳට දර දිය ඇද්දා. මහින්දට බැන්නේ අමු තිත්ත කුණු හරුපෙන්, අද අපේ ගෙදර ආවා, දෙරෙන් ඇතුලට එන්නත් කලින්, කුණු හරුපෙන් මෛත්‍රීට බැනගෙන ආවේ.... මම චන්දෙ දුන්නේ මහින්දට, මහින්ද හොඳ හින්දා නෙමෙයි, මහින්දට වඩා හොඳ එකෙක් හිටිය නැති නිසා, දුර දිග බලන්න කියන්නේ ඕකටයි.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    වැඩක් නැ බන් ලංකාව ගැන කතා කරලා , රට කරපු / කරන හැම එකම කරලා තියෙන්නේ රට කාපු එක :growl::growl:, දැන් කව්රු ආවත් ගොඩ ගන්න බැහැ:frown::frown:.දේශපාලනේ පැත්තෙන් විතරක් නෙමේ හැම පැත්තකින්ම රට පිරිහිලා ඉවරයි:sorry::sorry::growl:.අපිට සදා රට ඉන්න තත්වයක් උඩ වෙලා තියෙන්නේ:no::no:.ආසාවට ලංකාවට ඇවිල්ල ජීවත් වෙන්න තත්වයක් රටේ නැහැ( ආර්ථිකය පැත්තෙන්):sorry::sorry:.ඒ අස්සේ දැන් අලුතෙන් හැදිලා ඉන්න පරම්පරාවත් මැටි හරක් රැලක්:frown::frown:.උන්ට මොලේ කළදක් නැහැ , පඩ ෂෝ විතරයි:frown:.රුපවාහිනී නාලිකා පොඩි උන්ගේ මොළ කුරුවල් කරනවා ,අඥානයන් කරනවා.

    ලංකාව ගැන හිතද්දී හිතට හරි දුකයි බන්.වෙලාවකට හිතෙනවා , අපේ තිබ්බ කරුමෙකට ලංකාවේ ඉපදුනේ කියල.එච්චරටම රට නාස්ති වෙලා ඉවරයි.:(:(