ලංකාව ගොඩ ගන්න පුළුවන් ??

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    අයි ටී කතාවට මන් එකඟයි .
    එත් ඒ අයි ටී වෙලඳපොල අල්ලගන්න නම්

    ඔය ටයිටල් වලට තිටෙන කැම්පස් වලට තියෙන ඉස්කොල වලට තියෙන ගැටි අයින් කරලා රියල් ටැලන්ටඩ් පොරවල් හාවස්ට් කරගන්න ක්‍රමවේදයක් හදන්න ඔනි .

    නැතුව අමාරුයි ඕක කරන්න .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඔය කිව්ව ප්ලෑන් එක මෙයාට කරන්න බෑ. කරන්න පුළුවන් නන් හරි.
     
    • Like
    Reactions: ComanMan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    පිට රටින් එන තිරිඟු පිටි, සහල්, කිරිපිටි ගෙන්නන එක සම්පූර්ණයෙන් නතර කරලා තියෙන දෙයක් කාලා බීලා ඉඳපල්ලා කියලා කව්වනම් රට නිකන්ම හැදෙනවා.
     
    • Like
    Reactions: ComanMan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    diyunu ratawalin sinhalunta naki suddiyo bandala dunnanam hari
    ethakota prashne iwarai
    ooka prayogikai mage yaluwekuth innawa ehema, eya meka dakkoth reply ekak daai
     
    • Like
    Reactions: ComanMan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    JVP අතිරික්ත රජයේ සේවකයන් රටට බරක් ලෙස දකිනවද?
    වැදගත් ප්‍රශ්නයක්. ජෙප්පොන්ගෙ මාතෘභූමිය වෙච්ච කියුබාව දිහා බලල ඕකෙ උත්තරේ හොයාගන්න පුලුවන්.
    https://en.wikipedia.org/wiki/Economy_of_Cuba
     
    • Like
    Reactions: Dr Sue and ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    බලේ ලබාගන්ඩ කලින් පට්ට අයිඩියාස්, පට්ට ක්‍රම ඒත් බලේට ආවට පස්සෙ කවුරුත් ඒව කරන්නෙ නෑනෙ.
    Me prasnema rajapakshalagen hevvama mu kivve apita denna Karala pennanam kiyala , oluva his thibbe Munta .. e vage horunta deela ....ekko EPA ...last time trust jvp
     
    Last edited:
    • Like
    Reactions: fallend and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Me prasnema rajapakshalagen hevvama mu kivve apita denna Karala pennanam kiyala , oluva his thibbe Munta .. e vage horunta deela ....ekko EPA ...last time trust jvp
    ‍රැල්ලක් තියෙනව නම් සලකල බලන්ඩ පුලුවන්..ලංකාවෙ හැටි දන්නවනෙ ස ෆේල් නම් ඊලඟ පාර ටෙලිෆොන් එක තමා රින්ග් වෙන්නෙ..
     
    • Like
    Reactions: ComanMan

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රට ගොඩ ගන්න කලින් ජවිපෙ ගොඩ දාල ඉඳපන්... මු ඉන්නකම් ජවිපෙත් නෑ වෙන විකල්පෙකට එන්න දෙන්නෙත් නෑ... ජවිපෙත් එක්ක තරහකට නෙවෙයි කියන්නේ ඇත්තටම හොද ශක්තිමත් විකල්පයක් මේ වෙලාවේ නැත්තම් වෙන වෙලාවක වැඩක් නෑ....:(:(:(
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේවා ගෙන ටිකක් ආර්ත්මර්ථකාමිව කල්පනා කරලා බලපන්
    #StandWithAnura
    #BelieveInJVP

    මේ කොටත් පුංචි අම්මගේ පොරක්
    මූ වැල යන අතට මැස්ස ගහන එකෙක්
    මුන්ගේ කතා වලට රැවටුන එවුන් 89/90 දැන් අඩිහයක් යට
    ගංජා ජෙප්පනටම හොදයි
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    රට ගොඩ ගන්න කලින් ජවිපෙ ගොඩ දාල ඉඳපන්... මු ඉන්නකම් ජවිපෙත් නෑ වෙන විකල්පෙකට එන්න දෙන්නෙත් නෑ... ජවිපෙත් එක්ක තරහකට නෙවෙයි කියන්නේ ඇත්තටම හොද ශක්තිමත් විකල්පයක් මේ වෙලාවේ නැත්තම් වෙන වෙලාවක වැඩක් නෑ....:(:(:(
    Aduma gane minissu JVP va pradhana vipaksayatavt path Karla thibbanam sakthimat karaganna thibba , balaya dennethuva munva sakthimat karanne kohmda?
     
    • Like
    Reactions: tharinduncc

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    මේ කොටත් පුංචි අම්මගේ පොරක්
    මූ වැල යන අතට මැස්ස ගහන එකෙක්
    මුන්ගේ කතා වලට රැවටුන එවුන් 89/90 දැන් අඩිහයක් යට
    ගංජා ජෙප්පනටම හොදයි
    Munge kathavata revateneka vada hodaida dhen thopi deela reegena inneka maruven maruvata , iganno Vela 😏
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේවා ගෙන ටිකක් ආර්ත්මර්ථකාමිව කල්පනා කරලා බලපන්
    #StandWithAnura
    #BelieveInJVP

    මුන් තමා මේ දවස්වල වර්ජන රැල්ල මෙහෙයවන්නේ
    89/90 ගම්වල හොදමිනිස්සු මැරුවේ අද එ පවුල් අනාත වෙලා
    මුනට ඒකයි ළමයි නැත්තේ
    මුන් තමයි ආර්මි එකේ පවුල පිටින් නැති කරේ 89/90
    මුන්ට රැවටෙනවා නම් ඉතින් වක්සින් හොරුන්ගේ නෑදෑයෙක් ම තමා
    රටේ හොද කර්මන්ත ඔක්කොම වැට්ටුවේ මුන් සමිති හදාගෙන
    තවපොඩ්ඩෙන් යුද්ධෙත් පරදිනවා මුන් හින්ද මහින්ද මුන්ගේ පුකට පයින් ගහල එලෙවුව්වේ එකයි

    Munge kathavata revateneka vada hodaida dhen thopi deela reegena inneka maruven maruvata , iganno Vela 😏
    ALLAH hu akbar da ahuvunoth hukanava danaganin
    ALLAJGE pilimayak evannada
    ------ Post added on Jul 6, 2021 at 9:24 PM
     
    • Like
    • Haha
    Reactions: Dr Sue and ComanMan

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Aduma gane minissu JVP va pradhana vipaksayatavt path Karla thibbanam sakthimat karaganna thibba , balaya dennethuva munva sakthimat karanne kohmda?
    ඕකට උත්තර දෙන්න තේරෙන්නේ නෑ... මොකද එකයි මම කිව්වේ ජවිපෙ එක්ක අව්ලක් නෑ කියල... මේ රටේ ඉන්න මිනිස්සු ගැන කතාකරන්න එපා බන්... මෙලොරහක් නැති එවුන් ඉන්නේ...නාකියෝ තමයි තීන්දු තීරණ ගන්නේ නැත්තම් ගන්න ඕනි, තරුණ කෙනෙක්ට අවස්ථාවක් නෑ... ඔය අපේ සංස්කෘතියේ වරදක් කියල මට හිතෙන්නේ... මේ වගේ ගොබ්බ ගති එක්ක ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න බෑ... හැමදාම 2500 අල්ලාගෙන කියව කියවා ඉන්න පුළුවන්...හොදම උදාහරණෙ ගෙදරක් ගනින් අපක්ෂපාතීව හිතපන්, ගොඩක් දේවල් ත්රේවි... පහණ තියල බුදුහාමුදුරුවොන්ගෙන් බිස්නස් වැඩිකරලා ඉල්ලන ජාතියක...ඒ වගේම පන්සලට ගිහිල්ල පලිගහන රටක හැමදේම පිරිහිලා ඉවරයි...මේ රෙද්ද හදන්න නම් අමුතු විදියට හිතන මිනිස්සු ඕනි...
     
    • Love

    Aniwa 👍
     
    • Like
    Reactions: tharinduncc