මේවා ගෙන ටිකක් ආර්ත්මර්ථකාමිව කල්පනා කරලා බලපන්
#StandWithAnura
#BelieveInJVP
#StandWithAnura
#BelieveInJVP
Gotabayata vitarai puluvan emada??ඔය කිව්ව ප්ලෑන් එක මෙයාට කරන්න බෑ. කරන්න පුළුවන් නන් හරි.
වැදගත් ප්රශ්නයක්. ජෙප්පොන්ගෙ මාතෘභූමිය වෙච්ච කියුබාව දිහා බලල ඕකෙ උත්තරේ හොයාගන්න පුලුවන්.JVP අතිරික්ත රජයේ සේවකයන් රටට බරක් ලෙස දකිනවද?
එයාට බෑ එයාගාව මේ ප්ලෑන් එක නෑGotabayata vitarai puluvan emada??
Me prasnema rajapakshalagen hevvama mu kivve apita denna Karala pennanam kiyala , oluva his thibbe Munta .. e vage horunta deela ....ekko EPA ...last time trust jvpබලේ ලබාගන්ඩ කලින් පට්ට අයිඩියාස්, පට්ට ක්රම ඒත් බලේට ආවට පස්සෙ කවුරුත් ඒව කරන්නෙ නෑනෙ.
රැල්ලක් තියෙනව නම් සලකල බලන්ඩ පුලුවන්..ලංකාවෙ හැටි දන්නවනෙ ස ෆේල් නම් ඊලඟ පාර ටෙලිෆොන් එක තමා රින්ග් වෙන්නෙ..Me prasnema rajapakshalagen hevvama mu kivve apita denna Karala pennanam kiyala , oluva his thibbe Munta .. e vage horunta deela ....ekko EPA ...last time trust jvp



මේවා ගෙන ටිකක් ආර්ත්මර්ථකාමිව කල්පනා කරලා බලපන්
#StandWithAnura
#BelieveInJVP
Aduma gane minissu JVP va pradhana vipaksayatavt path Karla thibbanam sakthimat karaganna thibba , balaya dennethuva munva sakthimat karanne kohmda?රට ගොඩ ගන්න කලින් ජවිපෙ ගොඩ දාල ඉඳපන්... මු ඉන්නකම් ජවිපෙත් නෑ වෙන විකල්පෙකට එන්න දෙන්නෙත් නෑ... ජවිපෙත් එක්ක තරහකට නෙවෙයි කියන්නේ ඇත්තටම හොද ශක්තිමත් විකල්පයක් මේ වෙලාවේ නැත්තම් වෙන වෙලාවක වැඩක් නෑ....![]()
Munge kathavata revateneka vada hodaida dhen thopi deela reegena inneka maruven maruvata , iganno Velaමේ කොටත් පුංචි අම්මගේ පොරක්
මූ වැල යන අතට මැස්ස ගහන එකෙක්
මුන්ගේ කතා වලට රැවටුන එවුන් 89/90 දැන් අඩිහයක් යට
ගංජා ජෙප්පනටම හොදයි
මේවා ගෙන ටිකක් ආර්ත්මර්ථකාමිව කල්පනා කරලා බලපන්
#StandWithAnura
#BelieveInJVP
ALLAH hu akbar da ahuvunoth hukanava danaganinMunge kathavata revateneka vada hodaida dhen thopi deela reegena inneka maruven maruvata , iganno Vela![]()
ඕකට උත්තර දෙන්න තේරෙන්නේ නෑ... මොකද එකයි මම කිව්වේ ජවිපෙ එක්ක අව්ලක් නෑ කියල... මේ රටේ ඉන්න මිනිස්සු ගැන කතාකරන්න එපා බන්... මෙලොරහක් නැති එවුන් ඉන්නේ...නාකියෝ තමයි තීන්දු තීරණ ගන්නේ නැත්තම් ගන්න ඕනි, තරුණ කෙනෙක්ට අවස්ථාවක් නෑ... ඔය අපේ සංස්කෘතියේ වරදක් කියල මට හිතෙන්නේ... මේ වගේ ගොබ්බ ගති එක්ක ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න බෑ... හැමදාම 2500 අල්ලාගෙන කියව කියවා ඉන්න පුළුවන්...හොදම උදාහරණෙ ගෙදරක් ගනින් අපක්ෂපාතීව හිතපන්, ගොඩක් දේවල් ත්රේවි... පහණ තියල බුදුහාමුදුරුවොන්ගෙන් බිස්නස් වැඩිකරලා ඉල්ලන ජාතියක...ඒ වගේම පන්සලට ගිහිල්ල පලිගහන රටක හැමදේම පිරිහිලා ඉවරයි...මේ රෙද්ද හදන්න නම් අමුතු විදියට හිතන මිනිස්සු ඕනි...Aduma gane minissu JVP va pradhana vipaksayatavt path Karla thibbanam sakthimat karaganna thibba , balaya dennethuva munva sakthimat karanne kohmda?
Aniwaඕකට උත්තර දෙන්න තේරෙන්නේ නෑ... මොකද එකයි මම කිව්වේ ජවිපෙ එක්ක අව්ලක් නෑ කියල... මේ රටේ ඉන්න මිනිස්සු ගැන කතාකරන්න එපා බන්... මෙලොරහක් නැති එවුන් ඉන්නේ...නාකියෝ තමයි තීන්දු තීරණ ගන්නේ නැත්තම් ගන්න ඕනි, තරුණ කෙනෙක්ට අවස්ථාවක් නෑ... ඔය අපේ සංස්කෘතියේ වරදක් කියල මට හිතෙන්නේ... මේ වගේ ගොබ්බ ගති එක්ක ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න බෑ... හැමදාම 2500 අල්ලාගෙන කියව කියවා ඉන්න පුළුවන්...හොදම උදාහරණෙ ගෙදරක් ගනින් අපක්ෂපාතීව හිතපන්, ගොඩක් දේවල් ත්රේවි... පහණ තියල බුදුහාමුදුරුවොන්ගෙන් බිස්නස් වැඩිකරලා ඉල්ලන ජාතියක...ඒ වගේම පන්සලට ගිහිල්ල පලිගහන රටක හැමදේම පිරිහිලා ඉවරයි...මේ රෙද්ද හදන්න නම් අමුතු විදියට හිතන මිනිස්සු ඕනි...