ලංකාව චීනෙම කොලනියක් කියන්න තවත් සාක්ෂි ඕනද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    රටකට ගිය කලක්, අපි වැටිච්ච තැනක්. :(

    m7hgJBt.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    චීනෙයි අැමරිකාවයි ලංකාවට අැර ගන්න කාලෙ ඵනකොට තමා අපිට ගොඩක්ම වාසි..දෙපැත්තෙන්ම හොඳ කුට්ටියක් කඩා ගන්න පුළුවන්.😁😁😁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    මොකද්ද බන් ඒ ?? දැන් පත්තර වල "චීන අතිරේකය" කියලා එකක් තියනවද ?? :D
    ලංකාදීපේ අන්තිම පිටුව, අවුරුදු 20ක් විතර පත්තර බලල තියේ ඔහොම ඇඩ් එකක් දැක්කේ අදමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,031
    113
    සේදවත්ත
    1948 නමට නිදහස් 1972 අප්පෝ ගනින් ගනින් තියාගනින් තොපෙ රෙද්දේ නිදහස 1978 එන්න අපි බිස්නස් කරමු ඔයාල හදන්න්න එපා අපෙන් ගන්න 2005 චින්චුන් චා එන්න සේද මාවත ගොඩ නගමු. අපි නිදහස් වෙලා ඉදලා තියෙන්නේ 1948 පස්සේ අවුරුදු 6. 1972-1976 මැතිනිගේ සමාජවාදි ආන්ඩුව කාලේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ලංකාදීපේ අන්තිම පිටුව, අවුරුදු 20ක් විතර පත්තර බලල තියේ ඔහොම ඇඩ් එකක් දැක්කේ අදමයි.

    සල්ලි දෙනවනම් ඔහොම ඇඩ් එකක් නොදා ඉන්න හේතුවක් තියෙනවද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    සල්ලි දෙනවනම් ඔහොම ඇඩ් එකක් නොදා ඉන්න හේතුවක් තියෙනවද?
    ඔව් ඉතින් පත්තරයක් වුනාම සල්ලි දුන්නම ad danawa. Paththareta waradak qwe nane. 😕
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චීනෙයි අැමරිකාවයි ලංකාවට අැර ගන්න කාලෙ ඵනකොට තමා අපිට ගොඩක්ම වාසි..දෙපැත්තෙන්ම හොඳ කුට්ටියක් කඩා ගන්න පුළුවන්.😁😁😁
    බලාපොරොත්තු තියාගන්න එපා
    අහවල් අයගෙ සාක්කුවලට තමා කුට්ටි යන්නෙ
     
    • Like
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Damme kawuda? DAPU hethuwa mkkda?

    ඇයි බං ඔය සිංහලෙන්ම තියෙන්නෙ ස්පොන්සර්ඩ් බයි ද චයිනීස් එම්බසි ඔෆ් සිරිලංකා කියලා.

    එම්බසි තියෙන්නෙම අදාල එම්බසිය අයිති රටේ interests ගැන වගබලාගන්නනේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    කොලණියක් නොවීම තමා වෙන්න ඕන. ඉංදියන් උන්ගේ කොලණියක් වෙනවට වැඩිය නම් චීන්නුන්ගේ වෙන එක.
    මාටත් පේන්ඩ බැරි රටක් බන් ඉන්දියව කියන්නේ. ඒ හින්දම මාත් චීනෙට සපෝර්ට්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මේකේ ලොකු අව්ලක් නං පෙන්නේ නැ . කොරෝන නිසා මෙහේ ඉන්න chinese උන්ට හෙන අමාරු උනානේ. එම්බසිය සිංහලුන්ගේ හිත හදල පොඩ්ඩක් shape කරන්න දාන්න ඇත්තේ. අර ඔස්ට්‍රේලියාව බෝට්ටුවෙන් එන්න එපා කියල දැම්ම වගේ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    ithin bun un salli gewala danna athi
    ඇයි එහෙම දාන්න හේතුව? අර මැද ටික හරි. උන්ගෙන් අපිට හම්බුනා උදව් ටිකනේ හයිලයිට් කරලා තියෙන්නේ. ඒක ෆුල් පේජ් දැම්ම නම් අවුලක් නෑ. මොකක්ද අර වටේ ටිකෙන් කියන්නේ. ලංකාවේ අපිත් චීන හමුදාවට නය ගැතියි වගේ සීන් එකක්ද.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    _20200802_172951.JPG


    මේක තනි පිටුවක Ad එකක් නේ . සල්ලි ගෙවලා දාලා තියෙන්නේ . ඉන්දියාවේ නිදහස් දිනයට ඔය පත්තර පුරවලා යන්නේ . එහෙම උනා කියලා අපි ඉන්දියාවේ කොලනියක් වෙනවා ද?
     
    • Like
    Reactions: Heshan Daminda

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    View attachment 87686

    මේක තනි පිටුවක Ad එකක් නේ . සල්ලි ගෙවලා දාලා තියෙන්නේ . ඉන්දියාවේ නිදහස් දිනයට ඔය පත්තර පුරවලා යන්නේ . එහෙම උනා කියලා අපි ඉන්දියාවේ කොලනියක් වෙනවා ද?


    @Heshan Daminda dakkada?
     
    • Like
    Reactions: Heshan Daminda