
ලංකාදීපේ අන්තිම පිටුව, අවුරුදු 20ක් විතර පත්තර බලල තියේ ඔහොම ඇඩ් එකක් දැක්කේ අදමයි.මොකද්ද බන් ඒ ?? දැන් පත්තර වල "චීන අතිරේකය" කියලා එකක් තියනවද ??![]()
ලංකාදීපේ අන්තිම පිටුව, අවුරුදු 20ක් විතර පත්තර බලල තියේ ඔහොම ඇඩ් එකක් දැක්කේ අදමයි.
ඔව් ඉතින් පත්තරයක් වුනාම සල්ලි දුන්නම ad danawa. Paththareta waradak qwe nane.සල්ලි දෙනවනම් ඔහොම ඇඩ් එකක් නොදා ඉන්න හේතුවක් තියෙනවද?
ඔව් ඉතින් පත්තරයක් වුනාම සල්ලි දුන්නම ad danawa. Paththareta waradak qwe nane.![]()
බලාපොරොත්තු තියාගන්න එපාචීනෙයි අැමරිකාවයි ලංකාවට අැර ගන්න කාලෙ ඵනකොට තමා අපිට ගොඩක්ම වාසි..දෙපැත්තෙන්ම හොඳ කුට්ටියක් කඩා ගන්න පුළුවන්.![]()
Damme kawuda? DAPU hethuwa mkkda?එහෙනං කාගෙ වැරැද්දක්ද කිව්වෙ
Damme kawuda? DAPU hethuwa mkkda?
මාටත් පේන්ඩ බැරි රටක් බන් ඉන්දියව කියන්නේ. ඒ හින්දම මාත් චීනෙට සපෝර්ට්කොලණියක් නොවීම තමා වෙන්න ඕන. ඉංදියන් උන්ගේ කොලණියක් වෙනවට වැඩිය නම් චීන්නුන්ගේ වෙන එක.
ලංකාදීපේ අන්තිම පිටුව, අවුරුදු 20ක් විතර පත්තර බලල තියේ ඔහොම ඇඩ් එකක් දැක්කේ අදමයි.
ඇයි එහෙම දාන්න හේතුව? අර මැද ටික හරි. උන්ගෙන් අපිට හම්බුනා උදව් ටිකනේ හයිලයිට් කරලා තියෙන්නේ. ඒක ෆුල් පේජ් දැම්ම නම් අවුලක් නෑ. මොකක්ද අර වටේ ටිකෙන් කියන්නේ. ලංකාවේ අපිත් චීන හමුදාවට නය ගැතියි වගේ සීන් එකක්ද.ithin bun un salli gewala danna athi
View attachment 87686
මේක තනි පිටුවක Ad එකක් නේ . සල්ලි ගෙවලා දාලා තියෙන්නේ . ඉන්දියාවේ නිදහස් දිනයට ඔය පත්තර පුරවලා යන්නේ . එහෙම උනා කියලා අපි ඉන්දියාවේ කොලනියක් වෙනවා ද?