ලංකාව ජොලියක් නැති රටක් !

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් රාජපක්ෂ මහත්තුරුන්ගෙ කාලෙ පළවෙනි 5 ඇතුලෙ තිබුණ රටක් නේද ජෙප්පො මේ වැට්ටුවෙ කියල මතක් වෙද්දි වාවන්නෙ නෑ 🥲🥲
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    කොහොමද බන් ඊශ්‍රාලය පළමු රටවල් 15 අතර ඉන්නෙ. උන්ගෙ හැමදාම කොහෙන් හරි වලිනෙ. මේ ඉරාන අර්බුදය විතරක් නෙමෙයි.