ලංකාව , ඩොලර් සහ රට විරුවෝ 😂

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    205 නෙවෙයි බං සෙලින්. කවද්ද කලේ අන්තිම එක? ඊට වඩා වැඩියි.. නමුත් කලු කඩේ ඒ කිය්නනේ රියල්ම ගාන ඊටත් රු.20ක් විතර වැඩියි.
    205 ඊයේ HNB ... එක තමයි කියන්නේ ... කළු කඩේ රේට් එකට තමයි මුන් මේ බදු ගහගෙන එන්නේ ... මෙතනින් නතර වෙන්නේ නැ ඉස්සරහට තව බදු ගහයි $ එකට .. (ඇත්ත රේට් එකට )
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවට ඩොලර් එවන්නෙ නැතිව මොකද බන් කරන්නේ ගෝල්ඩ් අරන් එන්නත් බැහැ නේද? විසදුමක් කියහල්ල්කෝ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Oya 220 kiyanne debit/credit cards payments walata kepena gana neda? Imports walata oita adu ethi. Neththan meka kisi therumak na ne.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    205 ඊයේ HNB ... එක තමයි කියන්නේ ...
    යකෝ hnb එකෙන් ඔය ගානට දෙනනම් මමත් acc හදනවා දැන්ම. මගුල ඇයි වැඩිපුර ගෙවන්නේ වෙන බැංකුවල. ,නමුත් සයට්එකේ පෙන්වන්නේ සෙලින් 216 කියලානේ බං.

    කළු කඩේ රේට් එකට තමයි මුන් මේ බදු ගහගෙන එන්නේ ... මෙතනින් නතර වෙන්නේ නැ ඉස්සරහට තව බදු ගහයි $ එකට ...

    බැ. Tax වලින් කලුකඩේ ගානට ගෙන්න බැ. කලුක⁣ඩේ ගාන තව වැඩි වෙනවා ඔය වැඩෙන්.

    Oya 220 kiyanne debit/credit cards payments walata kepena gana neda? Imports walata oita adu ethi. Neththan meka kisi therumak na ne.
    නැ tt ගාන එතකොට යන්නේ. අඩු නැ.
    ------ Post added on Aug 26, 2021 at 3:27 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    යකෝ hnb එකෙන් ඔය ගානට දෙනනම් මමත් acc හදනවා දැන්ම. මගුල ඇයි වැඩිපුර ගෙවන්නේ වෙන බැංකුවල. ,නමුත් සයට්එකේ පෙන්වන්නේ සෙලින් 216 කියලානේ බං.



    බැ. Tax වලින් කලුකඩේ ගානට ගෙන්න බැ. කලුක⁣ඩේ ගාන තව වැඩි වෙනවා ඔය වැඩෙන්.


    නැ tt ගාන එතකොට යන්නේ. අඩු නැ.
    ------ Post added on Aug 26, 2021 at 3:27 PM

    HNB දුන්නා , තව කාට හරි මේක කන්ඵර්ම් කරන්ට පුළුවන් ...

    හ්ම්ම් එතකොට මුන් කොහොමද දිගටම මේක අල්ලාගෙන යන්ට හිතාගෙන ඉන්නේ ? ටැක්ස් එකෙනුත් බැරි නම් ? 300යි කියල එක පාර ගානක් දායිද ?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    ඒකනේ දැන් එක ඩොලර් එකක් ලංකාවට දාන්නේ නැත්තේ :lol: තියෙන රුපියල් වලින් ජීවත් වෙනවා මේවා stable වෙනකන් :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    85 ට දෙන්න කියල රු 110 දි විතර ගෙන්නන උන්ට බදු සහන දුන්න සීනි අන්න 220යි කියල දැක්ක.. 🤭
    බන්දුලයනම් කිව්වේ බදු සහන දුන්නම මිල අඩු වෙන්නේ නෑලු .. මොන මගුලටද එහෙනම් එහෙම එකක් දුන්නේ... :rofl:

    සීනි 260 යි ලු දැන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    පිටින් එක සත පහක් නොයවමි. 😎😎 අපි හම්බුකරන්නයි උන් හොරකං කරන්නයි🤡

    ලංකාවේ යුතුකං ලංකාවේ එකවුන්ට් එකේ සල්ලි වලින් කරනවා😎

    Same as me..
    Lankawe account eke salli iwara unama moko karanne?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Same as me..
    Lankawe account eke salli iwara unama moko karanne?

    ඒවා හිඳෙන ලිං නෙමෙයි බං. පතුලටම හාරල තියෙන්නේ. අනික ලොකු වියදං කොහොමත් සෙට්වෙන්නේ නෑ, හැම මිනිහම ආර්ථිකව ස්වාධීනයි.
     
    • Like
    Reactions: shenat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    පිටින් එක සත පහක් නොයවමි. 😎😎 අපි හම්බුකරන්නයි උන් හොරකං කරන්නයි🤡

    ලංකාවේ යුතුකං ලංකාවේ එකවුන්ට් එකේ සල්ලි වලින් කරනවා😎
    Salli ewapana minihooooooooooo salli na apita.... :lol: :lol: Kabba adanawaaaaa
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22