ලංකාව තවත් ලෝක වාර්ථාවක් තබයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාව තවත් ලෝක වාර්ථාවක් තබයි

ලංකාව එක දිගටම පරාජ 09යි.. වැඩිම පරාජ ගණනේ ලෝක වාර්තාවත් පිහිටුවයි..
Date: October 17, 2017
in: Political, Sri Lanka
Leave a comment
share
0 0 0 0




ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර අබුඩාබිහි පැවති දෙවැනි එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජයට ලත් විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් පාකිස්තාන පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 219ක් රැුස්කල අතර පිළිතුරු ලෙස ශ‍්‍රි ලංකාව පන්දුවාර 48කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 187ක් පමණි.
ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ 2-0ක් ලෙස මේ වන විට පකිස්තානය ඉදිරියෙන් සිටී.
මෙම පරාජය ශ‍්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලබාගත් 09 වැනි එක්දින තරග පරාය වෙයි.
එමෙන්ම වසරක් තුලදී කණ්ඩායමක් ලද වැඩිම තරග පරාජ ගණනද ශ‍්‍රී ලංකාව සම කර ඇත. මෙම වසරේදී ශ‍්‍රි ලංකාව තරග 16ක් පරාජය වී ඇත්තේ තරග තරග 23කට සහභාගී වෙමිනි.
මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ 1994දී නවසීලන්ත පිල වසරක් තුලදී තරග 27ක් ක‍්‍රීඩා කර ඉන් 18ක් පරාජයට පත් වීමෙනි.