ලංකාව තාම දුවන්නේ 2008-14 ආපු ආයෝජන වලින්ද ?

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,884
    3,075
    113
    colombo
    ඇයි බං දැන් ලංකාවට fdi ඍජු විදේශ ආයෝජන එන්නේ නැත්තේ ????

    Port city ඒකෙත් ගොඩක් ගහන්නෙ ලංකාවේ කම්පැනි. දැන් අනුර ඇත්තටම ගෙනල්ලා තියෙන ආයෝජන මොනවද ????

    මම හිතුවේ මේක ගහයි කියලා මේකත් අන්තිමට ඩුබායි වලට අරන් ගියා.

    clothespin-towers-jpg.10315435
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ඇයි ඊයේ පෙරේදා හඳුන්නෙත්ති සහෝදරයා ඕස්ට්‍රේලියා ගිහිල්ලා ජෙප්පෝ ටිකක් එක්ක කතා කරලා පොටෝ දාලා තිබ්බේ ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක කතා කරලා ආයෝජන ගේනවා වගේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    එච්චර ලොකු දේවල් ගැන හිතන්න බෑ මුන්ට

    මුන්ට පුලුවන් සමුපකාරයක් හදන්න බස් ටිකක් ගෙන්නන්න ඔය වගේ සිපයි වැඩ..

    කලින් investment එකක් අරන් එන්න යද්දි, jvp මන්ත්‍රිලා ඇහුවලු මේකෙන් රටට තියෙන වාසිය මොකද්ද කියලා. උන් හිතන් ඉන්නේ investors ලා එන්න ඕන උනගේ සල්ලි වියදම් කරලා. උන්ට profit නැතුව අපෙ රට දියුණු කරන්න කියලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    මෙහෙ තෙල් හිඟය, අධික විදුලි බිල සහ පුහුණු කම්කරු හිඟය නිසා එන්නේ නෑ බන්. ආණ්ඩුවත් ඉන්වෙස්ට්මන්ට් කීයක් යවාගත්තද? ඔය නිවුස් ඇහුවම කිසි කෙනෙක් තමන්ගේ සල්ලි වියදන් කරන එන්නේ නැහැ. ආණ්ඩුවේ ප්‍රමුඛතාවයත් ආණ්ඩුවේ බිස්නස් නේ. පෞද්ගලික ව්‍යාපාර වලට සහයෝගයක් නැහැ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    // දැන් අනුර ඇත්තටම ගෙනල්ලා තියෙන ආයෝජන මොනවද ????//

    අනුරලා, බිමල් ලා, හදුන්, ලා , විජිතලා කොහේ හරි රටකට ගිහින් එහෙ ඉන්න සින්හල කමියුනිටි එකට සින්හලෙන් කතා කරලා එනවා, එ ගොල්ලො එකට කියන්නෙ විදෙස් සබදතා කියලා

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    තව ටිකක් කල් දීල බලමු
    දිත්වා එකයි, ඉරාන යුද්දෙයි නිසා ගොඩක් ප්ලෑන් පස්සට ගියා
    ප්‍රප්‍රතිපත්ති තීරණනේ ගන්න තියෙන්නේ ගොඩක්, ඒව සල්ලි යන දේවල් නෙමෙයි. ඔය එකක් වත් ඒ තීරණ ගන්න බාධාවක් නෙමෙයි.

    අලුත් investment එකක් ගේද්දි ඉක්මනට අනුමැතිය, ඉඩම්, electricity ගන්න එක වගේ policy changes.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බං දැන් ලංකාවට fdi ඍජු විදේශ ආයෝජන එන්නේ නැත්තේ ????

    Port city ඒකෙත් ගොඩක් ගහන්නෙ ලංකාවේ කම්පැනි. දැන් අනුර ඇත්තටම ගෙනල්ලා තියෙන ආයෝජන මොනවද ????

    මම හිතුවේ මේක ගහයි කියලා මේකත් අන්තිමට ඩුබායි වලට අරන් ගියා.

    clothespin-towers-jpg.10315435
    ලංකාවට ඍජු විදේශ ආයෝජන (FDI) කොහෙත්ම එන්නේ නැහැ කියන එක වැරදි මතයක් බං. ඇත්තටම 2025 සහ 2026 වසරවලදී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයත් එක්ක විදේශ ආයෝජනවල පැහැදිලි වර්ධනයක් දකින්න ලැබෙනවා. [1]
    ඔයා අහපු ප්‍රශ්න සහ Port City එක ගැන තියෙන තත්ත්වය පිළිවෙළින් පැහැදිලි කරලා දෙන්නම්.

    1. ඇයි ලංකාවට FDI එන්න හොර? (ප්‍රධාන බාධා)
    ලෝක බැංකුව සහ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන විදිහට ලංකාවට තවමත් උපරිම මට්ටමට FDI නොඑන්න හේතු කිහිපයක් තියෙනවා: [1, 2]
      • ප්‍රතිපත්තිවල අස්ථාවරත්වය: ආණ්ඩු මාරු වෙද්දී බදු ප්‍රතිපත්ති සහ නීති රීති නිතර වෙනස් වීම නිසා විදේශ ආයෝජකයින් ලංකාවට සල්ලි දාන්න බයයි.
      • රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමාදයන් (Red Tape): ව්‍යාපෘතියක් අනුමත කරවා ගන්න රාජ්‍ය ආයතන ගණනාවකට රිංගන්න සිද්ධ වීම සහ දූෂණය.
      • ගෝලීය තරගකාරීත්වය: වියට්නාමය, ඉන්දියාව, සහ බංග්ලාදේශය වැනි රටවල් ලංකාවට වඩා ඉතා අඩු පිරිවැයකින් සහ පහසුකම් සහිතව ආයෝජන ඇද ගන්නවා. [1, 2]

    2. Port City එකේ ඇත්තටම වෙන්නේ මොකක්ද? ලංකාවේ කම්පැනි විතරද?
    Port City (කොළඹ වරාය නගරය) ඇතුළේ ලංකාවේ ප්‍රධාන සමාගම් (උදාහරණයක් විදිහට LOLC සමූහයට අයත් Browns Investments සමාගම ඩොලර් මිලියන 120 ක Luxury Marina ව්‍යාපෘතියක් කරනවා) ආයෝජනය කරන එක ඇත්ත. හැබැයි විදේශ සමාගම් එන්නෙම නැහැ කියන එක වැරදියි. [1]
      • නවතම ආයෝජන: 2025 නොවැම්බර් සහ 2026 මාර්තු අතර මාස 4 ක කාලය තුළ විතරක් Port City එකට ඩොලර් මිලියන 900 කට ආසන්න ආයෝජන ලැබිලා තියෙනවා.
      • විදේශීය සමාගම්: චීනයේ CHEC සමාගම ඩොලර් මිලියන 5 ක බිස්නස් සෙන්ටර් ව්‍යාපෘතියක් අවසන් කරලා තියෙනවා (ඔවුන් මේ වන විටත් Port City එකට ඩොලර් බිලියන 1.4 කට වඩා දාලා ඉවරයි). මීට අමතරව China Duty Free (CDF), One World Duty Free (ODF), සහ සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල IT සහ ලොජිස්ටික්ස් සමාගම් රැසක් Port City එකේ ලියාපදිංචි වී වැඩ ආරම්භ කරලා තියෙනවා.
      • රජය මේ වන විට Port City එක කලාපීය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් කරන්න ඉදිරි වසර 5 තුළ තවත් ඩොලර් බිලියන 4.1 ක ආයෝජන ඉලක්ක කරගෙන කටයුතු කරනවා. [1, 2, 3, 4]

    3. අනුර කුමාර දිසානායක රජය යටතේ ලැබුණු ආයෝජන මොනවාද?
    වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය බලයට පත් වූ පසු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) දත්ත අනුව: [1, 2]
      • ඩොලර් බිලියනයේ සීමාව පසු කිරීම: 2025 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 1.06 ක (USD 1.06 Billion) වාර්තාගත FDI ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. මෙය 2024 ට සාපේක්ෂව 72% ක කැපී පෙනෙන වර්ධනයක්. [1, 2]
      • ප්‍රධාන ව්‍යාපෘති: අනුර කුමාර දිසානායක මහතා චීනයේ කළ සංචාරයකින් පසු, ලංකාවේ මෙතෙක් සිදු කෙරෙන විශාලතම FDI ව්‍යාපෘතියක් වන හම්බන්තොට සිනොපෙක් (Sinopec) ඩොලර් බිලියන 3.7 ක තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වන එකඟතා ඉදිරියට ගෙන යාම සිදු වුණා. [1, 2]
      • ක්ෂේත්‍ර: මේ ලැබුණු ආයෝජනවලින් 46% ක්ම නිෂ්පාදන (Manufacturing) ක්ෂේත්‍රයට (විශේෂයෙන් රබර් සහ ටයර් කර්මාන්ත) ලැබුණු ඒවා වන අතර, වරාය සංවර්ධනය සහ සංචාරක ක්ෂේත්‍රය අනෙක් ප්‍රධාන ක්ෂේත්‍ර වුණා. සිංගප්පූරුව, ඉන්දියාව, සහ ප්‍රංශය තමයි ප්‍රධාන වශයෙන්ම ආයෝජන ගෙනාවේ. [1, 2]
      • නව ප්‍රතිසංස්කරණ: ආයෝජන වඩාත් පහසු කිරීමට 2026 වසරේදී නව Public-Private Partnership (PPP) Act එකක් සහ Investment Protection Act එකක් ගෙන එන්න රජය කටයුතු කරමින් ඉන්නවා. [1, 2]
    ඩුබායි වලට අරන් ගියා කියපු ව්‍යාපෘතිය: ඔයා අදහස් කරපු නිශ්චිත ව්‍යාපෘතිය (IT, Real Estate හෝ වෙනත්) මොකක්ද කියලා පැහැදිලි නැහැ බං. හැබැයි ලංකාවේ දේශපාලන අස්ථාවරතා සහ ආර්ථික අර්බුද කාලවලදී සමහර මහා පරිමාණ ජාත්‍යන්තර ව්‍යාපෘති ඩුබායි හෝ සිංගප්පූරුව වැනි වඩාත් ස්ථාවර කලාපීය මධ්‍යස්ථාන වෙත මාරු වුණු අවස්ථා අතීතයේ තිබුණා.
    ඔයා ඔය කියපු ඩුබායි වලට අරන් ගිය ව්‍යාපෘතියේ නම හෝ එය මොන ක්ෂේත්‍රයේ එකක්ද කියලා මතක නම් කියන්න; ඒක ලංකාවෙන් ගිලිහුණේ ඇයි කියලා මට ඔයාට නිවැරදිවම හෙළිදරව් කරලා දෙන්න පුළුවන්.
     
    Chat gpt.

    🤌🤌🤌

    එකා ත කියන්නේ. එකම තමයි.

    Port සිටි එක හම්බන්තොට වරාය නැතනම් ඔය කියන ආයෝජන ටිකත් නැහැ.

    කොහොමද ජෙප්පෝ ඔය දෙක හදද්දී දේගා නටපු විදිය ඔය දෙක නවත්තලා තිබ්බා නම් දැන් හුලං තමයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    තව ටිකක් කල් දීල බලමු
    දිත්වා එකයි, ඉරාන යුද්දෙයි නිසා ගොඩක් ප්ලෑන් පස්සට ගියා
    වරෙන් බබෝ එතකම් උබව තොටිල්ලේ තියලා නලවන්න

    ඔන්න බබෝ ටිල්වියා
    පැලවත්තේ සිටින්නියා...
     
    • Love
    Reactions: BINGU_PUTHA

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    Sri Lanka's Long-Term Foreign-Currency rating eka tyenne CCC+

    oka me aurudda or next year eke wenas wei kiyanawa. then investments enna pluwn. Rating adu nathi ratakata investments enne ne. And adu poliyata naya ganna puluwan wenawa
     
    • Like
    Reactions: jjpala

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Investor Confidence එක තමයි ඉතින්. ක්‍රෙඩිට් රේටින් අඩු අවස්තා වල Investor Confidence එක පොඩි Commitment එකක් දීල හදාගන්න එක වැදගත්. කොහෙද ඉතින් අදානි Project එක එහෙම පොඩි Pricing dispute එකක් නිසා පන්නගත්තනෙ. තව අනිත් එක තමයි Sinopec එකේ Oil refinery project එක, ඒකත් Pricing scene එකක් නිසා කොට උඩ. මෙගා Investor ල නැතුව ගොඩයන්න බෑ. FDI එනව කියල දැන් එන්නෙ Initial Stage එකෙන් පස්සෙ ලොකු Income නැති realestate , නැත්තම් පොඩි පොඩි හොටෙල් කාරයො