ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hela clothing? yako nam kiyanna beri mokada ban? nadu dannada? anith untath danaganna kiyapan. Samahara companies patta chorai minisunta salakana widiya gaththama.

    HCL ekey mekey wada karana dial ekak mata PM daala advice illala tibba. U ehema karanakan mama danne ne HCL goo godak kiyala.

    :no::no::no:

    මෙකේ work life එක හොඳයි බං. අවුලකට මම දැක්කේ ඕක.

    Labour law තිබ්බට අර Elon musk කරා වගේ ඵලයන් කිව වගේ තමයි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    US company ekak, worldwide layoffs yanawa. meka hama company ekeyma wenawa kiyala tama kiyanne. taama news wala yana level ekata awith ne.
    ඔක්කොම ලු කතා නේ බන්....
    මම වැඩ කරන්නේ multi national Software Company එකක Management Level එකේ
    US වල අපේ company එකට 300+ ඉන්න office එකක් තියෙනවා
    උඹ කියන විදිහේ layoff නං නෑනේ

    කියන්න බලන්න මේ කියන Company එකේ නම පොඩ්ඩක් හොයල බලන්න

    මේ කියන විදිහේ lay off ලංකාවේ නං වෙන්න ඉඩ තියෙනවා තව ඉස්සරහට
    එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරන්න
     
    • Haha
    Reactions: HAneo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,526
    75,319

    No thank you :-D
    :no::no::no:

    මෙකේ work life එක හොඳයි බං. අවුලකට මම දැක්කේ ඕක.

    Labour law තිබ්බට අර Elon musk කරා වගේ ඵලයන් කිව වගේ තමයි.
    Samahara un pukata payin gahala elawanawa ban balanne natuwa. But samahara ewala case. Dialog ekata mey paara VRS denna beri une kalin ekey case taama yana nisa kiyala tama kiyanne. Antima golden handhake kiyala patta gaanak deela kattiya yawwa.

    මොකක්ද corporate seen eke Labour laws කියන්නෙ?
    මම දන්න labour laws නං මොකකටත් එක වෙන්න ඕන. ඒ වගේ corporate ලබ්බවල් ගැන තමයි මම කිව්වෙ.

    උබ සිංගප්පූරුවේ කොම්පැනි වල වැඩ කරකර ලංකාවෙ labour laws කියවන්නෙ නැතුව ඉන්නවනං හොඳයි. ගිහින් බලපන් බහුතර කොම්පැනිවල labour laws වලට වැඩ වෙන තරම. වැඩිය ගොඩකට යන්න ඕන නෑ construction site එකකට ගිහින් බලපන්.🤣🤣🤣🤣

    ලංකාවෙ Labour laws පyiයෙ හොඳකම නිසා තමයි අපිත් දාල ගියේ. 🤣🤣🤣

    වෙන රටවල් වල labour law වලට වැඩ කරන හැටියි ලංකාවේ කෙරුණ හැටියි දෙකම දැනගෙන මේ කතා කරන්නෙ.👍
    ado I need to take note that I shouldn't argue with a Jeppa who knows everything :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 1, 2022 at 10:09 AM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    පිස්සුද බන්. වැඩ කරන එකා කොහේ ගියත් මොන Company එකක උනත් වැඩ කරනවා. රස්සාව කරන තැන වලි දාගෙන කේලම් කියාගෙන පුka දීගෙන හිටියොත් ඉතින් බඩු පැකට් තමයි. ඒ වගේ දේවල් වලට ලංකාවේ Company වල ගොඩක් චාන්ස් තියෙනවානේ. ඇරත් Government වේවා Private හරි ලංකාවේ ඉතින් මොකක් හරි කේස් එකක් ගියොත් වැඩ වර්ජනයක් කරලා හරි උද්ගෝෂනයක් කරලා මොන මරගාතයක් හරි දාලා අර වන්චා කරපු එකාව හරි ගසා කාපු එකාව හරි ආයෙම වැඩට ගන්න වැඩ කටයුතු කරනවා.
    උඹ ඔය කියන විදියට මේ රටවල් වල එහෙම වරදක් නැතුව සේවකයෙක් Terminate කරන්න බෑ. ගොට්ට අල්ලන්නේ නැතුව වලි දාගන්නේ නැතුව වංචා කරන්නේ නැතුව තමන්ගේ රස්සාව හරියට කරා නම් ඕනම රටක ඕනම රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. ගොට්ට අල්ලගෙන ඉන්න පුළුවන් ඉන්දියන් කාරයොන්ගේ Company ත් තියෙනවා.
    මම කියන්නේ පුළුවන් හැම එකාම හොඳ රස්සාවකට රටින් පලයල්ලා. කීයක් හරි හොයා ගනිල්ලා. වෙන රටකට යන්න කලින් තමන්ගේ Skill එක හදාගනිල්ලා. තමන් කරන රස්සාව හරියට කරනවා නම් ඒ ගැන හැකියාවක් තියෙනවා නම් තමන් වරදක් කරේ නැත්නම් කිසිම Company එකකට බෑ උන්ට ඕන විදියට සේවකයෙක් සේවයෙන් පහ කරන්න.
     
    eka waradi ban. Umbata arinna onam, komath arinawa. Danna widiayta mama kiyana ekaage performance low rating deela (but u dial eka kiyala hamoma dannawa. HR ekatath u complain karala tibba) tama patan gaththe. pitarata sales job karana unge risk eka patta wadi. Danna godak un innawa (india wala ehema) kelinma gedara. Job security eka lankawe eka athakata hondai.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    ado I need to take note that I shouldn't argue with a Jeppa who knows everything :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 1, 2022 at 10:09 AM

    උබ කියන එකේ වරද පෙන්නල දෙන එවුන් ජෙප්පො නේද? 🤣🤣🤣🤣

    Labour laws ඔක්කොම හොඳ නං ලංකාවෙ කොම්පැනිවලට වැඩ කරපන්කො. 🤣🤣🤣🤣
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    උබ කියන එකේ වරද පෙන්නල දෙන එවුන් ජෙප්පො නේද? 🤣🤣🤣🤣

    Labour laws ඔක්කොම හොඳ නං ලංකාවෙ කොම්පැනිවලට වැඩ කරපන්කො. 🤣🤣🤣🤣
    prana post tikak baluvoth me yaka ranil sokade holavanava kiyala :lol:
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,526
    75,319
    113
    උබ කියන එකේ වරද පෙන්නල දෙන එවුන් ජෙප්පො නේද? 🤣🤣🤣🤣

    Labour laws ඔක්කොම හොඳ නං ලංකාවෙ කොම්පැනිවලට වැඩ කරපන්කො. 🤣🤣🤣🤣
    Lankawe labor laws wala waradakata api ayin wela ne ban. Also umbata wage wishweeya danumak ne.

    but IT industry ekey godak company ekka wada karala tiyena nisa ungen ena feed back anuwa dannawa godak ewala minisu ayin karanna be kiyala lesiyen.

    Dan next question eka tama "labour laws hondai" kiana eken umba mean karanne mokakda? minisunta honda una paliyata company ekata honda wenne ne.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පිස්සුද බන්. වැඩ කරන එකා කොහේ ගියත් මොන Company එකක උනත් වැඩ කරනවා. රස්සාව කරන තැන වලි දාගෙන කේලම් කියාගෙන පුka දීගෙන හිටියොත් ඉතින් බඩු පැකට් තමයි. ඒ වගේ දේවල් වලට ලංකාවේ Company වල ගොඩක් චාන්ස් තියෙනවානේ. ඇරත් Government වේවා Private හරි ලංකාවේ ඉතින් මොකක් හරි කේස් එකක් ගියොත් වැඩ වර්ජනයක් කරලා හරි උද්ගෝෂනයක් කරලා මොන මරගාතයක් හරි දාලා අර වන්චා කරපු එකාව හරි ගසා කාපු එකාව හරි ආයෙම වැඩට ගන්න වැඩ කටයුතු කරනවා.
    උඹ ඔය කියන විදියට මේ රටවල් වල එහෙම වරදක් නැතුව සේවකයෙක් Terminate කරන්න බෑ. ගොට්ට අල්ලන්නේ නැතුව වලි දාගන්නේ නැතුව වංචා කරන්නේ නැතුව තමන්ගේ රස්සාව හරියට කරා නම් ඕනම රටක ඕනම රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. ගොට්ට අල්ලගෙන ඉන්න පුළුවන් ඉන්දියන් කාරයොන්ගේ Company ත් තියෙනවා.
    මම කියන්නේ පුළුවන් හැම එකාම හොඳ රස්සාවකට රටින් පලයල්ලා. කීයක් හරි හොයා ගනිල්ලා. වෙන රටකට යන්න කලින් තමන්ගේ Skill එක හදාගනිල්ලා. තමන් කරන රස්සාව හරියට කරනවා නම් ඒ ගැන හැකියාවක් තියෙනවා නම් තමන් වරදක් කරේ නැත්නම් කිසිම Company එකකට බෑ උන්ට ඕන විදියට සේවකයෙක් සේවයෙන් පහ කරන්න.
    ඔය කියන ජොබ් security තියෙන්නේ මොන රටේ ද බන්?

    ඔයා linkedin එකේ එහෙම ඉන්නවද? ලංකාවේ සෙට් එකක් විතරද connections වලට ඉන්නේ?

    https://www.linkedin.com/feed/hashtag/layoffs/
     
    • Love
    Reactions: tharakaf

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Lankawa labor laws athin henama strong ratak, permanent employee kenek fire karnna hena gemak denna oni, instead of firing mehe work life eka apayak karla resign wena level ekata genna try karanne ekai godak ekek wa kapala danna oni nam. US wala ehema 2 weeks notice eken fire karanna can and top level kattiya ehema fire wenawath dakala tiyenawa :/
    eka thamai lankawe weradi. skil nathuwath putuwa rath karan inne. compnay ekata pulwuan wenna one. skill nethnam puke payiyn gahala elalwanna
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ඔක්කොම ලු කතා නේ බන්....
    මම වැඩ කරන්නේ multi national Software Company එකක Management Level එකේ
    US වල අපේ company එකට 300+ ඉන්න office එකක් තියෙනවා
    උඹ කියන විදිහේ layoff නං නෑනේ

    කියන්න බලන්න මේ කියන Company එකේ නම පොඩ්ඩක් හොයල බලන්න

    මේ කියන විදිහේ lay off ලංකාවේ නං වෙන්න ඉඩ තියෙනවා තව ඉස්සරහට
    එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරන්න
    sahenna layoff karanwa bn me tike :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    Lankawe labor laws wala waradakata api ayin wela ne ban. Also umbata wage wishweeya danumak ne.

    but IT industry ekey godak company ekka wada karala tiyena nisa ungen ena feed back anuwa dannawa godak ewala minisu ayin karanna be kiyala lesiyen.

    Dan next question eka tama "labour laws hondai" kiana eken umba mean karanne mokakda? minisunta honda una paliyata company ekata honda wenne ne.

    Labour laws witharak newei lankawe jobs bahuthareka hama paththama awul. Eka tamai ubath lankawe weda karanne natte. :lol: Ehema karana gaman anith unta ehema weda karanna epa kiyana eke teruma mokakda?

    "Labour laws" hodada narakada kiyala mama kiwwe na. Pothe thiyena Labour laws walata e rate weda wenawada nadda kiyala kiwwe. Me rate nam wenawa. ලංකාවෙ එහෙම නෑ.

    Tawa dewal tamai work life balance tiyenawada, hariyata gewanawada, leaves and other entitlements tiyenawada wage ewa. Ewa lankawe pattama awul. Athdakeemen kiyanne.

    Company walata hoda wenne nattan me ratawal wala company wahila tiyenna epai. Ehema wela nane. Job walin ayin karana eketh limits tiyenawa. Hithuna widiyatama karannath ba.

    Tawa mehe nan covid kale employees la ayin nokaranna gvt eken gewwa. Dan unath centrelink payments denawa, income protection insurance tiyenawa. Lankawe ehema tiyenawada dan job nathiwechcha ayata? So, lankawata wada hodai employees lata.

    Kohomath rata giya mul kale amarui. Me kale tawa tikak amarui tamai. Eth lankawata wada chances tiyenawa sapata inna. Hoyala balala plan ekek athuwa yanna ona. Job ekakuth nathuwa, plan ekak nathuwa, student visa walata koti ganan gewala pawul pitin eka sare yana ekanam pattama risk tamai. Eka ithin un danaganna ona risk manage karaganna. Rawlai kandai dekama beraganna ba.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ගේම ගහන එකා මොන රටේ හිටියත් ගේම ගහනවා. ඔය qualification නම් ලොකුවට අදාල වෙන්නේ නෑ.
     
    Umbey wal baila kiyewwe ne. Eth antima hariyen kiyanne mama kiyapu ekama tama :p

    Plan ekak natuwa yana unta kiyane gon wada karanna epa kiyala tama.
     
    • Dislike
    Reactions: AnuradhaRa