මචන්ලා, ගොඩක් අය හිතනව ලංකාවට ජීවත් වෙනවට වඩා වෙන ඕනම රටක් ජීවත් වෙන එක සුන්දරයි කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් අද උදේ මට ආපු කෝල් එකකින් මතක් කරල දුන්නා අපි නොදකින, වැඩිය හිතන්නේ නැති ලොකු ප්‍රශ්න ඉස්සරහට පිට රටවල තියෙයි කියලා.
ඔක්කෝම companies recession එක නිසා මිනිස්සු අයින් කරනවා. අපේ එකත් එහෙමයි. හොදම ඩයල් එකක් අයින් කරලා. මම හිතන්නේ ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා හම්බුන චාන්ස් එක උන් use කලා කියලා. anyway කිසි warning එකක් නෑ, කෙලින්ම email එකක් එවලා terminate කරලා දානවා.
එහෙම බැලුවාම ලංකාව පට්ට සිරා බන් labor laws බලුවම. අපි sign කරන agreement වල ඕවා පොඩියට ලියල ඇති සමහර විට. අපි ඉතින් සල්ලි ගාන විතරනේ බලන්නේ
රට යන අයට කියන්න තියෙන්නේ, ඕවත් ඔලුවේ තියන් යන්න. recession එක නිසා කෙලවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මුලින්ම කෙලවෙන්නෙ ශේප් එකේ අටවන් ඉන්න කට්ටියට තමා. skill නැතුව නම් යන්නන් වාලේ යන්න එපා කෙල වෙලාම යනවා
PS: යන්න එපා කියනවා නෙවී, පලයල්ලා. නමුත් නිකන් යන්නන් වාලේ කිසි ප්ලෑන් එකක් නැතුව යන්න එපා. හිකිලම යනවා. දැන් ගොඩක් උන් MSC කරන්න ගෙවල් විකුනලා පවුල් පිටින් යන්නේ. උන්ට තමා මුලින්ම කෙල වෙන්නේ.

Last edited: