ලංකාව දැන් පලවෙනියා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලංකාව දැන් පලවෙනියා

    ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්ති වේගය ලෝකයේ ඉහලටම.. ඇමරිකාව, ඉතාලියත් ලංකාවට යටින්..
    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වේගය ලෝකයේ සෙසු බොහෝ රටවලට වඩා ඉහළම මට්ටමට පැමිණ තිබේ.

    මේ වන විට ‍ශ‍්‍රී ලංකාවේ වන ව්‍යාප්ති වේගය 12.43% වැනි ඉහල අගයක පවතී.

    ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති වේගය 2.33%කි.

    වෛරසය දැඩි ලෙස බලපෑම් කර ඇති රටවල් කිහිපයක වර්ධනය වේගය මෙසේය.

    ඇමරිකාව 2.32%
    ස්පාඤ්ඤයේ 1.23.
    ඉතාලිය 0.88%
    ප‍්‍රංශය 2.31%
    ජර්මනිය 0.63%

    ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්ති වේගය ලෝකයේ ඉහලටම.. ඇමරිකාව, ඉතාලියත් ලංකාවට යටින්..
    April 28, 2020 at 1:20 pm | lanka C news
     
    • Like
    Reactions: D_Mad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා ආසාදිතයන් රට පුරා තැනින් තැන මතු වීමත් සමග රට ශ්‍රී ලංකාව මේ වන විට බරපතල අවදානමකට ලක්වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහා මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.

    දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

    හිටපු අමාත්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සිටිමින් ඔහුගේ උපදෙස් අනුව මෙම කොරෝනා පාලනය කාරණය කඩාකප්පල් කිරීමේ කටයුතු සූක්ෂම සිදු කරමින් සිටින බවත් ඔහු චෝදනා එල්ල කළේය.

    දැනට යම් මට්ටමකට රෝග ව්‍යාප්තිය පාලනය කර ඇතත් රෝග පාලනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග හා මග පෙන්වීම් ගැන සෞඛ්‍ය සේවකයන් නිසි අවබෝධයක් ලබා දී නැති බවත් ඔහු පැවසීය.

    :rofl: මේවට කොහෙන් හිනා වෙන්න ද මන්ද 😃
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    ජෙප්පොන්ට හැපී..මම දන්න ජෙප්පෙක් ඉන්නව උෟ මේ දවස්වල හරි සතුටින්‍ ඉන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජෙප්පොන්ට හැපී..මම දන්න ජෙප්පෙක් ඉන්නව උෟ මේ දවස්වල හරි සතුටින්‍ ඉන්නෙ..

    pasku attack eka unama baiyo sathutu una wageda ?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ කතාවක් ඔය රේට් එක හදල තියෙන්නෙ මොකට සාපේක්ශවද???? :lol::lol::lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ජෙප්පොන්ට හැපී..මම දන්න ජෙප්පෙක් ඉන්නව උෟ මේ දවස්වල හරි සතුටින්‍ ඉන්නෙ..

    සිරාවටම පහුගිය මාසයක් විතරම සද්දයක් නැතිව හිටපු ජෙප්පොයි, පහුගිය ආණ්ඩුවෙන් කම්කරු පත්වීම් ගත්තු ගූ ටොය්යොයි දවස් 2,3 ක ඉඳල මාර විදියට Active වෙලා ඉන්නෙ Facebook wall එකේ

    රටේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උන එකට සතුටෙන් ඉන්නෙ කියල උන් නොකීවත් උන්ගෙ කියුම් කෙරුම් වලින් ඒ බව පේනව

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113

    සිරාවටම පහුගිය මාසයක් විතරම සද්දයක් නැතිව හිටපු ජෙප්පොයි, පහුගිය ආණ්ඩුවෙන් කම්කරු පත්වීම් ගත්තු ගූ ටොය්යොයි දවස් 2,3 ක ඉඳල මාර විදියට Active වෙලා ඉන්නෙ Facebook wall එකේ

    රටේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උන එකට සතුටෙන් ඉන්නෙ කියල උන් නොකීවත් උන්ගෙ කියුම් කෙරුම් වලින් ඒ බව පේනව

    :yes::D
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    pasku attack eka unama baiyo sathutu una wageda ?:baffled:

    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png