ලංකාව දැන් වලේ අඩියේ ගැටෙන්නයි යන්නේ - රනිල්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ බූරුව අගමැති වෙලා තියෙන්නේ රට වැටෙනවා වැටෙනවා කියන්න..අපිටත් පුළුවන් ඔහොම අගමැති පට්ටම් කරන්න..😆
    වයසයි නේ බං
    එකපාරටම හිතෙනවා ඇති තාමත් විපක්ෂ නායක කියලා 😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    මේ බූරුව අගමැති වෙලා තියෙන්නේ රට වැටෙනවා වැටෙනවා කියන්න..අපිටත් පුළුවන් ඔහොම අගමැති පට්ටම් කරන්න..😆
    ඒ උනාට රනිල් අගමැතිතුමා ෆේල් නෑ පාස්. එතුමා ධූරය භාරගත්තෙම රාජපස්ස බේරන්න. ඒ වැඩේ හොඳටම කලා. කොච්චර හොඳට කලාද කිව්වොත් හෙට අනිද්දා මයිනා ආයෙ අගමැති උනොත් මම පුදුම වෙන්නෙ නෑ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ බූරුව අගමැති වෙලා තියෙන්නේ රට වැටෙනවා වැටෙනවා කියන්න..අපිටත් පුළුවන් ඔහොම අගමැති පට්ටම් කරන්න..😆
    මු මචන් ගොටගේ මාධ්‍ය ප්‍රකාශක. ගොටම ඔව්ව කිව්වොත් මිනිස්සු ඇවිත් ඇට දෙකෙන් එල්ලන නිසා මුව දැම්මල කියවනවා. සරලයි. තව ටිකක් හොඳ උනාම අයෙත් රනිල එලෝලා රාජපක්ෂ කෙනෙක් ගෙන්න ගන්නව.
     
    • Haha
    Reactions: hasithayad

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මෙතනින් එහාට වැටෙන්න දෙයක් නැතුව ඇති කියලා හිත හදාගමු ගුපියනේ 🤗
    ------ Post added on Jun 22, 2022 at 6:00 PM

    🤭🤭🤭

    පැත්තක් අරන් බෑ ගැට්ටක් කඩන්න
    ------ Post added on Jun 22, 2022 at 6:38 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,082
    54,754
    113
    Colombo

    මෙතනින් එහාට වැටෙන්න දෙයක් නැතුව ඇති කියලා හිත හදාගමු ගුපියනේ 🤗
    ------ Post added on Jun 22, 2022 at 6:00 PM

    ඉදිරියේදි ගල් කපන්න වෙන සීන් එකක්ද තියෙන්නෙ ගුපියො ?? :oo:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    වලේ අඩියේ ගැටිලා නතරවුනොත් ඇති. IMF එකත් එක්ක negotiate කරන්න ගියපු සෙට් එක බලන්න. IMF එකේ උන්ට පිස්සු කොල/පෑන් අරන් එන්න මේ වගේ මීටින් එකකට.