මෙතනින් එහාට වැටෙන්න දෙයක් නැතුව ඇති කියලා හිත හදාගමු ගුපියනේ
------ Post added on Jun 22, 2022 at 6:00 PM
වයසයි නේ බංමේ බූරුව අගමැති වෙලා තියෙන්නේ රට වැටෙනවා වැටෙනවා කියන්න..අපිටත් පුළුවන් ඔහොම අගමැති පට්ටම් කරන්න..![]()
ඒ උනාට රනිල් අගමැතිතුමා ෆේල් නෑ පාස්. එතුමා ධූරය භාරගත්තෙම රාජපස්ස බේරන්න. ඒ වැඩේ හොඳටම කලා. කොච්චර හොඳට කලාද කිව්වොත් හෙට අනිද්දා මයිනා ආයෙ අගමැති උනොත් මම පුදුම වෙන්නෙ නෑමේ බූරුව අගමැති වෙලා තියෙන්නේ රට වැටෙනවා වැටෙනවා කියන්න..අපිටත් පුළුවන් ඔහොම අගමැති පට්ටම් කරන්න..![]()
මු මචන් ගොටගේ මාධ්‍ය ප්‍රකාශක. ගොටම ඔව්ව කිව්වොත් මිනිස්සු ඇවිත් ඇට දෙකෙන් එල්ලන නිසා මුව දැම්මල කියවනවා. සරලයි. තව ටිකක් හොඳ උනාම අයෙත් රනිල එලෝලා රාජපක්ෂ කෙනෙක් ගෙන්න ගන්නව.මේ බූරුව අගමැති වෙලා තියෙන්නේ රට වැටෙනවා වැටෙනවා කියන්න..අපිටත් පුළුවන් ඔහොම අගමැති පට්ටම් කරන්න..![]()