ලංකාව දියුණුව නොවෙන්න ප්‍රධානම හේතුව

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ලංකාවේ media වලින් මිනිස්සු මෝඩයන් කරන එකට අමතරව වෙන දෙයක් කරන්නේ හරිම අඩුවෙන්.
    ඒකට හොඳම උදාහරණය බලන්න හවස 3 ට විතර ජාතික එකේ යන පරණ NHK documentary එක බලන්න.
    Project X innovations කියලා එකක්.
    1990 ගනන් වල documentary වලින් පවා දැනුත් මාර දෙයක් ඉගෙනගන්න පුළුවන්.
    ලංකාවේ ජාතික එකේ ගිය ඔය වගේ programme වලට අමතරව original programme එකක් වත් ලංකාවේ එක channel එකක වත් ගිහින් නෑ යන්නෙත් නෑ.
    ලංකාවට කෙළ වෙන්න media ත් වගකියන්න ඕන.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව දියුණු වෙන්න නං මයින්ද මාත්තය, නාමල් මාත්තය ඉන්න එපයි. ලස්සනට දියුණු කරගෙන ආපු වෙලාවෙ එළෙව්වනෙ. :(

    මේ රනිලගෙන් රට බේරගන්න ඕන.
     

    Sen-lu

    Well-known member
  • මේකට කෙලවුන විදි අපිට වැඩක්නෑ. දැං කෙලවෙලා ඉවරයිනෙ ආයෙ උන විදිහ හොයල වැඩක්නෑ. පාඩුවේ තමන්ට වැඩක් කරගන්න එක තමය හොඳම වැඩේ.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඔය මොකුත් නෙමෙයි බං job වල අයිස් ගහන උන් fire කරන්න බැරි කම. ලෝකයේ කොහේවත් නෑ permanent jobs කියලා දෙයක් එත් ලංකාවේ tiyanawa!!
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉතින් රටේ මිනිස්සු කැමති ඒවනෙ පෙන්නන්නෙ.
    බලපන් ත්‍රෙන්ඩින්ග් වෙන යොඋටියුබ් වීඩියෝස්
     
    • Like
    Reactions: Kalegana

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අපේ Media වල තියෙන්නේ ම දේශපාන ය විත රයි .
    පිට රට චැනල් වල තියෙන්නේ ඉගෙන ගන්න දේවල්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ මිනිස්සුන්ට දුප්පත්කම වාසියක්.

    බලපන් හැම වෙලාවේම සහනාධාර දෙන්නේ දුප්පත් එවුන්ට. නොමිලේ අක්කර ගණන් ඉඩම් දෙනවා, ගෙවල් හදල දෙනවා, වගාවන් කරන්න සහනාධාර දෙනවා, කොවිඩ් ආවත් සහනාධාර දුප්පත් එවුන්ට.

    එතකොට උන්ට කිසි උනන්දුවක් නෑ දියුණුවෙන්න. නිකම් දෙන දේට කට ඇරන් බලන් ඉන්නව.

    රාජපක්ෂලා හොරාකෑවට වඩා ලොකු හානියක් දුප්පත් මිනිස්සු නිකම් කෑව.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ලංකාවේ මිනිස්සුන්ට දුප්පත්කම වාසියක්.

    බලපන් හැම වෙලාවේම සහනාධාර දෙන්නේ දුප්පත් එවුන්ට. නොමිලේ අක්කර ගණන් ඉඩම් දෙනවා, ගෙවල් හදල දෙනවා, වගාවන් කරන්න සහනාධාර දෙනවා, කොවිඩ් ආවත් සහනාධාර දුප්පත් එවුන්ට.

    එතකොට උන්ට කිසි උනන්දුවක් නෑ දියුණුවෙන්න. නිකම් දෙන දේට කට ඇරන් බලන් ඉන්නව.

    රාජපක්ෂලා හොරාකෑවට වඩා ලොකු හානියක් දුප්පත් මිනිස්සු නිකම් කෑව.
    බොරු නෙවෙයි.

    මේකට කෙලවුන විදි අපිට වැඩක්නෑ. දැං කෙලවෙලා ඉවරයිනෙ ආයෙ උන විදිහ හොයල වැඩක්නෑ. පාඩුවේ තමන්ට වැඩක් කරගන්න එක තමය හොඳම වැඩේ.
    කොහොමත් එහෙම කරන ගමන් ඉන්නේ 😅
    ------ Post added on Jun 17, 2022 at 6:19 PM
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    1. Adika lesa rajya sewaya sadaha badawa geneema.
    2. Horakama culture ekak wee thibeema.
    3. Holidays wedi weema.
    4. Agamika nayakayo (Buddhists /Catholics and Muslim ) deshapalanayata kelinma sambanda weema.
    5.assets hariyata efficiently use nokireema.
    Eg - tourism walin meeta wada 2× earn karanna puluwan .
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,288
    113
    Ohio, USA
    නෑ ඒවා නිසා නෙවෙයි
    Muslim Aya Nisa Kiyala neyda Kiyanna Hadanne?
    haha-so.gif
     
    • Haha
    Reactions: 001flyD

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Muslim Aya Nisa Kiyala neyda Kiyanna Hadanne?

    JPB31HH.jpg
    උඹට කියන්නම් , උන් හිංද තමයි. 😛

    අනික් අයට - වැරදි නොගැලපෙන ආහාර ක්‍රමය නිසයි ලංකාවට කෙළවෙලා තියෙන්නේ

    අපේ ගොඩක් උන්ගේ මොළ විකුර්ති වෙලා තියෙන්නේ..
    ඇයි ඒ ?
    ------ Post added on Jun 17, 2022 at 6:36 PM
     
    • Haha
    Reactions: siri_ayya

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කාලකන්නි කුහක ඉරිසියාකාර මිනිස්සු හින්ද. වෙන දෙයක් නෙමෙයි. කාටහරි බැන බැන ඉන්නව විතරයි
     
    • Like
    Reactions: Knowledge hub

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    ලංකාවේ media වලින් මිනිස්සු මෝඩයන් කරන එකට අමතරව වෙන දෙයක් කරන්නේ හරිම අඩුවෙන්.
    ඒකට හොඳම උදාහරණය බලන්න හවස 3 ට විතර ජාතික එකේ යන පරණ NHK documentary එක බලන්න.
    Project X innovations කියලා එකක්.
    1990 ගනන් වල documentary වලින් පවා දැනුත් මාර දෙයක් ඉගෙනගන්න පුළුවන්.
    ලංකාවේ ජාතික එකේ ගිය ඔය වගේ programme වලට අමතරව original programme එකක් වත් ලංකාවේ එක channel එකක වත් ගිහින් නෑ යන්නෙත් නෑ.
    ලංකාවට කෙළ වෙන්න media ත් වගකියන්න ඕන.
    Sirasata thawama bari una Indian uttawal nawaththanna, bokare un
     
    • Like
    Reactions: Knowledge hub