ලංකාව දියුණු නොවන්නේ ඇයි?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාව දියුණු නොවන්නේ ඇයි?

    අවංක නොවීම​

    බුද්ධ ධර්මය තරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් නොමැතිව බටහිර රටවල් දියුණුවෙන් දියුණුවට යන්නේ කොහොමද?

    බුද්ධ ධර්මය තරම් ගිහි ජීවිතයට නිවැරදි මග කියාදෙන ධර්මයක් තියාගෙන ලංකාව තාමත් එක තැන් පල් වෙන්නේ ඇයි?

    හේතුව - ලංකාවේ අපි(බහුතරයක් සිංහලයෝ)ධර්මයට තියා රටේ නීතියට වත් ගරු නොකරන පිරිසක් වීම නිසා.සුද්දන් අඩුම තරමේ රටේ නීතියටවත් ගරුකරනවා,ඒ අනුව හැසිරෙනවා.ඒත් අපි නීතිය සහ ධර්මය යන දෙකින් එකක් හෝ පිළිපදින්නේ නැත.

    අවංක නොවන ජාතියක් දියුණු වෙන්නේ කොහොමද?ලංකාවේ තැන තියෙන්නේ බොරුවට මිස අවංකකමට නොවේ.ලංකාවට සංවර්ධන ව්‍යාපෘතියක් ගෙනාවත් ඒකෙන් කුට්ටියක් කඩාගන්න මැති ඇමතිලා,මන්ත්‍රීලා කීදෙනෙක් බලාගෙන ඉන්නවද?

    රටට අවංක මිනිසුන් බිහිවන තෙක් ශ්‍රී ලංකාව යනු සංවර්ධනය නොවූ රටක් පමණි.​

    මහා සංවර්ධන ව්‍යාපෘති සිය දහස් ගණන් නිම වුවද රටේ ජනතාව අවංක නැත්නම්,බොරුකාරයින් නම්,ඊර්ෂයාකාරයින් නම් දියුණුවක් නම් පෙනෙන තෙක් මානයක නැත.

    සිංහලයන්ගේ තිබෙන ලොකුම දුර්වලකම අනුන්ට ඊර්ෂ‍යා කිරීමයි.
     
    ඔයත් සුද්දගෙ ළදරු විද්‍යාවෙන් ඇන්දුන කෙනෙක්. :yes: ඊරිසියාවට හේතුව සිහිය දුර්වල වීම. ඕක සුද්දා තාම හොයාගෙන නෑ. සිහිය තියුණු වෙන්න වෙන්න ඊරිසියාව අඩු වෙනවා. එතකොට ඔය කියන සිංහලයාගෙ දුර්වලකමට හේතුව සිංහලයාගේ සිහිය දුර්වල වීම. පරංගි එන්න කලින් සිංහලයො ඔහොම නෑ. එතකොට සිංහලයින්ගෙ මෙහෙම සිහිය දුර්වල වෙන්න හේතුව මොකක්ද ? :nerd:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉදිරියේ රාළ;20982952 said:

    රතු මිරිස් 🌶 ද? :confused:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    buddhagame aramuna niwan dekimane bn.Economically diynunu wela thawa thawath sankirina wela meka assema hirawena eka diyunu wenawa kiyana adahasak nan ethana ne.

    mae kuhakakama purudu kare widesha akramana.suddota P8ka dunna unta suddo salli dila loku than wala demma.ita passe thamai oya ujaruwa.begal patan gatte.hebei man nan hitanne dan godak aya buddagama pattata naburui mahana wenna try karanawa e athin diyunu wegena yanne.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉදිරියේ රාළ;20982952 said:
    ඔයත් සුද්දගෙ ළදරු විද්‍යාවෙන් ඇන්දුන කෙනෙක්. :yes: ඊරිසියාවට හේතුව සිහිය දුර්වල වීම. ඕක සුද්දා තාම හොයාගෙන නෑ. සිහිය තියුණු වෙන්න වෙන්න ඊරිසියාව අඩු වෙනවා. එතකොට ඔය කියන සිංහලයාගෙ දුර්වලකමට හේතුව සිංහලයාගේ සිහිය දුර්වල වීම. පරංගි එන්න කලින් සිංහලයො ඔහොම නෑ. එතකොට සිංහලයින්ගෙ මෙහෙම සිහිය දුර්වල වෙන්න හේතුව මොකක්ද ? :nerd:

    ගම්මිරිස්ද
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අවංක නොවීම​

    බුද්ධ ධර්මය තරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් නොමැතිව බටහිර රටවල් දියුණුවෙන් දියුණුවට යන්නේ කොහොමද?

    බුද්ධ ධර්මය තරම් ගිහි ජීවිතයට නිවැරදි මග කියාදෙන ධර්මයක් තියාගෙන ලංකාව තාමත් එක තැන් පල් වෙන්නේ ඇයි?

    හේතුව - ලංකාවේ අපි(බහුතරයක් සිංහලයෝ)ධර්මයට තියා රටේ නීතියට වත් ගරු නොකරන පිරිසක් වීම නිසා.සුද්දන් අඩුම තරමේ රටේ නීතියටවත් ගරුකරනවා,ඒ අනුව හැසිරෙනවා.ඒත් අපි නීතිය සහ ධර්මය යන දෙකින් එකක් හෝ පිළිපදින්නේ නැත.

    අවංක නොවන ජාතියක් දියුණු වෙන්නේ කොහොමද?ලංකාවේ තැන තියෙන්නේ බොරුවට මිස අවංකකමට නොවේ.ලංකාවට සංවර්ධන ව්‍යාපෘතියක් ගෙනාවත් ඒකෙන් කුට්ටියක් කඩාගන්න මැති ඇමතිලා,මන්ත්‍රීලා කීදෙනෙක් බලාගෙන ඉන්නවද?

    රටට අවංක මිනිසුන් බිහිවන තෙක් ශ්‍රී ලංකාව යනු සංවර්ධනය නොවූ රටක් පමණි.​

    මහා සංවර්ධන ව්‍යාපෘති සිය දහස් ගණන් නිම වුවද රටේ ජනතාව අවංක නැත්නම්,බොරුකාරයින් නම්,ඊර්ෂයාකාරයින් නම් දියුණුවක් නම් පෙනෙන තෙක් මානයක නැත.

    සිංහලයන්ගේ තිබෙන ලොකුම දුර්වලකම අනුන්ට ඊර්ෂ‍යා කිරීමයි.

    Kangatuwen uwath mema sthaya piliganimata siduwee.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවංක නොවීම​

    බුද්ධ ධර්මය තරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් නොමැතිව බටහිර රටවල් දියුණුවෙන් දියුණුවට යන්නේ කොහොමද?

    බුද්ධ ධර්මය තරම් ගිහි ජීවිතයට නිවැරදි මග කියාදෙන ධර්මයක් තියාගෙන ලංකාව තාමත් එක තැන් පල් වෙන්නේ ඇයි?

    හේතුව - ලංකාවේ අපි(බහුතරයක් සිංහලයෝ)ධර්මයට තියා රටේ නීතියට වත් ගරු නොකරන පිරිසක් වීම නිසා.සුද්දන් අඩුම තරමේ රටේ නීතියටවත් ගරුකරනවා,ඒ අනුව හැසිරෙනවා.ඒත් අපි නීතිය සහ ධර්මය යන දෙකින් එකක් හෝ පිළිපදින්නේ නැත.

    අවංක නොවන ජාතියක් දියුණු වෙන්නේ කොහොමද?ලංකාවේ තැන තියෙන්නේ බොරුවට මිස අවංකකමට නොවේ.ලංකාවට සංවර්ධන ව්‍යාපෘතියක් ගෙනාවත් ඒකෙන් කුට්ටියක් කඩාගන්න මැති ඇමතිලා,මන්ත්‍රීලා කීදෙනෙක් බලාගෙන ඉන්නවද?

    රටට අවංක මිනිසුන් බිහිවන තෙක් ශ්‍රී ලංකාව යනු සංවර්ධනය නොවූ රටක් පමණි.​

    මහා සංවර්ධන ව්‍යාපෘති සිය දහස් ගණන් නිම වුවද රටේ ජනතාව අවංක නැත්නම්,බොරුකාරයින් නම්,ඊර්ෂයාකාරයින් නම් දියුණුවක් නම් පෙනෙන තෙක් මානයක නැත.

    සිංහලයන්ගේ තිබෙන ලොකුම දුර්වලකම අනුන්ට ඊර්ෂ‍යා කිරීමයි.

    අවංක මිනිස්සුන්ට දියුණු වෙන්න පුලුවන්ද බන්? ඉරිසියාව කපටිකම තියෙන්නම ඕනෙ. දියුණු රටවල ඉන්න සල්ලි හම්බ කරන එවුන්ට ඉරිසියාව කපටිකම හොඳට තියෙනවා. බිල් ගේට්ස් - ස්ටීව් ජොබ්ස් ගැන බලන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;20982952 said:
    ඔයත් සුද්දගෙ ළදරු විද්‍යාවෙන් ඇන්දුන කෙනෙක්. :yes: ඊරිසියාවට හේතුව සිහිය දුර්වල වීම. ඕක සුද්දා තාම හොයාගෙන නෑ. සිහිය තියුණු වෙන්න වෙන්න ඊරිසියාව අඩු වෙනවා. එතකොට ඔය කියන සිංහලයාගෙ දුර්වලකමට හේතුව සිංහලයාගේ සිහිය දුර්වල වීම. පරංගි එන්න කලින් සිංහලයො ඔහොම නෑ. එතකොට සිංහලයින්ගෙ මෙහෙම සිහිය දුර්වල වෙන්න හේතුව මොකක්ද ? :nerd:

    මේ බං අවුමිරිසුත් අවුල්ද ? :confused: :confused:
    අනික බං සුද්ද මිරිස් විතරක් නෙමේ කෝපි තේ දෙල් වගේ ඒවත් දුන්නනෙ :dull: :dull:
    දෙල් නං හොඳ නෑ කියල අහල තියෙනව අනික් දෙකත් එහෙමද ? :confused: :confused:
    කොච්චිත් ? :confused: :confused:
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    අවංක නොවීම​

    බුද්ධ ධර්මය තරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් නොමැතිව බටහිර රටවල් දියුණුවෙන් දියුණුවට යන්නේ කොහොමද?

    බුද්ධ ධර්මය තරම් ගිහි ජීවිතයට නිවැරදි මග කියාදෙන ධර්මයක් තියාගෙන ලංකාව තාමත් එක තැන් පල් වෙන්නේ ඇයි?

    හේතුව - ලංකාවේ අපි(බහුතරයක් සිංහලයෝ)ධර්මයට තියා රටේ නීතියට වත් ගරු නොකරන පිරිසක් වීම නිසා.සුද්දන් අඩුම තරමේ රටේ නීතියටවත් ගරුකරනවා,ඒ අනුව හැසිරෙනවා.ඒත් අපි නීතිය සහ ධර්මය යන දෙකින් එකක් හෝ පිළිපදින්නේ නැත.

    අවංක නොවන ජාතියක් දියුණු වෙන්නේ කොහොමද?ලංකාවේ තැන තියෙන්නේ බොරුවට මිස අවංකකමට නොවේ.ලංකාවට සංවර්ධන ව්‍යාපෘතියක් ගෙනාවත් ඒකෙන් කුට්ටියක් කඩාගන්න මැති ඇමතිලා,මන්ත්‍රීලා කීදෙනෙක් බලාගෙන ඉන්නවද?

    රටට අවංක මිනිසුන් බිහිවන තෙක් ශ්‍රී ලංකාව යනු සංවර්ධනය නොවූ රටක් පමණි.​

    මහා සංවර්ධන ව්‍යාපෘති සිය දහස් ගණන් නිම වුවද රටේ ජනතාව අවංක නැත්නම්,බොරුකාරයින් නම්,ඊර්ෂයාකාරයින් නම් දියුණුවක් නම් පෙනෙන තෙක් මානයක නැත.

    සිංහලයන්ගේ තිබෙන ලොකුම දුර්වලකම අනුන්ට ඊර්ෂ‍යා කිරීමයි.

    WELL SAID BRO :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දියුනු නොවෙන්න හේතුව ඔච්චර සරල එකක් නෙමෙයි බන්.
     
    දෙල්?