ලංකාව දියුණු නොවන්නේ ඇයි?
අවංක නොවීම
බුද්ධ ධර්මය තරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් නොමැතිව බටහිර රටවල් දියුණුවෙන් දියුණුවට යන්නේ කොහොමද?
බුද්ධ ධර්මය තරම් ගිහි ජීවිතයට නිවැරදි මග කියාදෙන ධර්මයක් තියාගෙන ලංකාව තාමත් එක තැන් පල් වෙන්නේ ඇයි?
හේතුව - ලංකාවේ අපි(බහුතරයක් සිංහලයෝ)ධර්මයට තියා රටේ නීතියට වත් ගරු නොකරන පිරිසක් වීම නිසා.සුද්දන් අඩුම තරමේ රටේ නීතියටවත් ගරුකරනවා,ඒ අනුව හැසිරෙනවා.ඒත් අපි නීතිය සහ ධර්මය යන දෙකින් එකක් හෝ පිළිපදින්නේ නැත.
අවංක නොවන ජාතියක් දියුණු වෙන්නේ කොහොමද?ලංකාවේ තැන තියෙන්නේ බොරුවට මිස අවංකකමට නොවේ.ලංකාවට සංවර්ධන ව්‍යාපෘතියක් ගෙනාවත් ඒකෙන් කුට්ටියක් කඩාගන්න මැති ඇමතිලා,මන්ත්‍රීලා කීදෙනෙක් බලාගෙන ඉන්නවද?

රටට අවංක මිනිසුන් බිහිවන තෙක් ශ්‍රී ලංකාව යනු සංවර්ධනය නොවූ රටක් පමණි.
මහා සංවර්ධන ව්‍යාපෘති සිය දහස් ගණන් නිම වුවද රටේ ජනතාව අවංක නැත්නම්,බොරුකාරයින් නම්,ඊර්ෂයාකාරයින් නම් දියුණුවක් නම් පෙනෙන තෙක් මානයක නැත.
සිංහලයන්ගේ තිබෙන ලොකුම දුර්වලකම අනුන්ට ඊර්ෂයා කිරීමයි.

ඊරිසියාවට හේතුව සිහිය දුර්වල වීම. ඕක සුද්දා තාම හොයාගෙන නෑ. සිහිය තියුණු වෙන්න වෙන්න ඊරිසියාව අඩු වෙනවා. එතකොට ඔය කියන සිංහලයාගෙ දුර්වලකමට හේතුව සිංහලයාගේ සිහිය දුර්වල වීම. පරංගි එන්න කලින් සිංහලයො ඔහොම නෑ. එතකොට සිංහලයින්ගෙ මෙහෙම සිහිය දුර්වල වෙන්න හේතුව මොකක්ද ? 