ලංකාව දුවවන අපේ ගාමන්ට් කෙල්ලෝ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    🙏🙏
    හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. මේ තරම් ව්‍යවසන වෙලාවක උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..

    Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..

    ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..

    සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..

    ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..

    උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,

    ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !

    ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..

    එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි අද ලංකාව දුවන්නේ. මේකත් නැත්තම් අපිට බුදුසරණයි 🙏

    FB_IMG_1653821527398.jpg

    Copied..From FB
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    ඔව් බං මේක නිසා තමා අපි සෑහෙන පරෙසම් වෙන්න ඕනේ . Garments ටිකත් බංග්ලාදේශයට ගියොත් අපි ඉවරයි
    ගියොත් නෙමේ සෑහෙන යනව මෙහෙ ලේබ රේට්, ඔපරේෂන් කොස්ට් එන්න එන්න වැඩී ඉස්සර තිබ්බ ගොඩක් ඒවා දැන් නෑ 😐
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඕක තමයි ගොඩක් දියුණු වෙන රටවල් වල තත්ත්වය කියලා හිතෙනවා. දුක් විඳින සෙට් එකක් තමයි ආර්ථිකයට ලොකුම දායකත්වයක් දෙන්නේ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    පඩිය විසිදාහයි ඉතින්. ඉන්න හැම එකාම හුකන්න හදනවා ගියපු දවසේ ඉදන්. ඒවාට නීති ගෙනල්ලා වර්ක් ප්ලේස් සිකුයුරිටි එක පී;ඉවෙලට හැදුවානම් නියමයි.
    අනික සත්තුන්ට වගේ බනින එක.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    factory engineer unatah wadak na game un kiyanne aru garment yanawa kiyala. itin oya kellonta monawa nokiyaida.

    line eke kello adanawa welawakata line eke anith aya banala. welawata kalla den nathi unama. ( kali kali eka eka machine warga wala mahanne )
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,401
    8,756
    113
    මේ කතා ඔක්කොම හරි වෙන්න පුලුවන්. ඒ උනාට ලන්කාව දැන් ඇති නේද මේ වගේ කර්මාන්තයක් මත ඩිපෙන්ඩ් උනා. එක්කො IT නැත්නම් තව අලුත් කර්මාන්ත බිහි වෙන්න ඕනෙ. එහෙම නොවුන එකේ කරුම තමයි අපි මේ ගෙවන්නෙ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ජනාධිපති ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දිගට හරහට විවෘත කළා. ගම් වල රස්සා නැති තරුණ තරුණියන්ට මේක හොඳ අවස්ථා බිහි කළා , එත් එතකොට සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල ඔවුන් උපහාසෙට ගත්තේ ශ්‍රීලනිප එවුන්. ඔවුන්ට අමතක වුනා දකුණු කොරියාව වගේ රටවල් වලත් ඉස්සෙල්ලම ගාමන්ට් ෆැක්ටරි විවෘත කරලා තවදුරටත් ලාභ අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වුනු එක. අන්තිමේ ශ්‍රීලනිප ආණ්ඩු හදල දිගට හරහට ආණ්ඩුවේ ජොබ් දෙන්න ගත්තම මේක තව අවුල් වුනා/ මම ජනාධිපති ප්‍රේමදාස ට කැමති නෑ. එත් ඒ මනුස්සය කරපු එක හොඳ වැඩක්.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එයාලගෙ වැදගත්කම දැනගෙන ඉන්න එක හොදයි
    හැබැයි විරුවො කියාගෙන උඩ තියාගන්නනං හදන්නෙපා
    පේනවනෙ රට විරුවො කියල පකයල ටිකක් උඩ දාගෙන කෙලවගැනිල්ල
     
    Sen-lu

    Well-known member
  • මේ කතා ඔක්කොම හරි වෙන්න පුලුවන්. ඒ උනාට ලන්කාව දැන් ඇති නේද මේ වගේ කර්මාන්තයක් මත ඩිපෙන්ඩ් උනා. එක්කො IT නැත්නම් තව අලුත් කර්මාන්ත බිහි වෙන්න ඕනෙ. එහෙම නොවුන එකේ කරුම තමයි අපි මේ ගෙවන්නෙ.
    ඔව් අපි හැමදාම අනුන්ගෙ ඕඩර් වලට රෙදි මැහුව මිසක් එතනින් එහාට ගියේ නෑ. @Walter Hartwell White කීව වගේ ශ්‍රීලනිප ප්‍රමුඛ වමේ දේශපාලනය ඕකට ඍජුවම වගකියන්න ඕන. දේශපාලනය නෙවෙයි ඒක තමයි ඇත්ත.
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    ජනාධිපති ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දිගට හරහට විවෘත කළා. ගම් වල රස්සා නැති තරුණ තරුණියන්ට මේක හොඳ අවස්ථා බිහි කළා , එත් එතකොට සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල ඔවුන් උපහාසෙට ගත්තේ ශ්‍රීලනිප එවුන්. ඔවුන්ට අමතක වුනා දකුණු කොරියාව වගේ රටවල් වලත් ඉස්සෙල්ලම ගාමන්ට් ෆැක්ටරි විවෘත කරලා තවදුරටත් ලාභ අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වුනු එක. අන්තිමේ ශ්‍රීලනිප ආණ්ඩු හදල දිගට හරහට ආණ්ඩුවේ ජොබ් දෙන්න ගත්තම මේක තව අවුල් වුනා/ මම ජනාධිපති ප්‍රේමදාස ට කැමති නෑ. එත් ඒ මනුස්සය කරපු එක හොඳ වැඩක්.

    ඔව් අපි හැමදාම අනුන්ගෙ ඕඩර් වලට රෙදි මැහුව මිසක් එතනින් එහාට ගියේ නෑ. @Walter Hartwell White කීව වගේ ශ්‍රීලනිප ප්‍රමුඛ වමේ දේශපාලනය ඕකට ඍජුවම වගකියන්න ඕන. දේශපාලනය නෙවෙයි ඒක තමයි ඇත්ත.
    Agreed ... :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    පඩිය විසිදාහයි ඉතින්. ඉන්න හැම එකාම හුකන්න හදනවා ගියපු දවසේ ඉදන්. ඒවාට නීති ගෙනල්ලා වර්ක් ප්ලේස් සිකුයුරිටි එක පී;ඉවෙලට හැදුවානම් නියමයි.
    අනික සත්තුන්ට වගේ බනින එක.
    Ae issara bun.
    Den minimum qualification illanawa A/L 2 subject pass
    Starting salary 35,000.00
    Monthly normal 65,000.00 wada hamba wenawa dimana ekka
    OT karala 120,000.00 ta wada ganna ayath innawa.

    Issara wage company aetule sellam danna behe. hukanna behe. oya issara 90 ganun wala hada gaththa katha
    Karanna ona deyak karanna puluwa eliye thama.
    Eliyeth sellam danna behe. Company Bus eken inna place ekatama gihin danawa.

    Specially Biyagma, Awissawella, Bandargama, Katunayaka, Horana factories waling.

    Ewa okkoma bala la thama EURO walata import seen eka ganna puluwa.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපති ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දිගට හරහට විවෘත කළා. ගම් වල රස්සා නැති තරුණ තරුණියන්ට මේක හොඳ අවස්ථා බිහි කළා , එත් එතකොට සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල ඔවුන් උපහාසෙට ගත්තේ ශ්‍රීලනිප එවුන්. ඔවුන්ට අමතක වුනා දකුණු කොරියාව වගේ රටවල් වලත් ඉස්සෙල්ලම ගාමන්ට් ෆැක්ටරි විවෘත කරලා තවදුරටත් ලාභ අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වුනු එක. අන්තිමේ ශ්‍රීලනිප ආණ්ඩු හදල දිගට හරහට ආණ්ඩුවේ ජොබ් දෙන්න ගත්තම මේක තව අවුල් වුනා/ මම ජනාධිපති ප්‍රේමදාස ට කැමති නෑ. එත් ඒ මනුස්සය කරපු එක හොඳ වැඩක්.
    100%
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    එකිනෙක මත ඩිපෙන්ඩ් වෙන ආර්ථිකයක්... බලහන් රට විරැවො කියන කකුස්සි හෝදන පකයල නිසා වුන විනාසෙ

    එකිනෙක මත ඩිපෙන්ඩ් වෙන ආර්ථිකයක්... බලහන් රට විරැවො කියන කකුස්සි හෝදන පයකල නිසා5වුන විනාසෙ
    ------ Post added on May 29, 2022 at 6:12 PM
     
    • Like
    Reactions: magix