ලංකාව දුවවන අපේ ගාමන්ට් කෙල්ලෝ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා


    garment වල වැඩ කරන පහල ලෙවල් එකට හම්බෙන profit share එක පොඩ්ඩක් වැඩි උනොත් හොදයි බං workforce එක තව එලියට ඇදිල එයි එතකොට. උන් executive ලට සලකන සැලකිල්ල පල්ලෙහාට නෑනේ බං
    ------ Post added on Aug 29, 2022 at 9:30 AM

    mn hithanne dn wadi karanna pluwan unge salary.wadi karalada danne na already.
    ai bn $ rate wadi unane.aniwa hoda ganak wad krana nm pluwan.sure na na ekat compay eka thiyanda kiyala
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ඔක්කොම කතා වෙන්නෙ ගාමන්ට් ගැන, ඕවල අමුද්‍රව්‍ය ඔක්කොම ඉම්පෝට් කරනව
    අඩුම පිරිවැයකිං වැඩිම ඩොලර් ගේන අයිටී උං ගැන කවුරුවත් කියන්නෙ නෑ :no:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔක්කොම කතා වෙන්නෙ ගාමන්ට් ගැන, ඕවල අමුද්‍රව්‍ය ඔක්කොම ඉම්පෝට් කරනව
    අඩුම පිරිවැයකිං වැඩිම ඩොලර් ගේන අයිටී උං ගැන කවුරුවත් කියන්නෙ නෑ :no:

    per head wediyen genne IT
    eth IT wala okkoma income eka 1 billion USD
    Apperal field walata raw material and other imports ayin unat issarahin inne
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    mn hithanne dn wadi karanna pluwan unge salary.wadi karalada danne na already.
    ai bn $ rate wadi unane.aniwa hoda ganak wad krana nm pluwan.sure na na ekat compay eka thiyanda kiyala
    වැඩි කරා බං සාපේක්ෂව අනිත් ශ්‍රමිකයන්ට වඩා හම්බෙනවා හැබැයි මම හිතන්නේ මදි. ගාමන්ට් වලට තව ගෑනු අදින්න පුලුවන්. අපි බංග්ලාදේශ් වලට චාන්ස් දෙන්නේ අපරාද‌ේ. martin trust මැරිච්ච එක අපිට ලොකු පාඩුවක්. මං උන්ව අගය කරන්නේ නෑ ඒ උනාට ලංකාවේ ආර්ථිකයට මොකක් හරි බූස්ට් එකක් වැදුන නම් වැදුනේ UNP ආන්ඩු කාලේ මේ රටට හරි යන්නේ හොද තනි නියෝ ලිබරල් දක්ෂිනාන්ෂික ආණ්ඩු වාමාංෂික පයියක් දාගෙන හැමිනිනුනාට. මම තනි ජෙප්පෙක් උනාට ඇත්ත ඒකයි. අනිවාර්යෙන් කියන්න ඔනේ UNP කියන්නේ මම කිව්ව ජාතියේ පක්ෂයක් නෙමෙයි. එකේ ඔනේ නම් අතේ ඇගිලි ගානටවත් නෑ දක්ෂිනාන්ෂික එවුන්. රනිල් කියන්නෙත් අධිකාරිවාදි වේසිග‌ේ පුතෙක්. පරණ බටලන්ද රනිල් තමයි ලිබරල්