ලංකාව නැවතත් 88 89 යුගයට ඇතුළු උනා...

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නාකි පොන්නය කොටි මූට බෝම්බ නොගහ හිටියෙත් රට කවදහරි කන්න ඉන්න ඵකෙක් නිසා..සමහර විට මූම උන්ට කියල ගාමිණි දිසානායකලට ඵහෙම බෝම්බ ගස්සන්න අැති..උපාසක මූණ දාගෙන හිටියට මූ අමු තිරිසනෙක්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    Kawda ban me

    Screenshot 2022-07-13 153904.png
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,460
    6,271
    113
    ඉතින් හොඳයිනෙ ගොබ්බයො ඒකාලෙ තෙල් ගෑස් ටික හරි තිබුනනෙ.පළයන් හුත්තො යන්න අම්මට වැලිදාලා පු%% ඇරගන්න්නෙ නැතුව
    88/89 lu Mona ponnuda Manda serama ptalawagena.
     
    • Like
    Reactions: rakitha9

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අරගලකරුවෝ විය්‍යවස්තාවට ප්‍රමුකතාවය දීලා වැඩකරනවා නම් 88-89 එන්නේ නෑ. පිට පාරෙන් ගිහින් වෙනත් මතයක් ගොඩනගන්න හැදුවොත් නම් ඉතින් වැඩ වරදිනවා.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඉතින් හොඳයිනෙ ගොබ්බයො ඒකාලෙ තෙල් ගෑස් ටික හරි තිබුනනෙ.පළයන් හුත්තො යන්න අම්මට වැලිදාලා පු%% ඇරගන්න්නෙ නැතුව
    ඔව් ඊටත් වැඩිය පාතට රට ඇඳළා දාලා තියෙන්නෙ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉතින් හොඳයිනෙ ගොබ්බයො ඒකාලෙ තෙල් ගෑස් ටික හරි තිබුනනෙ.පළයන් හුත්තො යන්න අම්මට වැලිදාලා පු%% ඇරගන්න්නෙ නැතුව
    එ කාලෙ රට නය නෑ, බොරු ප්‍රොජෙක්ට් වලට සල්ලි යට කලෙ නැ

    පොඩ්ඩක් කල්පනා කරපම් - අරගලෙ උඩින්ම සමාජවාදි කියාගන්න සෙට් එක ඉන්නෙ ඇයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Rajapaksha ko ban. Apachichi ko.. awilla wedi thiyala meka marala hari ganna appachchii
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    නාකි පොන්නය කොටි මූට බෝම්බ නොගහ හිටියෙත් රට කවදහරි කන්න ඉන්න ඵකෙක් නිසා..සමහර විට මූම උන්ට කියල ගාමිණි දිසානායකලට ඵහෙම බෝම්බ ගස්සන්න අැති..උපාසක මූණ දාගෙන හිටියට මූ අමු තිරිසනෙක්.
    ගාමිණී දිසානායක
    රන්ජන් විජේරත්න
    ලලිත් ඇතුලත්මුදලි

    ඝාතන පිටුපස එකල බලයේ සිටි රජය හිටියා.
     
    • Like
    Reactions: Die-hard

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාකි පොන්නය කොටි මූට බෝම්බ නොගහ හිටියෙත් රට කවදහරි කන්න ඉන්න ඵකෙක් නිසා..සමහර විට මූම උන්ට කියල ගාමිණි දිසානායකලට ඵහෙම බෝම්බ ගස්සන්න අැති..උපාසක මූණ දාගෙන හිටියට මූ අමු තිරිසනෙක්.
    මට හිතෙන්නෙත් මුගේ ජනාධිපති සිහිනය නිසා ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඔය සෙට් එකටම වැඩේ දුන්නෙ මුගේ අනුදැනුම ඇතුව කියල. චන්ද්‍රිකගේ ඇහැ නැති උනෙත්, ගොට්ට බෝම්බ ගැහුවෙත් මුට ඔය මහා පුටුවට එන්න පාර කපාගන්න වෙන්නැති.
     
    • Wow
    Reactions: Die-hard