ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද reply එකක් Mr.Tom :) හැබැයි මම රටට නෙමෙයි බැනල තියෙන්නෙ. ලංකාවෙ පිහිටීම, ස්වභාවික සම්පත් සහ දේශගුණය ගැන කිසිම වැරුද්දක් කියන්න බෑ. මගේ විරුද්ධත්වය තියෙන්න මිනිස්සුන්ගෙ ආකල්ප වලට හා system එකට.

    ඒකයි මම මිනිස්සුන්ගෙ ආකල්ප සහ පවතින ක්‍රමය වෙනස් කරන විදිහ බේස් කරගෙන කමෙන්ට් එක ලිව්වේ. පිහිටීම ස්වාභාවිත සම්පත් ගැන අවසානයේ සදහනක් කලේ රටේ වටිනාකම ගැන කියන්න විතරයි. මිනිස්සුන්ගේ ආකල්ප කියන ඒවා වෙනස් කරන්න බැරි නෑ මචං පුලුවන්. සෝම හාමුදුරුවෝ යම්තාක් දුරකට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කලේ නැද්ද. කලානේ. විවිධ කාල වලදි අපේ රටේ පහල වෙච්ච අල්පයක් වූ හොද පාළකයන් රටට කරපු යහපත් දේවල් අපි අදත් බුක්ති විදිනවා. උදාහරණ විදිහට නිදහස් සෞක්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය රටට මොන තරම් සම්පතක්ද. කොච්චර රට වල ඔය පහසුකම් නැද්ද.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ IQ එකේ ප්‍රශ්නයක්, ලංකාවේ මිනිස්සුන්ගේ IQ එක ඇෆ්රිකාවේ මට්ටම, IQ එක ලොකුවට බලපානවා බුද්දීමට්ටම සහා ආකල්ප වලට විශේෂයෙන් ගෝත්‍රික ආකල්ප වලින් අයින් වේලා දියුණු තාක්ෂනික ආකල්ප ඇති වෙන්න

    ලංකාව වගේ රටවල් දියුණු කරන්න බෑ කියට වත් IQ එක එන්නේ බුද්දි මට්ටම් එන්නේ DNA වලින්, ලංකාව වගේ රටවල් දියුණු කරනවා නම් කරන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ගේ DNA වැඩි දියුණු කරන්න ඕන

    තව අවුරුදු 5000ක් ගියත් ලංකාව දියුණු කරන්න පුළුවන් රටක් නෙමේ
    :dull:

    කව්ද සමීක්ශණේ කල්ල තියෙන්නෙ ? :oo::oo:
    මේ පැත්තෙ නං කවුරුත් ආවෙ නෑනෙ IQ එක මනින්න :eek: :eek:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාව පට්ටම චාටර් ය, මේක කුණු ගොඩක්ය කියන්න එපා බන් ලෝකේ මීට වඩා කාලකන්න රටවල් තියෙනව :yes: අපි එච්චර නරක රටක් නෙවේ එහෙම නරක රටක් නං මෙහෙම ඉඳගෙන ෆෝරම් එකක කොටන්න හම්බවෙන්නේ නෑ උඹලට :no:

    මටත් ඕක හිතෙනව. මම දන්න සමහර මිනිස්සු ඉන්නව යුරෝප් වල citizen තිබිලත් යන්නේ නෑ.
    ඒ වගේම තමයි මම ලංකාවෙන් පිට ඉන්න කාලෙ මුන ගැහුන ගොඩක් උන් උන්ගේ රටවල් ගැනත් ඔයවගේම කියනව. එක සුද්දියෙක් හිටිය ඒකි අනිව ලංකාවේ පදින්චියට එනවලු එහෙ වියදම් වැඩී කියල. :D
    ලංකාව චා කියන්න දෙයක් නෑ ඒක ඇත්ත , but මීට වඩා අන්තම චා රටවල් ඕන තරම් තියනව. අපේ ආකල්ප සහ ජීවන තත්වයත් පොඩ්ඩක් බලපානව
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඕක හිතෙනව. මම දන්න සමහර මිනිස්සු ඉන්නව යුරෝප් වල citizen තිබිලත් යන්නේ නෑ.
    ඒ වගේම තමයි මම ලංකාවෙන් පිට ඉන්න කාලෙ මුන ගැහුන ගොඩක් උන් උන්ගේ රටවල් ගැනත් ඔයවගේම කියනව. එක සුද්දියෙක් හිටිය ඒකි අනිව ලංකාවේ පදින්චියට එනවලු එහෙ වියදම් වැඩී කියල. :D
    ලංකාව චා කියන්න දෙයක් නෑ ඒක ඇත්ත , but මීට වඩා අන්තම චා රටවල් ඕන තරම් තියනව. අපේ ආකල්ප සහ ජීවන තත්වයත් පොඩ්ඩක් බලපානව
    අපේ උන් යන්නේ ඕස්ට්‍රේලියා නැත්තන් යුරෝපේ තියෙන හොඳම රටවල්වලට. ඒවට ගිහින් එහෙයි මෙහෙයි සංසන්දනය කරන එක කොහොමත් ගැලපෙන්නේ නෑ. අනික එළකිරියේ ඉන්න බහුතරේ හොඳ පඩි ගන්න ඉහල මධ්‍යම පන්තියේ උන් ඉන්නෙ එහෙම උනුත් ඔහොම කියනව නං අර ඈත දුෂ්කර පැතිවල ඉන්න කන්න අදින්නවත් නැති මිනිස්සු කොච්චර ලංකාව ගැන කලකිරෙන්න ඕනෙද.
     
    • Like
    Reactions: DangerMan119

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lankawa loke uthum ma rata tama ban, politicians lata :lol:

    lankawe machan wedi awulak ne ,minissu talented, but corrupt , balahanko podima minihage idala janadipathiyta yanakam fattama horu, salli walata karanne neti dyeak ne, sadula, grama sewakala, principle la , okkoma horu,

    godak minissu horu wela tyne ape rate horek wena eka fatta easy nisa, onama hora wedak, even murder, karala berenna fatta easy, so hoda minissuth horu wenawa me wage opportunities dekkama,

    matanam lankawe athyawashma de tama Law & Order

    oka hariyata tibbanam problems okkoma solved
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාව පට්ටම චාටර් ය, මේක කුණු ගොඩක්ය කියන්න එපා බන් ලෝකේ මීට වඩා කාලකන්න රටවල් තියෙනව :yes: අපි එච්චර නරක රටක් නෙවේ එහෙම නරක රටක් නං මෙහෙම ඉඳගෙන ෆෝරම් එකක කොටන්න හම්බවෙන්නේ නෑ උඹලට :no:

    yea north korea, and may be some african countries, :P

    Europe, south east asia, north and south america, pretty much 95% countries in the world is better than us
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    අපේ මව් බිමට වෛර කරන්න එපා බං. මේ අපේ රට. අපි ඉපදුනේ මේ බිමේ. කවදහරි අපි (බොහෝවිට) පොළවට පස් වෙන්නෙත් මේකේ. අව්රුදු දහස් ගණනක් තිස්සේ අපේම එව්න් මේ රට රැක ගන්න මොන තරම් නම් ලේ මේ පොළවේ හළලා ඇත්ද. මිනිසුන්ගේ ආකල්ප වල වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ අපේ මිනිස්සු. තමන්ට පුලුවන් එකෙක්ව හදන්නද ඌව හදපං. දියුනු රටවල් දිහා බලලා අපේ රට එහෙම නෑනේ කියලා හූල්ලන්න එපා. මේ ලෝකේ තියන අන්ත චාටර් දිලිදුම රට අපේ රට නෙවෙයිනේ. බලපං සමහර රටවල අපේ රටේ තියන යටිතළ පහසුකම් වත් තියනවද කියලා. වැඩිය ඕනෙ නෑ ඉන්දියාවේ බහුතරයකට ටොයිලට් නෑ. ගොඩක් පැති වලට අන්ථර්ජාලය තියා ෆෝන් වත් නෑ. අප්‍රිකා මහද්වීපේ ගොඩක් රටවල තත්වේ මොකද්ද. දියුනුයි කියන ඇමරිකාවේ ලංකාවට වඩා මොන තරම් අපරාධ වෙනවද, මොන තරම් හොරකම් වෙනවද. ගොඩක් රටවල මොන තරම් ස්වාභාවික විපත් අධිකද. මේ රට හදන්න පුලුවන් බං. අපි රටට ආදරයෙන් අපිට පුලුවන් එක සුළු දෙයක් හරි කරන්න ඕනේ.

    :yes::yes:
    අපේ උන් යන්නේ ඕස්ට්‍රේලියා නැත්තන් යුරෝපේ තියෙන හොඳම රටවල්වලට. ඒවට ගිහින් එහෙයි මෙහෙයි සංසන්දනය කරන එක කොහොමත් ගැලපෙන්නේ නෑ. අනික එළකිරියේ ඉන්න බහුතරේ හොඳ පඩි ගන්න ඉහල මධ්‍යම පන්තියේ උන් ඉන්නෙ එහෙම උනුත් ඔහොම කියනව නං අර ඈත දුෂ්කර පැතිවල ඉන්න කන්න අදින්නවත් නැති මිනිස්සු කොච්චර ලංකාව ගැන කලකිරෙන්න ඕනෙද.
    :yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෙතන තියෙන්නේ සංස්කෘතියේ වැරැද්දක් නෙවෙයි. අද්යාපන හා දේශපාලන තීන්දු වල වැරැද්දක්. මගේ අදහස අනුව වෙන්න ඕනේ වෙනස්කම්

    1. විශ්වවිද්‍යාල හැරෙන්න පාසල් හැරයන සියලුම දෙනාට අනිවාර්ය මස 6 කාර්මික පුහුණුවක් දියයුතුයි.. (වෙල්ඩින් / ඉලෙක්ට්‍රික් / ඔටෝ මෝෂන් / PLC / CAD වැනි නිෂ්පාදිත ස්හෙස්ට්‍රයට අදාල)

    2. ලංකාවට අවශ්‍ය ඉතා පහසුවෙන් නිෂ්පාදනය කළහැකි බඩු (පසුව සංකීර්ණ නිෂ්පාදන සඳහා යොමු විය හැක) සැදිය හැකි කර්මාන්ත ශාලා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව පව්ද්ගලික අංශය අරඹ කල යුතුයි... ඒවාට අවශ්‍ය ශ්‍රමය ඉහත සඳහන් TEC වලින් ගත යුතුයි...

    3. එම බාන්ඩ පිටරටින් ආනයනය කරන්නේ නම් අදික බදු පැනවිය යුතුයි...

    4. 3 වීල් ලයිසන් අවරුදු 30ට අඩු අයට නොදිය යුතුයි... (දැනට කර්මාන්ත ශාලා සඳහා විශාල ලෙස පිරිමි ශ්‍රම හිඟයක් තිබේ)

    5. ලංකාවේ උසස් තත්වයේ නිෂ්පාදන පිටරටට අපනයනය කිරීම සඳහා හොඳ මර්කෙටින්ග් ටීම් එකක් සැදිය යුතුයි...

    6. ලෝකයේ සියලුම රටවලට (විශේශයෙන්ම අප්‍රිකානු රටවලට) එම බඩු අපනයනය කිරීම සඳහා strategies තිබිය යුතුයි...

    කොච්චර කියව කියව හිටියත් වැඩක් නැහැ. නිෂ්පාදන ආර්ථික ක්‍රමයකින් විතරයි ලංකාව ගොඩ ගන්න පුළුවන්....
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාව ඉදිරියට යන්න නම් මුලුන්ම හොද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්න ඕනේ. ඒ අධයාපන ප්‍රතිසංස්කරණය මගින් ළමයෙකුට ස්වයං තීරණ ගන්න පොඩිකාලේ ඉදලා පුරුදු කරවන්න ඕනේ. ඒ වගේම දැන් තියන රේස් එකක් දුවන, ළමයව පොඩි කාලේ ඉදලා හිර කාරයෙක් කරන තත්වේ වෙනස් කරන්න ඕනේ. ළමයට ළමා කාලය තියෙන්න ඕනේ. තව කෙනෙකුට ඕනෙ විදිහට නෙවෙයි ළමයට එන සහජ හැකියාවෙන් ළමයව ඉදිරියට යවන්න අධ්‍යාපන ක්‍රමය හදන්න ඕනේ. අපේ රටේ මේ සමාජීය වෙනස කරන්න පුලුවන් අනිවාර්යෙන් ළමයව මුල් කරගෙන විතරයි.
    හැබැයි ඉතිං ඔය තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙන්න දැන් ඉන්න ඔලමොට්ටල කාලකන්නි දේශපාලුවන්ට බෑ. උන්ට මේ පවතින රාමුවෙන් එපිට හිතන්න තරම් දැනුමක් නෑ. කවදා හරි රටේ වාසනාවකට සැබෑ බුද්ධියක් තියන අධ්‍යාපන ඇමති වරයෙක් ආවොත් ඒ දේ කරන්න පෙළඹෙයි.
    ළමා මනස කුඩා කාලේ ඉදලා හදන ගමන් ලොකු මිනිස්සු ළමයි ගැන හිතන වැරදි විදිහවල් වෙනස් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවන්න ඕනේ. මේ වගේ දේවල් සාර්ථක දේශන සහ වැඩසටහන් වලින් 30% ක් වත් කරන්න පුලුවන්.
    මේ රට දියුනු කරන්න ඕනේ ආර්ථික සැලසුම් ගැන නම් මම දන්නෙ නෑ. හැමෝටම පේන විදිහට අපණයනය දිරිමත් කිරීම මගින් ඒක කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. පිටරටවලට ගෘහසේවිකාවෝ, අමුද්‍රව්‍ය අපණයනය කරණවට වඩා නිමිද්‍රව්‍ය අපණයනය කරන තැනට අපි එන්න ඕනේ. තේ වල වෙළදපොළ උනත් මීට වඩා හදාගන්න රාජ්‍ය මැදිහත්වීම තියෙන්න ඕනේ. රට තුළ පර්යේෂන වෙන්න ඕනේ. නව නිර්මාණ බිහි කිරීම දිරිමත් කරන්න ඕනේ.

    අවසන් වශයෙන්
    අපේ මව් බිමට වෛර කරන්න එපා බං. මේ අපේ රට. අපි ඉපදුනේ මේ බිමේ. කවදහරි අපි (බොහෝවිට) පොළවට පස් වෙන්නෙත් මේකේ. අව්රුදු දහස් ගණනක් තිස්සේ අපේම එව්න් මේ රට රැක ගන්න මොන තරම් නම් ලේ මේ පොළවේ හළලා ඇත්ද. මිනිසුන්ගේ ආකල්ප වල වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ අපේ මිනිස්සු. තමන්ට පුලුවන් එකෙක්ව හදන්නද ඌව හදපං. දියුනු රටවල් දිහා බලලා අපේ රට එහෙම නෑනේ කියලා හූල්ලන්න එපා. මේ ලෝකේ තියන අන්ත චාටර් දිලිදුම රට අපේ රට නෙවෙයිනේ. බලපං සමහර රටවල අපේ රටේ තියන යටිතළ පහසුකම් වත් තියනවද කියලා. වැඩිය ඕනෙ නෑ ඉන්දියාවේ බහුතරයකට ටොයිලට් නෑ. ගොඩක් පැති වලට අන්ථර්ජාලය තියා ෆෝන් වත් නෑ. අප්‍රිකා මහද්වීපේ ගොඩක් රටවල තත්වේ මොකද්ද. දියුනුයි කියන ඇමරිකාවේ ලංකාවට වඩා මොන තරම් අපරාධ වෙනවද, මොන තරම් හොරකම් වෙනවද. ගොඩක් රටවල මොන තරම් ස්වාභාවික විපත් අධිකද. මේ රට හදන්න පුලුවන් බං. අපි රටට ආදරයෙන් අපිට පුලුවන් එක සුළු දෙයක් හරි කරන්න ඕනේ.

    :love::love::love:
     
    • Like
    Reactions: Mr.Tom
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය දියුණු වෙනව කියන එක කවදාවත් අල්ලන්න බැරි ඉලක්කයක් බන් :yes: හරියට අර බල්ලගේ නැට්ටේ මස් කට්ටක් එල්ලලා ඌ ඒක අල්ලන්න කැරකෙනවා වගේ තමා. ලෝකේ බලවත් රටවල් දිගටම දියුණු වේවි යනවා පොඩි අපි උන් පස්සෙන් දුවනව. ඕකේ ඉවරයක් නෑ හැමවෙලේම ලෝකේ කවුරුහරි රටක් අපිට වඩා ඉස්සරහින් ඉඳි. කොටින්ම ලංකාවෙන් හඳට මිනිහෙක් යවන තරමට අපි දියුණු උනත් අනික් උන් ඒ වෙද්දී සෞරග්‍රහ මන්ඩලේම ජනාවාස කරලා තියෙයි ඉතින් එදාටත් අපි අනික් උන්ට සාපේක්ෂව නොදියුණු රටක්ම වෙලා තියෙයි.
    :yes::yes::yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බොරු තමයි.මේ කුණු රටට ලෝකේ උතුම්ම රට කියන්නේ පිස්සෝ.අඩු ගානේ මිනිස්සුවත් හොඳ නම් තව කමක් නෑ.ඉන්නෙම දෙපැත්ත කන සක්කිළි.අනික ඵකාට ඵකෙක් ඉරිසියයි.බලපංකෝ පවුල්වලම මොනරම් ප්‍රශ්ණ තියෙනවද කියලා..

    Aththa thathwe danne kee denada?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    තව අවුරුදු 50000ක් ගියත්, මොන ආර්ථික ක්‍රම ආවත් කවම කවදාවත් ලංකාව දියුණු කරන්න බෑ..
    ඒක 100% ස්ථීරයි..

    දුකයි ඒත් ඇත්ත.......!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ලංකාව ඉදිරියට යන්න නම් මුලුන්ම හොද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගේන්න ඕනේ. ඒ අධයාපන ප්‍රතිසංස්කරණය මගින් ළමයෙකුට ස්වයං තීරණ ගන්න පොඩිකාලේ ඉදලා පුරුදු කරවන්න ඕනේ. ඒ වගේම දැන් තියන රේස් එකක් දුවන, ළමයව පොඩි කාලේ ඉදලා හිර කාරයෙක් කරන තත්වේ වෙනස් කරන්න ඕනේ. ළමයට ළමා කාලය තියෙන්න ඕනේ. තව කෙනෙකුට ඕනෙ විදිහට නෙවෙයි ළමයට එන සහජ හැකියාවෙන් ළමයව ඉදිරියට යවන්න අධ්‍යාපන ක්‍රමය හදන්න ඕනේ. අපේ රටේ මේ සමාජීය වෙනස කරන්න පුලුවන් අනිවාර්යෙන් ළමයව මුල් කරගෙන විතරයි.
    හැබැයි ඉතිං ඔය තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙන්න දැන් ඉන්න ඔලමොට්ටල කාලකන්නි දේශපාලුවන්ට බෑ. උන්ට මේ පවතින රාමුවෙන් එපිට හිතන්න තරම් දැනුමක් නෑ. කවදා හරි රටේ වාසනාවකට සැබෑ බුද්ධියක් තියන අධ්‍යාපන ඇමති වරයෙක් ආවොත් ඒ දේ කරන්න පෙළඹෙයි.
    ළමා මනස කුඩා කාලේ ඉදලා හදන ගමන් ලොකු මිනිස්සු ළමයි ගැන හිතන වැරදි විදිහවල් වෙනස් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවන්න ඕනේ. මේ වගේ දේවල් සාර්ථක දේශන සහ වැඩසටහන් වලින් 30% ක් වත් කරන්න පුලුවන්.
    මේ රට දියුනු කරන්න ඕනේ ආර්ථික සැලසුම් ගැන නම් මම දන්නෙ නෑ. හැමෝටම පේන විදිහට අපණයනය දිරිමත් කිරීම මගින් ඒක කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. පිටරටවලට ගෘහසේවිකාවෝ, අමුද්‍රව්‍ය අපණයනය කරණවට වඩා නිමිද්‍රව්‍ය අපණයනය කරන තැනට අපි එන්න ඕනේ. තේ වල වෙළදපොළ උනත් මීට වඩා හදාගන්න රාජ්‍ය මැදිහත්වීම තියෙන්න ඕනේ. රට තුළ පර්යේෂන වෙන්න ඕනේ. නව නිර්මාණ බිහි කිරීම දිරිමත් කරන්න ඕනේ.

    අවසන් වශයෙන්
    අපේ මව් බිමට වෛර කරන්න එපා බං. මේ අපේ රට. අපි ඉපදුනේ මේ බිමේ. කවදහරි අපි (බොහෝවිට) පොළවට පස් වෙන්නෙත් මේකේ. අව්රුදු දහස් ගණනක් තිස්සේ අපේම එව්න් මේ රට රැක ගන්න මොන තරම් නම් ලේ මේ පොළවේ හළලා ඇත්ද. මිනිසුන්ගේ ආකල්ප වල වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ අපේ මිනිස්සු. තමන්ට පුලුවන් එකෙක්ව හදන්නද ඌව හදපං. දියුනු රටවල් දිහා බලලා අපේ රට එහෙම නෑනේ කියලා හූල්ලන්න එපා. මේ ලෝකේ තියන අන්ත චාටර් දිලිදුම රට අපේ රට නෙවෙයිනේ. බලපං සමහර රටවල අපේ රටේ තියන යටිතළ පහසුකම් වත් තියනවද කියලා. වැඩිය ඕනෙ නෑ ඉන්දියාවේ බහුතරයකට ටොයිලට් නෑ. ගොඩක් පැති වලට අන්ථර්ජාලය තියා ෆෝන් වත් නෑ. අප්‍රිකා මහද්වීපේ ගොඩක් රටවල තත්වේ මොකද්ද. දියුනුයි කියන ඇමරිකාවේ ලංකාවට වඩා මොන තරම් අපරාධ වෙනවද, මොන තරම් හොරකම් වෙනවද. ගොඩක් රටවල මොන තරම් ස්වාභාවික විපත් අධිකද. මේ රට හදන්න පුලුවන් බං. අපි රටට ආදරයෙන් අපිට පුලුවන් එක සුළු දෙයක් හරි කරන්න ඕනේ.

    ටොම් අයියේ, උඹ කියන කතාවත් සහතික ඇත්ත......නමුත්
    මං ඉපදුන දවසේ ඉඳලා අද මේ වෙනකම්ම මේ රටේ වෙලා තියෙන දේවල් එක්ක බලද්දී ඕක වෙන එක හීනයක් කියලා මට නම් හිතෙන්නේ.දුකයි නමුත් ඇත්ත ඒක..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලෝකේ උතුම්ම රට :lol::lol: ලෝකේ එක රටයි තින්නේ ඒ ලංකාව :baffled:

    සංස්කෘතිය :lol::lol::lol: 2500 යෙ සංස්කෘතිය
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලෝකේ උතුම්ම රට :lol::lol: ලෝකේ එක රටයි තින්නේ ඒ ලංකාව :baffled:

    සංස්කෘතිය :lol::lol::lol: 2500 යෙ සංස්කෘතිය

    අපි මෙතන ඔය සංස්කෘතික ගොන් ආතල් එක ගැන මොනා කිව්වත් එලියට බැහැල බලපන් 2500 මෙව්වා එකට බැන්නොත් කට්ටිය රෙද්ද උස්සන් එන්නෙ:baffled: