Dhl dapu podima podi items tikakuth mun allagena pereda. Declaration form tikak dila giya dhl eken awith. Ita kalin us walin dapu 6$ item ekak mun nawaththagena lium ewanawa. Giye na ganna wadak na. Un eka allagaththa nisa ona welawata aweth na. Ita wada wiyadam wenawa ganna giyama. Bambu gaha ganin kiyala hitiya. Wena ekekta eken wadakuth na pissu haththa okkoma nawaththanawa.
ekata hena kal yai kiwwa bn call kalama dan unta badu goda gahila kiyala. eka ona welawata awe nathi nisa wadak une na atha arala damma. Plasti gauge tikak bearing clearance maninna.sl post detained?
un evanawa neda kolayak eka fill karala mail exchange ekata yawanna puluwan ita passe un api nathuwa pettiya kadala check karala tax ekak gahala evanawa lagama city eke post office ekata ekata tax eka gewala ganna puluwan. dan kohomada danne na
Ela Hamba arrest....
ඔව් ඒකයි රටින් ගෙන්නගත්තේ.මේ ඔක්කොමවල නම් අවුට් ඔෆ් ස්ටොක් මචන්.
http://aventsrilanka.com/product/breast-milk-storage-cup-set-180ml-10packs/
https://takas.lk/philips-avent-food-storage-cup-240ml-5-scf639-05.html
https://www.wasi.lk/shop/philips-avent-breast-milk-storage-cups-scf61810/
https://glomark.lk/philips-avent-milk-store-cups-180mlx6oz-0m%2B/p/12742
https://www.breastpumpsrilanka.com/p/avent-milk-storage-cup-180ml-scf619-05
https://www.kidsisland.lk/product/avent-milk-storage-cup-180ml-scf61905/
වැඩේ ඉවරයි.Call karalawath balanta weine...
කක්කා බුම්ප්Rocell eke normal kakka pochchiyak ganna order karala masa dekak thunak balan inna wenawa
Over price ewanam ganna tiyanawa![]()
යවපු එකා commercial sample කියලා යවලා. 160යි බද්දCourier eka mokadda mchn? Normally un commercial neweinan balanne nah godak welawata..ube welawa thama
gihilla eka kadapan un issaraha.යවපු එකා commercial sample කියලා යවලා. 160යි බද්ද
ප්ලාස්ටික් වල chemical තියෙනවා මචන්. සමහරක් ජාතියේ ඒවා වල 100% අහිතකර ප්ලාස්ටික්. අනික ඔය කප් රත් කරත් අවුලක් නෑ. නිකන් කප් රත් කරොත් ප්ලාස්ටික් දිය වෙනවා, ඒවාත් නෑ. 100% හොදයි කියන්න බෑ 99% අනික්වාලට වඩා හිතකරයි.නොදන්න හින්ද අහන්නේ. මොකක්ද ඔය කප් එකේ විශේශත්වය![]()
ඔසී යන්න බෑ පුටේ ඕක අරන්gihilla eka kadapan un issaraha.
ලංකාවේ custom eken nemei දප්ලාස්ටික් වල chemical තියෙනවා මචන්. මේ ජාතියේ ඒවා වල 100% අහිතකර ප්ලාස්ටික්. අනික ඔය කප් රත් කරත් අවුලක් නෑ. නිකන් කප් රත් කරොත් ප්ලාස්ටික් දිය වෙනවා, ඒවාත් නෑ. 100% හොදයි කියන්න බෑ 99% අනික්වාලට වඩා හිතකරයි.
ඔසී යන්න බෑ පුටේ ඕක අරන්
------ Post added on Mar 16, 2021 at 8:36 AM
තොට ටයිටල් එක කියවන්න බැරිද ගොනෝලංකාවේ custom eken nemei ද