ලංකාව ලෝකයේ අධිවේගයෙන් සංවර්ධනය වන රට
අගමැතිතුමාගේ ආර්ථික දැක්මේ ප්‍රථිපල පේනවනේ.ආර්ථික ඔස්තාර් කෝ කියලා අහපු එවුන්ට කන පැලෙන්න ගහන්න ඕනජත්යන්තර මූල්‍ය අරමුදල සහ ගෝලොබල් ඉකොනොමික් ඉන්ඩෙක්ස් විසින් වාර්ෂිකව පවත්වන සමීක්ෂණයට අනුව 2016 වසරේ සිට 2018 දක්වා වසර තුළ ලෝකයේ අධි වේගයෙන් සංවර්ධනය වූ රටවල් අතරට ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ ඇත.මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාම වේගයෙන් සංවර්ධිත තත්වය ලගා කරමින් සිටින ආසියාතික රට වෙනු ඇතැයි පැවසේ
Last edited:



