ලංකාව ලෝකයේ නරකම රටවල් 09 අතරට.
ලංකාව ලෝකයේ නරකම රටවල් 09 අතරට.
හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් නමැති ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාවකට අනුව ලංකාවද ඇතුළු රටවල් 20ක් වීසා බලපත් නොමැතිව ගමන් කළ හැකි ලෝකයේ නරකම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’පුවත්පත වාර්තා කරයි.
මෙම රටවල් 20 අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 09 වැනි ස්ථානය වන අතර ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සෝමාලියාව, පාකිස්තානය, පලස්තීනය, එරිත්‍රියාව, නේපාලය, සුඩානය, ලෙබනනය, කොසෝවෝ, සිරියාව, දකුණු සුඩානය, ලිබියාව, කොංගෝව, ඉරානය, ජිබුටි, ඇන්ගෝලාව සහ උතුරු කොරියාව එම ලැයිස්තුවේ සෙසු රටවල් වෙයි.
ඔන්න අපේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ. මහින්දගේ පොන්න නෑයෝ එක එකා ලංකාවේ තානාපති හැටියට යවපුවාම ඔව්වා වෙනවා. ඉස්සරහට අපේ රටේ පාස් පෝර්ට් එකත් බෑන් වෙනවා කිසිම රටකට ඇතුල් වෙන්න බැරි වෙන්න. සනීපයි නේද??

Yanna puluwan un damma yanna 