ලංකාව ලෝකයේ නරකම රටවල් 09 අතරට.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාව ලෝකයේ නරකම රටවල් 09 අතරට.

    ලංකාව ලෝකයේ නරකම රටවල් 09 අතරට.

    හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් නමැති ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාවකට අනුව ලංකාවද ඇතුළු රටවල් 20ක් වීසා බලපත් නොමැතිව ගමන් කළ හැකි ලෝකයේ නරකම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’පුවත්පත වාර්තා කරයි.

    මෙම රටවල් 20 අතර ශ‍්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 09 වැනි ස්ථානය වන අතර ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සෝමාලියාව, පාකිස්තානය, පලස්තීනය, එරිත‍්‍රියාව, නේපාලය, සුඩානය, ලෙබනනය, කොසෝවෝ, සිරියාව, දකුණු සුඩානය, ලිබියාව, කොංගෝව, ඉරානය, ජිබුටි, ඇන්ගෝලාව සහ උතුරු කොරියාව එම ලැයිස්තුවේ සෙසු රටවල් වෙයි.

    ඔන්න අපේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ. මහින්දගේ පොන්න නෑයෝ එක එකා ලංකාවේ තානාපති හැටියට යවපුවාම ඔව්වා වෙනවා. ඉස්සරහට අපේ රටේ පාස් පෝර්ට් එකත් බෑන් වෙනවා කිසිම රටකට ඇතුල් වෙන්න බැරි වෙන්න. සනීපයි නේද?? :P:P
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඉස්සරහට අපේ රටේ පාස් පෝර්ට් එකත් බෑන් වෙනවා කිසිම රටකට ඇතුල් වෙන්න බැරි වෙන්න. සනීපයි නේද?? :P:P

    sirawata issarahata UK, AUS, USA wage ratakata VISA gannawa kiyanne patta amaru wenawa :no: Yanna puluwan un damma yanna :baffled:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    fspo4pp.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    sirawata issarahata UK, AUS, USA wage ratakata VISA gannawa kiyanne patta amaru wenawa :no: Yanna puluwan un damma yanna :baffled:

    ඔව් ඔය සම්බාධක ඉස්සරහට එනවා. බලපන්කො. අපේ උන් උඩ දාගෙන චීනෙට රුසියාවට දුන්නට අපේ ලංකාවේ මනුස්සයෙකුට ඔය රටකටවත් ලේසියෙන් විසා එකක් ගන්න බෑ. :yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒ වෙන සිද්දීයක්නේ මචන්. ඉස්සරහට දැන් UN එකෙන් සම්බාධක දානකොට ඔය ඔක්කොම නැති වෙනවා. බලපන්කො :yes:
    uba hithanne UN ekata ona ona widihata ratakata sambadaka danna puluwan kiyalada ?
     
    Sep 25, 2008
    757
    35
    0
    ඉතින් යකෝ මේ තියෙන්නේ නරකම රටවල් 10 නෙවේනේ...මොනාද යකෝ... දානවනම් හරියට දාපන්,,,, තමන්ගේ රට ගැන පොඩ්ඩක් හරි ආඩම්බර වෙයන් ... දැන් බලපන් මේක මොකෙක් හරි වෙන රටක එකෙක් දැක්කොත්,,,, නරක දේවල් තිබුනදෙන් ... හොඳ දේවල් වර්ණනා කරන්න පුරුදු වෙයන්... නරක දේවල් තියන්වටත් වැඩිය ලොකුවට දන්නේ නැතුව,,, මේක උඹේම රට මොනවා උනත් ...
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    uba hithanne UN ekata ona ona widihata ratakata sambadaka danna puluwan kiyalada ?

    ඔව් පුළුවන්. මොකද බැරි? අපි UN එකේ මෙම්බර්ස් ලා. අපේ මහා එවුන්ට ඕනේ ඕනේ විදියට රටවල් කරන්න බෑ. ඒවාට ගොඩක්ම බලපාන්නේ ඔය මානව හිමිකම් කැඩෙන කේස් වගේ තමයි. උන්ට ඕනේ නම් ඕනේ වෙලාවක අපේ එක්ස්පොර්ට් නවතන්න පුලුවන්න. අපේ ගුවන් සේවා එහෙට එන එක නවතන්න පුළුවන්. ඔව්ව මේ සුළු දේවල් නෙමේ. රට වල පල්ලට යනවා අපේ මහා උන්ගේ වැඩ නිසා. අපේ උන් අල්ලන් ඉන්නේ චීනේ රුසියාව. උනුත් අපේන් ගන්න ඕනේ ටික අරගෙන ගියාට පස්සේ අපිට හුළං තමයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කියල තියෙන්නේ නරකම රටවල් ගැන නෙවෙයි නේ බං......

    අනුව ලංකාවද ඇතුළු රටවල් 20ක් වීසා බලපත් නොමැතිව ගමන් කළ හැකි ලෝකයේ නරකම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි
    වීසා නැතුව යන්න පුළුවන් ලේසිම රටවල් කියන එකයි ඕකේ තේරුම......
    ඒ කියන්නේ මෙහේ ආගමන විගමන එකේ දූෂණය වැහි වැහැල කියන එක..........

    ප.ලි.
    දැන් කියන්න එපා මම මහ එකාට ගොට්ට අල්ලනවා කියලා......
    මොකද රට ගැන මොනව හරි ඇත්ත යුක්තක් නකා කරපු ගමන් මේකේ එන වේස කෑල්ල තමා ඒක.........:dull:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් පුළුවන්. මොකද බැරි? අපි UN එකේ මෙම්බර්ස් ලා. අපේ මහා එවුන්ට ඕනේ ඕනේ විදියට රටවල් කරන්න බෑ. ඒවාට ගොඩක්ම බලපාන්නේ ඔය මානව හිමිකම් කැඩෙන කේස් වගේ තමයි. උන්ට ඕනේ නම් ඕනේ වෙලාවක අපේ එක්ස්පොර්ට් නවතන්න පුලුවන්න. අපේ ගුවන් සේවා එහෙට එන එක නවතන්න පුළුවන්. ඔව්ව මේ සුළු දේවල් නෙමේ. රට වල පල්ලට යනවා අපේ මහා උන්ගේ වැඩ නිසා. අපේ උන් අල්ලන් ඉන්නේ චීනේ රුසියාව. උනුත් අපේන් ගන්න ඕනේ ටික අරගෙන ගියාට පස්සේ අපිට හුළං තමයි.
    ratakata sanctions daanna nan saadarana hethu thiyenna one. manawa himikam hari. eeta amatharawa veto power nations agree wenna one (US, UK, France, China, Russia)

    Mahinda China Russia ekka yalukamen inne puka kahanawata newe.