ලංකාව ලෝකයේ නරකම රටවල් 09 අතරට.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ratakata sanctions daanna nan saadarana hethu thiyenna one. manawa himikam hari. eeta amatharawa veto power nations agree wenna one (US, UK, France, China, Russia)

    Mahinda China Russia ekka yalukamen inne puka kahanawata newe.

    අනිවාර්යෙන්ම මහින්දට ප්‍රෙෂර් එක එනවා. දැනටමත් මහින්දට අරාබි රටවල් වලින් ප්‍රෙෂර් එක දාලා තියෙන්නේ මේ අළුත්ගම සීන් එක නිසා. උන්ට ඕනේ වෙලාවක එහෙ වැඩ කරන ලංකාවේ මිනිසුන්ව ගෙදර යවන්න පුළුවන් කියලා වෝර්නින් දීලා තියෙන්නේ. මහින්දට ඔය ප්‍රෙෂර් නැත්තන් ඔය UN එකේන් අපිට එරෙහි වෙන වෝට්ස් අඩු කරගන්න ලෝකේ වටේ ගිහින් UN එකේ දුප්පත් රටවල් වලින් අපිට වෝට් කරපන් කියලා හිඟා කන්නේ නෑ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් යකෝ මේ තියෙන්නේ නරකම රටවල් 10 නෙවේනේ...මොනාද යකෝ... දානවනම් හරියට දාපන්,,,, තමන්ගේ රට ගැන පොඩ්ඩක් හරි ආඩම්බර වෙයන් ... දැන් බලපන් මේක මොකෙක් හරි වෙන රටක එකෙක් දැක්කොත්,,,, නරක දේවල් තිබුනදෙන් ... හොඳ දේවල් වර්ණනා කරන්න පුරුදු වෙයන්... නරක දේවල් තියන්වටත් වැඩිය ලොකුවට දන්නේ නැතුව,,, මේක උඹේම රට මොනවා උනත් ...

    මචං මම මගේ රටට පණට වඩා ආදරෙයි එත් මේ රට කරන ආණ්ඩුවට පොඩ්ඩක්වත් කැමති නෑ මොකද මුන් නිසා තමයි අපේ අම්මා වගේ ඉන්න මේ රටට කෙළ වෙන්නේ මොකද මුන්ට ඕනේ මොන ජඩ වැඩේ කරලා හරි බලේ ඉන්න. බලේට තියන ආදරේ මිසක් රටට තියන ආදරේ නිසා නෙමේ. ඒක තෙරුම්ගනින්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    meke kiyanne visa retraction index eka gena bn meka hena paran news ekak .oka ta kela wela thiyenne ape eun rata panina hinda ne .

    Capture654.png
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    VoA රටවල් දෙන්නෙ නැත්තේ දෙමල සරණාගතයන් හා දෙමල කොටි ත්‍රස්ත සංවිධානය නිසා.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචං මම මගේ රටට පණට වඩා ආදරෙයි එත් මේ රට කරන ආණ්ඩුවට පොඩ්ඩක්වත් කැමති නෑ මොකද මුන් නිසා තමයි අපේ අම්මා වගේ ඉන්න මේ රටට කෙළ වෙන්නේ මොකද මුන්ට ඕනේ මොන ජඩ වැඩේ කරලා හරි බලේ ඉන්න. බලේට තියන ආදරේ මිසක් රටට තියන ආදරේ නිසා නෙමේ. ඒක තෙරුම්ගනින්.

    :yes: