මෙන්න මචං පට්ට වීඩියෝ දෙකක් සෙට් උනා අද... මේ වර්ෂ 1988 දී ලංකාවේ සංචාරයට ආපු ඉතාලියානු ජාතික Ricky සහ Resy කියන සංචාරක යුවලක් පටි ගත කරපු ලස්සන ලංකාවේ වීඩියෝ එකක්. මුන්ට හොද ෆන් එකකුත් දෙනවා දෙවැනි වීඩියෝ එකේ 13:51 ඉඳල, ඒ හරියේ හරිම ලස්සන ලංකාවේ හදපු බතික් ගවුමක් ඇදන් ඉන්නවා Resy කියන කාන්තාව. මේ තියෙන්නේ ඒක. මම දැකපු ලස්සනම බතික් ගව්මක් මේ...
මේ මිනිස්සු ලංකාවට බැහැපු ගමන්ම කියන්නේ පාරාදීසයට අවා කියල. ඉස්සර ඒ තරම්ම ලස්සන රටක් ඉස්සර අපේ රට... ලස්සන වීඩියෝ සහ පොටෝ දාල ඒ අය මේ වීඩියෝ එක හදල තියනවා. මම හිතන්නේ තව ලංකාවේ වීඩියෝ එකක් හෝ දෙකක් ඉදිරියට දාවි මේ අය.
එයාලගේ වීඩියෝ එකට ලයික් එකක් කොමෙන්ට් එකක් දාපන් බලල අපිට මේක පෙන්නුවට....

Last edited: