ලංකාව විනාසයි

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    බලපං සිංහලයෝ. ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නෙ. කොච්චර ආන්ඩුවෙන් නිවේදන දුන්නත් එයාල luxury items ගෙන්නන එක නවත්තන් නෑ කියල එයාල දැනටමත් ඒක නවත්තල තියෙන්නෙ. ඒක මට අද හොදටම තහවුරු උනා. මොකද මම ලැප් එකක් ගන්න බැලුව අද. කඩවල් ගනනාවකට කතා කලා හුගක් ඒවගෙ නම්බර්ස් වැඩත් නෑ. කතා කරපු හුගක් කඩවල බඩු ඉවරයි කිව්ව. ඉතුරු වෙලා තියෙන්නෙ high end laps ටික විතරයි.(more than 250000) කොටින්ම මම softlogic උන්ටත් කතා කලා ඒකෙ ඉන්න පන්ඩිත කෙල්ල කියනව සර් ඔක්කොම වෙබ් සයිට් එකේ තියෙනවනෙ කියල. මම ඊට පස්සෙ ඒ එකක් එකක් ගැන ඇහුවට පස්සෙ මේකි අහන අහන එක stock නෑ ලු. ආ ඉන්න එකක් තියන්ව කියල් dell i3 එකක් 130 ට දෙන්නම් ඔහොම ඉන්න කිව්ව. ටිකකින් කියනව ආ ඒකත් අද උදේ තිබිල අරන් ගිහින්ලු. ලංකාවෙ කොහෙවත් කඩවල නැතුව ඇතිලු. මොකක්ද බන් මේ ඇත්තටම වෙන්නෙ? මගෙ මේ error එක එනව බන් පුලුවන් උපරිමේ try කලා හදාගන්න කොච්චර කලත් බැරි උනා ටික දවසක් හරි ගිහින් ආයිත් මේකම ඇවිත් ලැප restart වෙනව. මේකට කරන්න දෙයක් නැද්ද බන්. අලුත් එකක් ගන්නවත් නෑනෙ මේ රටේ.
    34AAA770-6999-4CC7-A4A3-08DBFBC4BDD7.jpeg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බලපං සිංහලයෝ. ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නෙ. කොච්චර ආන්ඩුවෙන් නිවේදන දුන්නත් එයාල luxury items ගෙන්නන එක නවත්තන් නෑ කියල එයාල දැනටමත් ඒක නවත්තල තියෙන්නෙ. ඒක මට අද හොදටම තහවුරු උනා. මොකද මම ලැප් එකක් ගන්න බැලුව අද. කඩවල් ගනනාවකට කතා කලා හුගක් ඒවගෙ නම්බර්ස් වැඩත් නෑ. කතා කරපු හුගක් කඩවල බඩු ඉවරයි කිව්ව. ඉතුරු වෙලා තියෙන්නෙ high end laps ටික විතරයි.(more than 250000) කොටින්ම මම softlogic උන්ටත් කතා කලා ඒකෙ ඉන්න පන්ඩිත කෙල්ල කියනව සර් ඔක්කොම වෙබ් සයිට් එකේ තියෙනවනෙ කියල. මම ඊට පස්සෙ ඒ එකක් එකක් ගැන ඇහුවට පස්සෙ මේකි අහන අහන එක stock නෑ ලු. ආ ඉන්න එකක් තියන්ව කියල් dell i3 එකක් 130 ට දෙන්නම් ඔහොම ඉන්න කිව්ව. ටිකකින් කියනව ආ ඒකත් අද උදේ තිබිල අරන් ගිහින්ලු. ලංකාවෙ කොහෙවත් කඩවල නැතුව ඇතිලු. මොකක්ද බන් මේ ඇත්තටම වෙන්නෙ? මගෙ මේ error එක එනව බන් පුලුවන් උපරිමේ try කලා හදාගන්න කොච්චර කලත් බැරි උනා ටික දවසක් හරි ගිහින් ආයිත් මේකම ඇවිත් ලැප restart වෙනව. මේකට කරන්න දෙයක් නැද්ද බන්. අලුත් එකක් ගන්නවත් නෑනෙ මේ රටේ.View attachment 134173

    Hard disk maru karala balanna. Mokak hari eka device ekaka awula
     
    • Like
    Reactions: spunkyisii and NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ganna mgulak ikmanata balala ganin
    Lap nan nathamai ganna
    Ow ban hetama ekko hdd eka maru karanwa natnm aluth ekak gannawa
    full format karala baluwada?
    Ow ban deparakma baluwa
    මේ thread dana widihata ලංකාව විනාස වෙනවා නං දැන් මුහුදේ ගිලිලා තියෙන්න ඕන ලංකාව🤣
    Puluwn nam rata wate thiyena muhudu siimawath wikunai yako me rate inna un.
    heard disk eka damage
    Mama change karala balannam ban.
    machan laptop suppliers facing a global shortage now… I am dealing with HP in a big scale for laptops… never seen something like this before
    I think this is the worst era to live in this pothole
    Windows ayeth Re-install karala balapan. Hardware aulak neththan OS eka reinstall kaloth hariyay.
    Mama kala ban deparakma
    😒😒😒
    Hard disk maru karala balanna. Mokak hari eka device ekaka awula
    Hari machan mama karala balannam.
    Some Hardware failure. Most probably your Hard disk or Memory module
    Yeah machan thanks. I’ll try ti change my hdd so and ssd using a caddy.
     
    • Love
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    i3 එකක් 130k?! මොකක්ද ජෙනරේෂන් එක.
    11 gen ekak ban
    දැන් කාල කන්නි කොහොමත් නෑ කියනවා ඇති
    මොකද ඉස්සරහට හොඳ ගානකට විකුණා ගන්න
    Ow ban minissu ho gaala awith gatta kiyala hoda fit dial ekak mata kiwwa uge shop ekath unity eke. Badu nahalu acer i7 lap eka witharlu kadetama tiyenne

    https://kubuntu.org/
    මේක දාලා බලන්න වැඩද කියලා (hardware check)
    Thanks Nilu mama balannam.
    ------ Post added on Jul 6, 2021 at 5:39 PM