ලංකාව විනාසයි

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Oyage lap eke loku issue ekak na friend goda da ganna balanna.
    Aluth ekak ganna tharam gataluwak nane.
    Et bn meka harigassana widiyak na ne. Ssd daana eka witharai ekama wisaduma ekat daala hari giye natot aparadene
    ☹️
    බඩු හන්ගපු සීන් එකක් තියෙන්නෙ !
    Ow bn matat penne mun demand eka nisa hangala wage
    සොරි තමා බං
    Ane manda bn epa wenawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    There is a global shortage. Not just Sri Lanka

    My organization in New Zealand waiting for a shipment of laptops and monitors and few other equipment to arrive. (100+ laptops) Today vendor said it will be September till we can get them earliest. Factories are closed. I think there is some shit going on in some parts of China but they don't say anything. Probably corona is not over there. Just delays on everything.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බඩු නෑ කොහෙවත්. මාත් හොයලා හොයලා Gaming lap එකක් ගත්තා ටික දවසකට කලින්.
     
    • Like
    Reactions: NRTG

    HmNRazor

    Well-known member
  • drivers වල අවුලක් ද? එහෙම නැත්තන් hardware වල අවුලක්ද? :unsure: බොහෝ දුරට ඕක drivers වල අවුලක් නිසා වෙන්න පුලුවන් මට කාලයක් ඔහොම සීන් එකක් ආවා sound drivers වලට, ඒක දැන් හරි
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    There is a global shortage. Not just Sri Lanka

    My organization in New Zealand waiting for a shipment of laptops and monitors and few other equipment to arrive. (100+ laptops) Today vendor said it will be September till we can get them earliest. Factories are closed. I think there is some shit going on in some parts of China but they don't say anything. Probably corona is not over there. Just delays on everything.
    Taiwan chip case eka hinda badu adui.. corona case hinda production output eka sahena adui..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බලපං සිංහලයෝ. ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නෙ. කොච්චර ආන්ඩුවෙන් නිවේදන දුන්නත් එයාල luxury items ගෙන්නන එක නවත්තන් නෑ කියල එයාල දැනටමත් ඒක නවත්තල තියෙන්නෙ. ඒක මට අද හොදටම තහවුරු උනා. මොකද මම ලැප් එකක් ගන්න බැලුව අද. කඩවල් ගනනාවකට කතා කලා හුගක් ඒවගෙ නම්බර්ස් වැඩත් නෑ. කතා කරපු හුගක් කඩවල බඩු ඉවරයි කිව්ව. ඉතුරු වෙලා තියෙන්නෙ high end laps ටික විතරයි.(more than 250000) කොටින්ම මම softlogic උන්ටත් කතා කලා ඒකෙ ඉන්න පන්ඩිත කෙල්ල කියනව සර් ඔක්කොම වෙබ් සයිට් එකේ තියෙනවනෙ කියල. මම ඊට පස්සෙ ඒ එකක් එකක් ගැන ඇහුවට පස්සෙ මේකි අහන අහන එක stock නෑ ලු. ආ ඉන්න එකක් තියන්ව කියල් dell i3 එකක් 130 ට දෙන්නම් ඔහොම ඉන්න කිව්ව. ටිකකින් කියනව ආ ඒකත් අද උදේ තිබිල අරන් ගිහින්ලු. ලංකාවෙ කොහෙවත් කඩවල නැතුව ඇතිලු. මොකක්ද බන් මේ ඇත්තටම වෙන්නෙ? මගෙ මේ error එක එනව බන් පුලුවන් උපරිමේ try කලා හදාගන්න කොච්චර කලත් බැරි උනා ටික දවසක් හරි ගිහින් ආයිත් මේකම ඇවිත් ලැප restart වෙනව. මේකට කරන්න දෙයක් නැද්ද බන්. අලුත් එකක් ගන්නවත් නෑනෙ මේ රටේ.View attachment 134173

    machan me seen eka goda daanna puluwan kiyala mama hithanne.smt windows update ekakin wenna puluwan... mamath mulin hithuwe harddisk issue ekek kiyala habayi machan patta gemak deela windows usb walin repair karaa...maarama welawak giya...app 1 day wage... mulin repair karanna dunnema naa... passe kohoma hari goda diya... a hard eka yaka wage wada dan... habei dan pawichchi karanne wena ekek...ekath wada... try karapan atha arinna epa...
     
    • Wow
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    machan me seen eka goda daanna puluwan kiyala mama hithanne.smt windows update ekakin wenna puluwan... mamath mulin hithuwe harddisk issue ekek kiyala habayi machan patta gemak deela windows usb walin repair karaa...maarama welawak giya...app 1 day wage... mulin repair karanna dunnema naa... passe kohoma hari goda diya... a hard eka yaka wage wada dan... habei dan pawichchi karanne wena ekek...ekath wada... try karapan atha arinna epa...
    Adoo matat poddk kiyala depanko ban kohomada usb walin repair karanne kiyala? Time eka nam kochra giyat kamak naha bn meka goda daganna puluwn nam.
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Adoo matat poddk kiyala depanko ban kohomada usb walin repair karanne kiyala? Time eka nam kochra giyat kamak naha bn meka goda daganna puluwn nam.
    hadissiyata ketuwe.. machan usb pen ekekin boot karapan... karala balapan repair karanna... windows umbalaga thiyanwane... mama paya gaanak try karaa harigiye naa, habayi machan paya 15kata wage passe repair eka patatn gaththa... deyiyane kiyala goda giya ban... loku deyak neweyi kare...
     
    • Like
    Reactions: spunkyisii

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    යකෝ ලංකාවට ගෙන්නන ප්‍රශ්නේ නෙමේ තියෙන්නේ
    ගෙනන්නත් production අඩුයි මේක ග්ලෝබල් සින් එකක්
     
    • Like
    Reactions: spunkyisii and NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    hadissiyata ketuwe.. machan usb pen ekekin boot karapan... karala balapan repair karanna... windows umbalaga thiyanwane... mama paya gaanak try karaa harigiye naa, habayi machan paya 15kata wage passe repair eka patatn gaththa... deyiyane kiyala goda giya ban... loku deyak neweyi kare...
    Ela ban mama try ekak deela balannam okat
    ubt kynne eye blpu lap eka ada baladdi 10kin gihin, dws dekkt klin gattha phone eka aye ekak gnd yddi 2000kin ganan gihin, maara fuq ekak ne meka!
    Ow bn badu iwara wenawa pata gaala
    Ela
    යකෝ ලංකාවට ගෙන්නන ප්‍රශ්නේ නෙමේ තියෙන්නේ
    ගෙනන්නත් production අඩුයි මේක ග්ලෝබල් සින් එකක්
    Ow ban et ehenam covid hugakma tadata tibuna kale epai mehema wenna neda. Et ea kaledi kisima aulak tibune nahane. Production eka ekadigatama wena procedure ekak neda.
     
    • Like
    Reactions: tharinduncc

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    machan ubata error eka enna lagadi indan da,
    mageth Dell lap eke ohoma error eka ewilla restart wenna gatta, awla tamai man external connect karapu monitor eka, monitor eke HW awlak nisa time to time lap eka restart wenawa.

    awla tiyana monitor eka HP, eka ain karala Dell monitor ekak gatta 27'' :) dan weda///

    Ubatath ette ea wage [prashnayak wenna puluwan/.
     
    • Like
    Reactions: spunkyisii