පිළිකාවක් හෝ හර්ද්යාබාධයක් නම් වස් කවි වලින් වෙන්න පුලුවන්...
මූ කියල තියෙනව ජෝ තිස්ස උපදෙස් අනුව වැඩ කරේ නැත්නම් පැරකුම්බ්රා ලඟදිම මැරෙනව පොනිල් ඔටෝ ජනාධිපති වෙනව කියල

අඩෝ තෝ මගේ ඇවටර් එක ඉස්සුවා නේද? කැරි වැඩේ හරිය?




ඒ කියන්නේ චන්දෙ දාපු ලක්ෂ 62 ත් කුරිය ගහවිද...![]()
මූ කියල තියෙනව ජෝ තිස්ස උපදෙස් අනුව වැඩ කරේ නැත්නම් පැරකුම්බ්රා ලඟදිම මැරෙනව පොනිල් ඔටෝ ජනාධිපති වෙනව කියල![]()


oka kiyapuwa nam aththa wela thiye, ara sumanadasa paiya wage neweiමූ කියල තියෙනව ජෝ තිස්ස උපදෙස් අනුව වැඩ කරේ නැත්නම් පැරකුම්බ්රා ලඟදිම මැරෙනව පොනිල් ඔටෝ ජනාධිපති වෙනව කියල![]()

එක එකා මැරෙනව නෙවෙයි මරනව. ගෝටගෙ ගෝලයො ලවා රයිසින් දීල ලු කරන්නෙ