ලංකාව විනාස කරන්න මුල පුරපු අයට

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
jtrh.jpg

:D
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,909
    6,790
    113
    39
    Galle
    පිළිකාවක් හෝ හර්ද්යාබාධයක් නම් වස් කවි වලින් වෙන්න පුලුවන්...

    අඩෝ තෝ මගේ ඇවටර් එක ඉස්සුවා නේද? කැරි වැඩේ හරිය?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ චන්දෙ දාපු ලක්ෂ 62 ත් කුරිය ගහවිද...:lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අඩෝ තෝ මගේ ඇවටර් එක ඉස්සුවා නේද? කැරි වැඩේ හරිය?

    සමාව 'භාජනය' කරමි... :D:D
    නමුත් උබේ මිනියොන් තැලිලා යැ.. මගේ මිනියොන් උසට මහතට සිටී... එසේ බැලූ විට උබේ අවතාරේ, මගේ අවතාරෙන් වෙනස් යැ.. කිමදැ යත් වඩා ලස්සන මගේ මිනියොන් නිසා යැ....:P:P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ කියන්නේ චන්දෙ දාපු ලක්ෂ 62 ත් කුරිය ගහවිද...:lol:

    කූරියා නොගැහුවත් උන්ගේ හර්ද සාක්ෂිය දන්නවනේ බං... ඒකම ඇති මැරී මැරී ඉපදෙන්න..
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මූ කියල තියෙනව ජෝ තිස්ස උපදෙස් අනුව වැඩ කරේ නැත්නම් පැරකුම්බ්‍රා ලඟදිම මැරෙනව පොනිල් ඔටෝ ජනාධිපති වෙනව කියල :rolleyes:

    :lol::(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මූ කියල තියෙනව ජෝ තිස්ස උපදෙස් අනුව වැඩ කරේ නැත්නම් පැරකුම්බ්‍රා ලඟදිම මැරෙනව පොනිල් ඔටෝ ජනාධිපති වෙනව කියල :rolleyes:
    oka kiyapuwa nam aththa wela thiye, ara sumanadasa paiya wage newei :baffled: