ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කැපුවට දුකට නෙමේ දැම්මෙ බං...අනිත් එක -2 දැනෙන්නෙත් නෑ.ඇත්තටම අප්පිරියයි බං සමලිංගිකත්වය මෙහෙම promote කරද්දි...ඕක පැහැදිලිවම මානසික ලෙඩක්.කොහොම උනත් බලපන්කො තව අවුරුදු 20-30 කින්..කොල්ලෙක්ට පාරෙ බැහැල යන්න පුලුවන්ද කියල..දැනුත් එහෙම තමා ඉතින්.කොලුකාරයෙක් නම් තවත් ඒ වගෙ කොලුකාරයෙක් අල්ලගෙන දෙන්න මාරුවෙන් මාරුවට පු@ පලාගත්තට අපිට අවුලක් නෑ..ඒක ඒගොල්ලන්ගෙ කැමැත්ත..ඒකට ඉතින් අපිට මුකුත් කරන්න බෑ ...මානව හිමිකම් නේ...ඒත් ඒ පිටින් දාල promote කරන එක පැහැදිලිවම වැරදී:sorry:

:yes: ඒක තමයි උන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ නමුත් ප්‍රශ්ණය කියන්නේ, මේක සාමාන්‍යය දෙයක් කියලා අපේ ඇගේ ඒ මතේ බලෙන් ගහන්න හදන එකයි, සමලිංගික විවාහ නිතිගත කරන්න හදන එකයි, ඉස්කෝලවල ළමයින්ට මේක සාමාන්‍යය දෙයක් කියලා උගන්වන එකයි, හොදට ඉන්න එවුන්ව brainwash කරලා සමලිංගික කරන එකයි. උබ දන්නවාද දැනටම බටහිර රටවල උන්ගේ ඉස්කෝලවල් වල පවුල ගැන උගන්වන කොට සමලිංගික පවුල් ගැනත් උගන්වනවා මේක ලංකාවටත් එයි ඉස්සරහාට, ඊට පස්සේ අපේ ළමයින්ට ඉගෙන ගන්න වෙන්නේ ඒවා තමයි. තව ඉන්නවානේ තමන්ගේ ලිංගිකත්වය ගැන අවුල් තියෙන අය, එහෙම පොඩි එවුන්ව ලේසියෙන්ම හරවන්න පුලුවන් මොකද මුන් කියන්නේ සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යය දෙයක් ඒකේ කිසිම වැරැද්දක් නෑ ඊට පස්සේ අර පොඩි එකා ඒ වැරදි මතේ ගිහින් සමලිංගිකයෙක් වෙලා නොමග යනවා. :D
මෙතන ඉන්න එවුන් පොර ටෝක් දෙනවා නමුත් තමන්ගේ ළමයෙක් මෙහෙම වුනොත්? එතකොට තමයි උන්ට තරු විසිවෙන්නේ. :D ඊට පස්සේ මේක නීති ගත කරාම ,කාන්තා සංවිධාන කියයි, කාන්තා හිංසනය වළක්වන්න හොදම ක්‍රමය තමයි ගෑණුන් පිරිමින්ව අතහැරීම කියලා, ඊට පස්සේ ගෑණු ටිකව පිරිමින්ගෙන් ඈත් කරයි, ඊට පස්සේ සමාජයේ ලිංග අතර ගැටුමක් ඇතිවෙයි ඊට පස්සේ සමාජය කඩාගෙන වැටෙනවා. ඔව් ඒක වෙනවා, අදටත් ගෑණු පිරිමි ප්‍රශ්ණයක් නැතුව ඉන්නේ පවුල නිසයි, මොකද මොක වුනත් අන්තීමේදි ගෑණියෙක් පිරිමියෙක්ව බදිනවා නමුත් සමලිංගික පවුල් වැඩි වුනාම ගෑණු පිරිමි වෙන් වෙන් ගන්නවා එතකොට ගැටුම්. ගෑණුන්ට සම අයීතින් ඇත්තටම හම්බ වුනේ පිරිමි නිසයි ,first wave feminist එකේදි feminist සංවිධාන පටන් ගන්න කොට ඒ ගෑණුන්ගේ ස්වාමිපුරුෂයන් තමයි ඒ ගෑණුන්ට උදව් කරේ ගෑණුන්ට සමතැනට එන්න, පිරිමි එහෙම කරේ තමන්ගේ ගෑණිට ආදරේ නිසයි. නමුත් මේ විදියට ලිංග වෙන් වෙන්න ගත්තම වෙන්නේ එතන ගැටීමක් ඇති වෙන එකයි, එතකොට සමාජය කඩාගෙන වැටෙනවා.

මේක ඇත්ත්ටම භායනක තත්වයක්.
http://thefederalist.com/2015/03/17/dear-gay-community-your-kids-are-hurting/#disqus_thread
සමලිංගික පවුල් හදන ළමයින් මනසිකව වැටෙනවා. :yes:
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    http://en.wikipedia.org/wiki/List_of_animals_displaying_homosexual_behavior

    meka tikak balpan dan ethakota mey animals lath western propaganda ekak nisada gay wela tiyenny :P ? , gay unta unge paduwe inna deepan unwa discriminate karanna karanna ungen society ekata narakak wenne , balpan history eke sexual orientation eka gay wechca nisa society eken aapu pressure eka nisa kochara hoda minissu loketa nathi wela tiyenwada ex : Alan Turing
     
    උන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ නමුත් ප්‍රශ්ණය කියන්නේ, මේක සාමාන්‍යය දෙයක් කියලා අපේ ඇගේ ඒ මතේ බලෙන් ගහන්න හදන එකයි, සමලිංගික විවාහ නිතිගත කරන්න හදන එකයි, ඉස්කෝලවල ළමයින්ට මේක සාමාන්‍යය දෙයක් කියලා උගන්වන එකයි, හොදට ඉන්න එවුන්ව brainwash කරලා සමලිංගික කරන එකයි. උබ දන්නවාද දැනටම බටහිර රටවල උන්ගේ ඉස්කෝලවල් වල පවුල ගැන උගන්වන කොට සමලිංගික පවුල් ගැනත් උගන්වනවා මේක ලංකාවටත් එයි ඉස්සරහාට, ඊට පස්සේ අපේ ළමයින්ට ඉගෙන ගන්න වෙන්නේ ඒවා තමයි. තව ඉන්නවානේ තමන්ගේ ලිංගිකත්වය ගැන අවුල් තියෙන අය, එහෙම පොඩි එවුන්ව ලේසියෙන්ම හරවන්න පුලුවන් මොකද මුන් කියන්නේ සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යය දෙයක් ඒකේ කිසිම වැරැද්දක් නෑ ඊට පස්සේ අර පොඩි එකා ඒ වැරදි මතේ ගිහින් සමලිංගිකයෙක් වෙලා නොමග යනවා. :D
    මෙතන ඉන්න එවුන් පොර ටෝක් දෙනවා නමුත් තමන්ගේ ළමයෙක් මෙහෙම වුනොත්? එතකොට තමයි උන්ට තරු විසිවෙන්නේ.

    :P සත්තු තමන්ගේ දෙමව්පියන් සමග sex කරනවා, තමන්ගේ සහෝදරියන් සමග sex කරනවා, සමහර සත්තු තමන්ගේම එවුන් කනවා, තමන්ගේ පැටියන්ව කන පූසෝ කොච්චර ඉන්නවද? එතකොට මකුළුවෝ එහෙම sex කරලා ඉවරවෙලා පිරිමි සතාව කනවා, ඇනකොන්ඩාලාත් මේකම කරනවා, එතකොට සිංහයන් අළුත් රැලකට ආවම කළින් පිරිමි සිංහයාගේ පැටව් ඔක්කොම කනවා.
    එතකොට සත්තු නරක් වෙච්ච කෑම කනවා,පිරිමි සත්තු රැලේ ඉන්න හැම ගෑණු සතාටම අනිනවා :P සත්තු කරනවා කියලා හොදට හිටියි අපිත් ඒවාම කරන්න ගියොත්? උබ සතෙක් නම් උබ ඒවා කරගත්තට කමක් නෑ. :P ඕවා සමලිංගික එවුන්ගේ ගොන් තර්ක, සත්තු කරනවා කියලා අපිත් කරන්න ඕනේ කියන එක.

    අනික එක. සත්තුන්ගේ සමලිංගික චර්යාව animal instinct එකක් නෙවෙයි.
    http://www.narth.org/docs/animalmyth.html

    There Is No "Homosexual Instinct" In Animals
    :P:P:P

    ඒක විශේෂ අවස්ථාවක් විතරයි, හරියට cannibalism වගේ. ඉතින් ඒක සාමාන්‍යය දෙයක් නෙවෙයි අසාමාන්‍යය දෙයක්.

    ඊළග එක, wikipedia එකේ සමලිංගික පිටු edit කරන්නේ කොලුකාරයෝ, :P උන් ඕවල වැහි වැහලා ඉන්නේ.
    පොඩ්ඩක් බලපන්, උබ සමලිංගිකත්වයට එරෙහිව බටහිර සයිට් එකක මොකක් හරි දැම්මොත්, 100,200 කොලුකාරයෝ ඇවිත්
    ඒක වනසනවා. :P උබ දන්නේ නැති වුනාට බන්, මම මේක අත්දැකීමෙන්ම දන්න දෙයක්. Internet එකේ තියෙනවා අමුතුම ජාතියේ ත්‍රස්තවාදයක්, :P සමලිංගික එවුන් කියන්නේ උන්ගේ මතේට ගරු කරන්න කියලයි නමුත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දැම්මොත් කුණුහරුප ගොඩයි, hate speech කියයි, මේකෙත් යකෝ මට ඒවගේ කීයක් ආවද? ඉතින් බටහිර සයිට් එකක මේක 100 ගුණයකින් වැඩියි. මචන් උබ මට කියලා දෙන්න එපා මේ මාතෘකාව ගැන, මම මේක ගැන හොදට දන්නවා. මේක ලංකාවේ ප්‍රචලිත වෙලා සමාජය විනාශ වෙන්න කලින් මට මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ කරන්නේ. ,මෙතන කිසිම discrimination එකක් නෑ, මම කිසිම එකෙක්ට බනින්න, ගහන්න, එල්ලන්න කියන්නේ නෑ. :P:P:P
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    මේකයි පසුබිම් කතාව, බෑන් කීන් මූන් UN එකේදි කියලා තියෙනවා සමලිංගික විවාහ නීති ගත කරන්න, සමලිංගික පවුල් වලට ප්‍රතිලාභ සලසන්න ,සමලිංගකත්වය සාමාන්‍යය දෙයක් ලෙස සමාජයේ පිළිගන්න කියලා, මේකට රුසියාවෙන් විරෝධයක් ඇවිත් තියෙනවා, රුසියාවෙන් ඊට පස්සේ බෑන්කීන් මූන්ගේ යෝජනාවට එරෙහිව යෝජනාවක් ගෙනල්ලා ජන්දයක් පවත්වලා තියෙනවා, ඒක තිබිලා තියෙන්නේ මේ අගහරුවාදා, ඒකේදි ඉන්දියාව, පාකිස්ථානය ඇතුල් රටවල් 43 රුසියාවේ යෝජනාවට පක්ෂව ජන්දය දීලා තියෙනව, නමුත් ලංකාව ,බටහිර ඇතුලු රටවල් 80 රුසියාවේ යෝජනාවට එරෙහිව ජන්දය දීලා තියෙනවා. :no:

    මේකෙන් අදහස් කරන්නේ ලංකාව සමලිංගිකත්වයට දැන් සහාය දක්වනවා කියලයි, බටහිර ගැති රටක් වෙලා කියලයි, ඉදිරියේදි බෝහෝවෙලාවට සමලිංගික විවාහ ලංකාවේ නීතිගත වෙන්න පුලුවන් කියලයි.

    10486215_402897179883289_8611780345356844241_n.jpg
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ නමුත් ප්‍රශ්ණය කියන්නේ, මේක සාමාන්‍යය දෙයක් කියලා අපේ ඇගේ ඒ මතේ බලෙන් ගහන්න හදන එකයි, සමලිංගික විවාහ නිතිගත කරන්න හදන එකයි, ඉස්කෝලවල ළමයින්ට මේක සාමාන්‍යය දෙයක් කියලා උගන්වන එකයි, හොදට ඉන්න එවුන්ව brainwash කරලා සමලිංගික කරන එකයි. උබ දන්නවාද දැනටම බටහිර රටවල උන්ගේ ඉස්කෝලවල් වල පවුල ගැන උගන්වන කොට සමලිංගික පවුල් ගැනත් උගන්වනවා මේක ලංකාවටත් එයි ඉස්සරහාට, ඊට පස්සේ අපේ ළමයින්ට ඉගෙන ගන්න වෙන්නේ ඒවා තමයි. තව ඉන්නවානේ තමන්ගේ ලිංගිකත්වය ගැන අවුල් තියෙන අය, එහෙම පොඩි එවුන්ව ලේසියෙන්ම හරවන්න පුලුවන් මොකද මුන් කියන්නේ සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍යය දෙයක් ඒකේ කිසිම වැරැද්දක් නෑ ඊට පස්සේ අර පොඩි එකා ඒ වැරදි මතේ ගිහින් සමලිංගිකයෙක් වෙලා නොමග යනවා. :D
    මෙතන ඉන්න එවුන් පොර ටෝක් දෙනවා නමුත් තමන්ගේ ළමයෙක් මෙහෙම වුනොත්? එතකොට තමයි උන්ට තරු විසිවෙන්නේ.

    :P සත්තු තමන්ගේ දෙමව්පියන් සමග sex කරනවා, තමන්ගේ සහෝදරියන් සමග sex කරනවා, සමහර සත්තු තමන්ගේම එවුන් කනවා, තමන්ගේ පැටියන්ව කන පූසෝ කොච්චර ඉන්නවද? එතකොට මකුළුවෝ එහෙම sex කරලා ඉවරවෙලා පිරිමි සතාව කනවා, ඇනකොන්ඩාලාත් මේකම කරනවා, එතකොට සිංහයන් අළුත් රැලකට ආවම කළින් පිරිමි සිංහයාගේ පැටව් ඔක්කොම කනවා.
    එතකොට සත්තු නරක් වෙච්ච කෑම කනවා,පිරිමි සත්තු රැලේ ඉන්න හැම ගෑණු සතාටම අනිනවා :P සත්තු කරනවා කියලා හොදට හිටියි අපිත් ඒවාම කරන්න ගියොත්? උබ සතෙක් නම් උබ ඒවා කරගත්තට කමක් නෑ. :P ඕවා සමලිංගික එවුන්ගේ ගොන් තර්ක, සත්තු කරනවා කියලා අපිත් කරන්න ඕනේ කියන එක.

    අනික එක. සත්තුන්ගේ සමලිංගික චර්යාව animal instinct එකක් නෙවෙයි.
    http://www.narth.org/docs/animalmyth.html

    :P:P:P

    ඒක විශේෂ අවස්ථාවක් විතරයි, හරියට cannibalism වගේ. ඉතින් ඒක සාමාන්‍යය දෙයක් නෙවෙයි අසාමාන්‍යය දෙයක්.

    ඊළග එක, wikipedia එකේ සමලිංගික පිටු edit කරන්නේ කොලුකාරයෝ, :P උන් ඕවල වැහි වැහලා ඉන්නේ.
    පොඩ්ඩක් බලපන්, උබ සමලිංගිකත්වයට එරෙහිව බටහිර සයිට් එකක මොකක් හරි දැම්මොත්, 100,200 කොලුකාරයෝ ඇවිත්
    ඒක වනසනවා. :P උබ දන්නේ නැති වුනාට බන්, මම මේක අත්දැකීමෙන්ම දන්න දෙයක්. Internet එකේ තියෙනවා අමුතුම ජාතියේ ත්‍රස්තවාදයක්, :P සමලිංගික එවුන් කියන්නේ උන්ගේ මතේට ගරු කරන්න කියලයි නමුත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දැම්මොත් කුණුහරුප ගොඩයි, hate speech කියයි, මේකෙත් යකෝ මට ඒවගේ කීයක් ආවද? ඉතින් බටහිර සයිට් එකක මේක 100 ගුණයකින් වැඩියි. මචන් උබ මට කියලා දෙන්න එපා මේ මාතෘකාව ගැන, මම මේක ගැන හොදට දන්නවා. මේක ලංකාවේ ප්‍රචලිත වෙලා සමාජය විනාශ වෙන්න කලින් මට මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ කරන්නේ. ,මෙතන කිසිම discrimination එකක් නෑ, මම කිසිම එකෙක්ට බනින්න, ගහන්න, එල්ලන්න කියන්නේ නෑ. :P:P:P

    mama kiyanne animals la karana nisa minissu karanna oona wage deyak nemie ban ,mama kiyanne sexual orientation eka choice ekak nemei kiyala
    ,dan api straight wela inne kauru hari kiyala deelada , apita kellonta witharak attract wenne apita kiyala deela da ? apita kollek heluwen innawa dakkoth naginawada naha ney , so api ipadicha widiya aa , but samahra minissu attract wenne same sex aaka unge weraddak nemei , mage personal idea eka nam 2 grown adults la dennek un dennage kamatten (heterosexual or homosexual ) ekata hitiya kiyala aulak naha , habai uba kiyana wage podi unwa ehema ookata balen ganna yanawma aaka child abuse ekak :nerd:

    racism ekata equal weegena enne homosexual unwa discriminate karana eka aaka nisa wenna athi ban , anemanda mama nam oya subject eka gana wadiya hoyanne naha habai mata pena dey tamai same sex marriage ekata case danne godak fundamentalist Christians lai , Muslim unui unge religion scriptures wala ookata wirudda nisa
     
    sexual orientation එක choice එකක් නෙවෙයි තමයි :P ඕක මම කලින්ම කියලා ඇති බන්. සමලිංගිකත්වය කියන්නේ වර්ධනය වෙනකොට ඇතිවෙන අඩුපාඩුක්, විරුද්ධලිංගත්වය ජානගතවෙලා තියෙන්නේ.
    උබට බෑ මචන් විරුද්ධ ලිංගේ එකයි සම ලිංගේ එකයි සසදන්න. ඒක හරියට slippery slope වගේ theory එකක්. ඇයි එකක් හොද නම් අනික හොද නැත්තේ වගේ. ඔය slippery slope එකට අනුව උබට කියන්න පුලුවන් ඇයි pedophile එක, incest එක, bestiality එක මේවාත් sexual orientation නේ කියලා.
    විරුද්ධ ලිංගේ පරමාර්ථයක් තියෙනවා, ඒක තමයි ජීවින්ට ප්‍රජනනය කරලා වර්ගයා පවත්වාගෙන යන්න නමුත් සමලිංගේ පරමාර්ථයක් නෑ. බලපන් අපේ ලිංගික අවයවම හැදිලා තියෙන හැටි. කෙල්ලොන්ගේ තියෙන්නේ හිලක්, කොල්ලන්ගේ තියෙන්නේ ඒකට දාන දණ්ඩක් වගේ දෙයක්, ඒක තියෙන්නේ වෙන කොල්ලෙක්ගේ පුක අස්සේ ඔබන්න නෙවෙයි, කෙල්ලෝ දෙන්නෙක්ට වුනත් එකට sex කරන්න බෑ මොකද ලිංගික අවයව compatible නෑ. ජාන වශයෙන් වුනත් බලපන් කෝ ළමයි හදන්න පුලුවන් පිරිමින්ටයි ගෑණුන්ටයි විතරයි නැතුව සමලිංගිකයන්ට ළමයි හදන්න බෑ, :D

    උබලා සමලිංගිකත්වය හොදයි කියලා හිතන්නේ ඒක විරුද්ධලිංගේට සසදන්න ගියාමයි, පොඩ්ඩක් ස්භාව ධර්මයාගේ පැත්තෙන් හිතපන් එතකොට තේරෙයි මම කියපු එක.

    නෑ, මම straight කියන දේ මත ඒක විග්‍රහ කරන්නේ නෑ. මම ඒක විග්‍රහ කරන්නේ ස්භාවධර්මයාට සාපේක්ෂ ලෙසයි.

    හිතන්න ඇයි මේ ලෝකේ ලිංග දෙකක් ඉන්නේ?
    ප්‍රජනනයටයි (වර්ගයා බෝකිරිම).
    ඇයි මිනිස්සු ප්‍රජනනය කරන්නේ?
    වර්ගයා නොනැසි පවත්වාගන්නයි.

    ලිංග දෙකක් ඉන්නේ එතකොට අපේ වර්ගයා පවත්වාගන්නයි. නමුත් සත්තු වගේ අපිට වර්ගයා බෝකරන්න බෑ නේ, ඕන ඕන කෙනා එක්ක, ඉතින් ඒකට අපි කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වාගන්නවා (relationship) එතකොට ඒක තමයි relationship එකක් පටන් ගැනීමේත් තේරුම, ආදරය කියන්නේ ඒ relationship එක එකට ගැටගහලා තබාගන්න ලණුවයි.
    සමලිංගික විවාහ වලදි වර්ගයා බෝකිරිමක් නෑ, එහෙම කරන්න බෑ. එතකොට ඒක ස්භාවධර්මයා එරෙහිව යෑමක් වෙනවා. මොකද ස්භාවධර්මයාට අනුව අපි ප්‍රජනනය කරන්න ඕනේ වර්ගයා පවත්වාගන්න, සමලිංගික විවාහ වලදි ඒක නැති නිසා ඒක ස්භාවධර්මයාට එරෙහිව යෑමක්. විරුද්ධ ලිංග පවුල් වලටත් ළමයි හදන්න බැරි අවස්ථාව තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම විරුද්ධලිංගේ පවුල් වලට ළමයි හදන්න පුලුවන් නමුත් සමලිංගේ පවුල් ලට එහෙම බෑ. මේක නිසා ස්භාවධර්මායට සාපේක්ෂ ලෙස ඒක වැරැදියි. lesbian couple එකකට බැංකුවෙන් ශුක්‍රාණු අරගෙන ළමයි හදන්න පුලුවන්, gay couple එකකට අම්මා කෙනෙක් කුළියට අරගෙන ළමයි හදන්න පුලුවන්, නමුත් යකෝ එතනත් අන්තිමට වෙලා තියෙන්නේ ගෑණියෙක් මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයි හදනවා වගේ වැඩක්. ඒ හැදෙන ළමයාට තාත්තා කෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. අර සමලිංගික ජෝඩුව එකතු වෙලා ළමයි හදලා නෑ එහෙම බලාගෙන යනකොට.

    ඊළග එක තමයි මම දෙවැනි පෝස්ට් එකේ විස්තර කරලා තියෙනවා වගේ, මේක මානසික ලෙඩක්.
    වර්ධනයේ අඩුපාඩුවක් නිසා මේ තත්වය ඇති වෙන්නේ. ඒක කියවලා බලන්න.

    grown adults la dennek un dennage kamatten

    උන් පාඩුවේ කරගනන්වා නම් කමක් නෑ, නමුත් සමලිංගිකත්වය කියන්නේ ලෙඩක් නෙවෙයි කියලා අපේ ඇගේ ඒ මතේ බලෙන් ගහන එකයි, සමලිංග විවාහ නීති ගත කරන එකයි වැරදියි. :no: මොකද මේක නීති ගත වුනොත් මේක මුළු සමාජයටම බලපානවා.

    මම කියන්නේ නෑ උන්ව discriminate කරන්න, bullying කරන්න කියලා. මම කියන්නේ අපි උන්ට ප්‍රතිකාර කරන්න ඕනේ කියලයි.

    උබ මගේ අනෙක් posts බලලා පොඩ්ඩක් කථා කරන්න එන්න. මොකද මම ගොඩක් ඒවා කලින් කිව්වා.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    RadioActive ,මේකට හුරේ දාන කොලුකාරයොයි , උන්ට කඩේ යන උන් එක්කයි බොරුවට තර්ක කරන්න එපා. අනික මේකේ තර්ක කරන්න දෙයක් නෑ. ස්වාභාවධර්මයේ අවශ්‍යතාව ප්‍රජනනයනම් , ඒකට ඕනා ගැහැණියක් හා මිනිහෙක්නම් තව මොනාද බන් තර්ක කරන්න තියෙන්නේ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    sexual orientation එක choice එකක් නෙවෙයි තමයි :P ඕක මම කලින්ම කියලා ඇති බන්. සමලිංගිකත්වය කියන්නේ වර්ධනය වෙනකොට ඇතිවෙන අඩුපාඩුක්, විරුද්ධලිංගත්වය ජානගතවෙලා තියෙන්නේ.
    උබට බෑ මචන් විරුද්ධ ලිංගේ එකයි සම ලිංගේ එකයි සසදන්න. ඒක හරියට slipper slope වගේ theory එකක්. ඇයි එකක් හොද නම් අනික හොද නැත්තේ වගේ. ඔය slipper slope එකට අනුව උබට කියන්න පුලුවන් ඇයි pedophile එක, incest එක, bestiality එක මේවාත් sexual orientation නේ කියලා.
    විරුද්ධ ලිංගේ පරමාර්ථයක් තියෙනවා, ඒක තමයි ජීවින්ට ප්‍රජනනය කරලා වර්ගයා පවත්වාගෙන යන්න නමුත් සමලිංගේ පරමාර්ථයක් නෑ. බලපන් අපේ ලිංගික අවයවම හැදිලා තියෙන හැටි. කෙල්ලොන්ගේ තියෙන්නේ හිලක්, කොල්ලන්ගේ තියෙන්නේ ඒකට දාන දණ්ඩක් වගේ දෙයක්, ඒක තියෙන්නේ වෙන කොල්ලෙක්ගේ පුක අස්සේ ඔබන්න නෙවෙයි, කෙල්ලෝ දෙන්නෙක්ට වුනත් එකට sex කරන්න බෑ මොකද ලිංගික අවයව compatible නෑ. ජාන වශයෙන් වුනත් බලපන් කෝ ළමයි හදන්න පුලුවන් පිරිමින්ටයි ගෑණුන්ටයි විතරයි නැතුව සමලිංගිකයන්ට ළමයි හදන්න බෑ, :D

    උබලා සමලිංගිකත්වය හොදයි කියලා හිතන්නේ ඒක විරුද්ධලිංගේට සසදන්න ගියාමයි, පොඩ්ඩක් ස්භාව ධර්මයාගේ පැත්තෙන් හිතපන් එතකොට තේරෙයි මම කියපු එක.

    නෑ, මම straight කියන දේ මත ඒක විග්‍රහ කරන්නේ නෑ. මම ඒක විග්‍රහ කරන්නේ ස්භාවධර්මයාට සාපේක්ෂ ලෙසයි.

    හිතන්න ඇයි මේ ලෝකේ ලිංග දෙකක් ඉන්නේ?
    ප්‍රජනනයටයි (වර්ගයා බෝකිරිම).
    ඇයි මිනිස්සු ප්‍රජනනය කරන්නේ?
    වර්ගයා නොනැසි පවත්වාගන්නයි.

    ලිංග දෙකක් ඉන්නේ එතකොට අපේ වර්ගයා පවත්වාගන්නයි. නමුත් සත්තු වගේ අපිට වර්ගයා බෝකරන්න බෑ නේ, ඕන ඕන කෙනා එක්ක, ඉතින් ඒකට අපි කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වාගන්නවා (relationship) එතකොට ඒක තමයි relationship එකක් පටන් ගැනීමේත් තේරුම, ආදරය කියන්නේ ඒ relationship එක එකට ගැටගහලා තබාගන්න ලණුවයි.
    සමලිංගික විවාහ වලදි වර්ගයා බෝකිරිමක් නෑ, එහෙම කරන්න බෑ. එතකොට ඒක ස්භාවධර්මයා එරෙහිව යෑමක් වෙනවා. මොකද ස්භාවධර්මයාට අනුව අපි ප්‍රජනනය කරන්න ඕනේ වර්ගයා පවත්වාගන්න, සමලිංගික විවාහ වලදි ඒක නැති නිසා ඒක ස්භාවධර්මයාට එරෙහිව යෑමක්. විරුද්ධ ලිංග පවුල් වලටත් ළමයි හදන්න බැරි අවස්ථාව තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම විරුද්ධලිංගේ පවුල් වලට ළමයි හදන්න පුලුවන් නමුත් සමලිංගේ පවුල් ලට එහෙම බෑ. මේක නිසා ස්භාවධර්මායට සාපේක්ෂ ලෙස ඒක වැරැදියි. lesbian couple එකකට බැංකුවෙන් ශුක්‍රාණු අරගෙන ළමයි හදන්න පුලුවන්, gay couple එකකට අම්මා කෙනෙක් කුළියට අරගෙන ළමයි හදන්න පුලුවන්, නමුත් යකෝ එතනත් අන්තිමට වෙලා තියෙන්නේ ගෑණියෙක් මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයි හදනවා වගේ වැඩක්. ඒ හැදෙන ළමයාට තාත්තා කෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. අර සමලිංගික ජෝඩුව එකතු වෙලා ළමයි හදලා නෑ එහෙම බලාගෙන යනකොට.

    ඊළග එක තමයි මම දෙවැනි පෝස්ට් එකේ විස්තර කරලා තියෙනවා වගේ, මේක මානසික ලෙඩක්.
    වර්ධනයේ අඩුපාඩුවක් නිසා මේ තත්වය ඇති වෙන්නේ. ඒක කියවලා බලන්න.

    උන් පාඩුවේ කරගනන්වා නම් කමක් නෑ, නමුත් සමලිංගිකත්වය කියන්නේ ලෙඩක් නෙවෙයි කියලා අපේ ඇගේ ඒ මතේ බලෙන් ගහන එකයි, සමලිංග විවාහ නීති ගත කරන එකයි වැරදියි. :no: මොකද මේක නීති ගත වුනොත් මේක මුළු සමාජයටම බලපානවා.

    මම කියන්නේ නෑ උන්ව discriminate කරන්න, bullying කරන්න කියලා. මම කියන්නේ අපි උන්ට ප්‍රතිකාර කරන්න ඕනේ කියලයි.

    උබ මගේ අනෙක් posts බලලා පොඩ්ඩක් කථා කරන්න එන්න. මොකද මම ගොඩක් ඒවා කලින් කිව්වා.

    pedophile , bestiality(or Zoophilia ) ekath ekka macha homosexuality eka compare karanna baha pedophile waladi lamek ekka sex karna eka crime ekak wenne , literally aa victim eka lamek nisa , age eka 16 or 18 + wenna oona adult kenek widiyata salakanna... zoophillia mekath aawage sathunta puluwanda ban decision ganna mama mey minihina ekka innawa? like wise

    loke hama minihma reproduce karanna oona kiyala rule ekak naha ney ban ehenam ethin marry karanne nathuwa inna ape Ranja wage unwath balen allala marry karanna oona :rofl: , jana gahane adu wei marry karala lamek haduwe nathnam kiyala :rofl: anith eka kochara straight couple innawada lamai hadaganna bariwa ( due to biological reasons ) , ehema baluwoth aa minissunge marriage eken wedak naha ney ? moko lamek hadanna bari nisa
    , marriage eka kiyanne lamai hadana ekama nemei ban .. hoda life partner kenek inna oona jeevithey ethiri kaley gevanna , love karanna etc ooka ney minissu marry karanne , nathnam ethin marry karanne nathuwath reproduce karanna puluwa ney :P

    @A person should not be said to have a mental illness unless the person's actions substantially impair their ability to function in their work or personal life.@

    aakai mama kalinma kiuwe straight api nikan amaru ganna oona naha
    gay unge life style eka gana... reproduce karanwada , nadda , kath ekkada jeevath wenna oona etc mewa tanikara personal dewal .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    RadioActive ,මේකට හුරේ දාන කොලුකාරයොයි , උන්ට කඩේ යන උන් එක්කයි බොරුවට තර්ක කරන්න එපා. අනික මේකේ තර්ක කරන්න දෙයක් නෑ. ස්වාභාවධර්මයේ අවශ්‍යතාව ප්‍රජනනයනම් , ඒකට ඕනා ගැහැණියක් හා මිනිහෙක්නම් තව මොනාද බන් තර්ක කරන්න තියෙන්නේ.

    :dull: ඒක නේ. එකම දේ කියන්න වෙනවා.
    ආයි මම උත්තර දෙන්නේ නෑ වෙනස් තර්කයක් ආවොත් මිසක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    pedophile , bestiality(or Zoophilia ) ekath ekka macha homosexuality eka compare karanna baha pedophile waladi lamek ekka sex karna eka crime ekak wenne , literally aa victim eka lamek nisa , age eka 16 or 18 + wenna oona adult kenek widiyata salakanna... zoophillia mekath aawage sathunta puluwanda ban decision ganna mama mey minihina ekka innawa? like wise

    loke hama minihma reproduce karanna oona kiyala rule ekak naha ney ban ehenam ethin marry karanne nathuwa inna ape Ranja wage unwath balen allala marry karanna oona :rofl: , jana gahane adu wei marry karala lamek haduwe nathnam kiyala :rofl: anith eka kochara straight couple innawada lamai hadaganna bariwa ( due to biological reasons ) , ehema baluwoth aa minissunge marriage eken wedak naha ney ? moko lamek hadanna bari nisa
    , marriage eka kiyanne lamai hadana ekama nemei ban .. hoda life partner kenek inna oona jeevithey ethiri kaley gevanna , love karanna etc ooka ney minissu marry karanne , nathnam ethin marry karanne nathuwath reproduce karanna puluwa ney :P

    @A person should not be said to have a mental illness unless the person's actions substantially impair their ability to function in their work or personal life.@

    aakai mama kalinma kiuwe straight api nikan amaru ganna oona naha
    gay unge life style eka gana... reproduce karanwada , nadda , kath ekkada jeevath wenna oona etc mewa tanikara personal dewal .

    pedophile , bestiality(or Zoophilia ) ekath ekka macha homosexuality eka compare karanna baha

    ඒක තමයි යකෝ කිව්වේ :P උබ homosexuality එකට heterosexual එක compare කරලා කියනවා ඒක නිසා homosexuality එක හරියි කියලා, උබේ ඔය තර්කයට කියන්නේ slippery slope කියලයි, ඒක බොළද විදියේ තර්ක කිරිමක්,
    ඒකක් හරි නිසා තව එකක් හරි කියන. මම ඔය පෙන්වලා දුන්නේ ඕක තමයි.

    උබට homosexuality එක සාධරණය කරන්න ඕනේ නම් ඒක ගැන කියවන්න, ඒක heterosexual එකත් එක්ක compare කරන්න එපා. මොකද ඒ දෙක වෙනස්.

    pedophile waladi lamek ekka sex karna eka crime ekak wenne , literally aa victim eka lamek nisa , age eka 16 or 18 + wenna oona adult kenek widiyata salakanna.

    ඇත්තටම කිව්වොත් pedophilia කියන්නේ 11 ට අඩු ළමයි නමුත් නීතිය පැත්තෙන් pedophilia කියන්නේ 18 ට 16 ට අඩු ළමයි.

    ----
    මෙහෙමයි දැන් නීතියේ තියෙනවානේ කැමැත්ත තිබුනත් නැතත් අවුරුදු 16 ට (ඇමරිකාවේ නම් අවුරුදු 18 ට) අඩු කෙල්ලෝ/කොල්ලෝ එක්ක සෙක්ස් කරන්න බෑ කියලා . ඉතින් කෙල්ලගේ කැමැත්තෙන් කෙල්ලෙක් ලොකු කොල්ලෙක් එක්ක සෙක්ස් කරත් ඒකත් රේප් කේස් එකක් හැටියට ගණන් ගන්නේ. මේකට කියන්නේ statutory rape කියලයි (ඇත්තම කිව්වොත් pedophile කියන්නේ පෙර මල්වර ළමයින්ට කෙල් හැලීමයි නමුත් සාමාන්‍යය ව්‍යවහාරයේදි 18 ට අඩු කෙල්ලොන්ට /කොල්ලොන්ට කෙළ හැලීමටත් මේකම කියනවා). නමුත් දැන් සමහර මනෝචිකිත්සකයන් මේකත් sexual orientation එකක් ලෙස සලකලා එක නීතිගත කරන්න කතා වේගෙන යනවා. :yes: ඇත්තම කිව්වොත් සමලිංගික සංවිධාන ඇමරිකාවේ පටන්ගත්තේ NAMBLA කියලා සංවිධානයක්. NAMBLA කියන්නේ pedophile සංවිධානයක්. :P

    මේ තියෙන්නේ.
    177907-463nambla_sickos.jpg

    මේක බලන්න. පූටින් සමලිංගිකික දේවල් රුසියාවේ තහනම් කරලා තියෙන්නේ පොඩි ළමයින්ට. :D

    සමලිංගිකයන් තමන්ගේ ජීවන රටාව යුක්ති සහගත කරන්නේ කොහොමද?
    මම ආදරයනේ කරන්නේ, ඉතින් ඒක වැරදි ඇයි?
    consent එක තියෙන නිසා ඒක හරි.

    මේකම අපිට කියන්න පුලුවන් නේ pedophile එකටත්?
    මම ආදරයනේ කරන්නේ, ඉතින් ඒක වැරදි ඇයි?
    consent එක තියෙන නිසා ඒක හරි. (ලෝකයේ consent age එක කියලා සලකන්නේ අවුරුදු 18 ,ඒ වයස දාලා තියෙන්නේ මොකද මනෝ වෛද්‍යය වරුන් විශ්වාස කරනවා මේ වයසේදි කෙනෙක්ට පුලුවන් හරි තීරණ ගන්න ඊට වඩා බාල අයට හරි තීරණ ගැනීමේ හැකියාව නෑ. නමුත් අපි දන්නවා අවුරුදු 14, 15 පොඩි ළමයි නිවැරදි තීරණ ගන්නවා සමහර වෙලාව එතකොට මනෝ වෛද්‍යය වරුන් කිව්වොත් වැඩි වියට (අවුරුදු 11 උඩ) පත් වෙච්ච ළමයි ලිංගික වශයෙන් පරිණත වෙලා තියෙන නිසාත්, නිවැරදි තීරණ ගන්න පුලුවන් වුන අවස්ථාවකදී එතකොට එහෙම පොඩි ළමයෙක් එකක් sex කරාට කමක් නෑ කියලා? :P එතකොට වෙන්නේ pedophilia එකත් නීතිගත වෙන එකයි.)

    මේකම අපිට කියන්න පුලුවන් නේ ව්‍යාභිචාරයට එකටත්?
    මම ආදරයනේ කරන්නේ, ඉතින් ඒක වැරදි ඇයි?
    consent එක තියෙන නිසා ඒක හරි.

    ඉතින් බන් හරිනේ? ඇයි තමන්ගේ අම්මා එක්ක, තාත්තා එක්ක, අක්කා එක්ක, අයියා එක්ක සෙක්ස් කරන එක වැරදි? :oo: සමලිංගික සංවිධාන වල තර්කය අනුව ඒක වැරදි නෑ. ඒක හරි ළමයි හැදුවොත් එහෙම අවස්ථාවලදි ජාන විකෘති ළමයි හැදෙන්න පුලුවන් ඉතින් උන්ට පුලුවන් නේ ළමයි හදන්නේ නැතුව lesbian ගෑණු වගේ බැංකුවකින් ශුකුණු අරගෙන ළමයෙක් හදන්න? නැත්නම් මිනිහට පුලුවන් නේ vasectomy කරගෙන සරුබව නැති කරගන්න එතකොට ළමයි හැදෙන්නේ නෑ. ඉතින් ව්‍යාභිචාරය වැරදි ඇයි? ඒකත් ආදරය තමයි. :yes: ඔව් ඉතින් උබේ තර්කය අනුව ව්‍යාභිචාරය බොහෝම personal දෙයක්. :P ඒක adults දෙන්නෙක් අතරේ දෙයක්, ඒකෙත් ආදරය තියෙන්න පුලුවන් ඉතින් ඒකත් හරි. ඔය slippery slope එක මචන් ඕන එකකට හරි.

    consequences-of-liberal-bias.jpg

    :rofl: ඔන්න ඔය වගේ slippery slope තර්ක වලින් වෙන්නේ ලෝකයේ තියෙන හැම නරක දෙයක්ම නීතිගත වෙන එකයි.
    මොකද ඕනම තර්කයක් දාලා ඕන එකක් මචන් සාධාරණය කරන්න පුලුවන්, ඒක තමයි තර්ක වල හැටි. ඒක නිසා අපි පිළිපදින්න ඕනේ අපේ තර්ක කරලා එන විදියට නෙවෙයි ස්භාව ධර්මය අපිව නිර්මාණය කරලා තියෙන විදියටයි.

    :yes::yes: මෙතන slippery slope කිව්වේ, සමලිංගික සංවිධාන කියනව ආදරය නිසා ඒක නීතිගත කරන්න කියලා, ඊට පස්සේ pedophile සංවිධානත් ඒකම කියයි, ව්‍යභිචාරය සංවිධානත් එකම කියයි. :rofl: අන්තිමට ඔක්කොම නීතිගත වෙයි, අන්තිමට bestiality එකත් නීතිගත වෙයි. කොටසක් කියයි, මම මගේ බල්ලට ගොඩක් ආදරෙයි ඉතින් බල්ලා එක්ක se‍x කරන එක වැරදි ඇයි? සමහර එවුන් කියනවා සත්තුන්ට consent එක දෙන්න බැරි නිසා ඒක වැරදියි කියලා, නමුත් bestiality සංවිධාන එතකොට කියයි, සත්තු තමන්ගේ අකමැත්ත ප්‍රකශ කරන්න ගොරවලා, ඉන්න තැනින් ඉවත් වෙලා, දුවලා ගිහින් වගේ ඉතින් sex කරන වෙලාවට උන් එහෙම ගියේ නැත්නම් සතා කැමතියි ඒකට ,ඒ කියන්නේ සතා consent එක දුන්නා වගේ. ඉතින් ඒක වැරදි වෙන්නේ කොහොමද? :rofl: ඉතින් බන් ඔය වගේ. ඕන එකෙක්ට තමන්ගේ දෙය සාධාරණිය කරන්න පුලුවන්. ඒක තමයි මේ ලොකේ හැටි.

    මේ ලෝකේ තියෙන්නේ එක නීතියයි ,ඒක තමයි ස්භාවධර්මයාගේ නීතිය, ඒකට අනුව අපි ජීවත් වෙන්න ඕනේ, ඒක වෙනස් කරන්න යන්න නරකයි. ස්භාව ධර්මයා ලිංග දෙකක් හැදුවේ අපිට ප්‍රජනය කරලා ළමයි හදලා වර්ගයා බෝකරන්නයි. ,අපි බදින්නේ ඒකටයි, මොකද සංවර විදියට ඒක කරන්න එපැයි නේ. අපි එක් කෙනෙක් බදින්නේ හැමෝටම ගැහැණුන්, පිරිමින් ලබා දෙන්න අවස්ථාව උදාකරන්නයි, polygamy හැම තැනම නීතිගත වුනොත් පෝසත් මිනිස්සු ඔක්කොම ගෑණු ,පිරිමි අයිති කරගනියි දුප්පත් මිනිස්සුන්ට හුළං එතකොට.

    ඉතින් බදින එකේ තේරුම තමයි වර්ගයා බෝකිරිම, ආදරය කියන්නේ ඒ සම්බන්ධය බැදලා තියාගන්න ලණූවයි.
    relationship එකක් ඇත්තටම අපි හදන්නේ ආදරය කරන්න විතරද? නෑ නේ ළමයි හදන්නත් අපි බලාපොරොත්තු වෙනවානේ.
    සමලිංගිකයන්ට ආදරය කරන්න පුලුවන් නමුත් උන්ට ස්භාවිකවම ළමයි හදන්න බෑ ඉතින් එහෙම දෙපොළක් relationship එකක් හැදීම ස්භාවධර්මයාට පටහැනියි. incest එකටත් එහෙමයි. ව්‍යාභිචාරයෙන් නිරෝගි ළමයි හදන්න බෑ ඉතින් එහෙම දෙපොළක් relationship එකක් පටන් ගැනීම ස්භාවධර්මයාට පටහැනියි. ස්භාවධරමයා homosexuality එක, incest, pedophile එක අනුමත කරන්නේ නෑ. ස්භාවධර්මයා අපේක්ෂා කරන්නේ,
    කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක එකතු වෙලා ළමයි හැදීමයි.කෙල්ල අඩුම ගානේ අවුරුදු 16 වැඩි වීමයි,කෙල්ලෙක් අවුරුදු 16 ට වඩා වැඩි වෙන්න ඕනේ නැත්නම් හැදෙන ළමයා එක්කෝ මනසින් දුර්වල වෙන්න පුලුවන් නැත්නම් අම්මා මැරෙන්න පුලුවන්. එතකොට පිරිමිය අඩුම ගානේ අවුරුදු 18 ක් වත් වෙන්න ඕනේ මොකද ස්භාවධර්මයා අපේක්ෂා කරනවා පිරිමියා ශක්තිමත් වෙන්න ඕනේ, ගැහැණියවම රැකගන්න හැකියාවක් තියෙන්න ඕනේ, ඊට පස්සේ ළමයා ඉපදුනාට පස්සේ පවුල රැකගන්න පුලුවන් කම තියෙන්න ඕනේ. ඔන්න ඕන තමයි ස්භාවධර්මයාගේ නීතිය. අපි ඒක පිළිපදින්න ඕනේ නැත්නම් අපිට වෙන්නේ වදවෙලා යන්නයි අනාගතයේදි මොකද ස්භාවධර්මායට අනුගත වෙච්ච නැති සතුන් වදවෙලා යනවා.

    අපිට නිකම් කටවහගෙන ඉන්න බෑ ,අනුන් මොනවා කරත් කමක් නෑ ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි කියලා.
    සමාජයේ යම් නරක දෙයක් වෙනවා නම් අපි ඒක වළක්වන්න ඕනේ නැත්නම් ඒක පැතිරිලා ගියොත් ඒක මුළු සමාජයටම බලපානවා, ඊට පස්සේ ඒකේ ප්‍රතිවිපාක වලට අපිටත් මුහුණ දෙන්න වෙනවා.
    -----

    marriage eka kiyanne lamai hadana ekama nemei ban .. hoda life partner kenek inna oona jeevithey ethiri kaley gevanna , love karanna etc ooka ney minissu marry karanne , nathnam ethin marry karanne nathuwath reproduce karanna puluwa ney :P

    slippery slope අනුව ගියොත් ව්‍යාභිචාරයත් හරි උබේ තර්කය අනුව :P
    :P තමන්ගේ දෙමව්පියන්ව බදින්න පුලුවන් නේ උබේ ඔය තර්කය අනුව. අම්මව, තාත්තව, අක්කව, නංගිව, ඇයි බන් ගිහින් එහෙම කරන්නේ නැත්තේ? ඔය වගේ :P ගොන් තර්ක දාන්න පුලුවන් මචන් ඕන තරම් නමුත් විවාහයේ අරමුණ තමයි ළමයි හැදීම, වර්ගයා පවත්වාගෙන යෑම , විවාහය කියන දේ තේරුම ඒකයි බන්. ඔව් ඒක හරි සමහර එවුන් බදිනවා හොදින් ඉන්නත් නමුත් ඒ විවාහ විරුද්ධ ලිංගේ ඒවා එතකොට ඒකෙන් සමාජයට හානියක් නෑ නමුත් සමලිංගේ විවාහ වැඩි වුනොත් එතකොට වෙන්නේ විරුද්ධ ලිංගේ විවාහ අඩු වෙන එකයි, එතකොට ඒකෙන් අපේ වර්ගයාට තර්ජනයක් වෙන්න පුලුවන්, ලිංග අතර ගැටුම් ඇති වෙන්න පුලුවන්.
    පිරිමි ගෑහැනූ සාමකාමිව ඉන්නේ අද දෙගොල්ලොන්ට දෙගොල්ලෝ ඕන නිසයි :D සමලිංගික විවාහ වලින් වෙන්නේ මේ දෙගොල්ලෝ ඈත් වෙන එකයි එතකොට ගැටුම් ඇති වෙනවා. දැකලා ඇති නේ ගොඩක් hardcore lesbian ගෑණු පිරිමින්ට කැමති නෑ, උන් පිරිමින්ට වෛර කරනවා. එහෙම එවුන් බිහිවෙන්න ගත්තොත් කොහොමද සමාජයේ? එතකොට සමාජයේ ආගම් නෙවෙයි ලිංග අතරත් ගැටුම් එයි.
    එතකොට වෙන්නේ සමාජය අස්ථායි වෙන එකයි. අස්ථායි සමාජ පවතින්නේ නෑ ගොඩක් කල්.

    මචන් ස්භාව ධර්මයා වෙනස් කරන්න හදන්න එපා, ඒක වෙනස් කිරිමෙන් වෙන්නේ අහිතකර බලපෑම් එන එකයි. :)
    ගස් කැපුවොත් වැසි නවතිනවා, නෑය යෑම් වැඩි වෙනවා, ඉඩෝර එනවා ඒ වගේ තමයි මේකත් ස්භව ධර්මයාගේ හැම එකක්ම එකිනෙකට එකක් සම්බන්ධයි. ඒ සම්බන්ධය නැති කරන්න එපා.

    සමලිංගික එවුන් ගෙවල් අස්සේ මොක කරත් අපිට කමක්නෑ නමුත් ඒක සමාජයේ සාමාන්‍යය දෙයක් කරන්න , ඒක නීතිගත වෙන්න, ළමයින්ට මේක සාමාන්‍යය දෙයක් කියලා කියන්න ඉඩ දෙන්න බෑ. පූටින් වුනත් සමලිංගිකත්වය රුසියාවේ වර්ධනය වෙන එක අඩු කරන්න වැඩ පිළිවෙලක් යොදලා තියෙන්නේ මේක නිසයි, බටහිර රටවල් සමලිංගිකත්වය අනෙක් රටවල් වල ඇගේ ගහන්න ගොඩක් දගලනවා ඒකට මොකක් හරි න්‍යය පත්‍රය ඇති ,අපි ඒවලට අහු වෙලා අපේ සමාජය විනාශ කරගන්න ඕනේ නෑ.​
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    sexual orientation එක choice එකක් නෙවෙයි තමයි :P ඕක මම කලින්ම කියලා ඇති බන්. සමලිංගිකත්වය කියන්නේ වර්ධනය වෙනකොට ඇතිවෙන අඩුපාඩුක්, විරුද්ධලිංගත්වය ජානගතවෙලා තියෙන්නේ.
    උබට බෑ මචන් විරුද්ධ ලිංගේ එකයි සම ලිංගේ එකයි සසදන්න. ඒක හරියට slippery slope වගේ theory එකක්. ඇයි එකක් හොද නම් අනික හොද නැත්තේ වගේ. ඔය slippery slope එකට අනුව උබට කියන්න පුලුවන් ඇයි pedophile එක, incest එක, bestiality එක මේවාත් sexual orientation නේ කියලා.
    විරුද්ධ ලිංගේ පරමාර්ථයක් තියෙනවා, ඒක තමයි ජීවින්ට ප්‍රජනනය කරලා වර්ගයා පවත්වාගෙන යන්න නමුත් සමලිංගේ පරමාර්ථයක් නෑ. බලපන් අපේ ලිංගික අවයවම හැදිලා තියෙන හැටි. කෙල්ලොන්ගේ තියෙන්නේ හිලක්, කොල්ලන්ගේ තියෙන්නේ ඒකට දාන දණ්ඩක් වගේ දෙයක්, ඒක තියෙන්නේ වෙන කොල්ලෙක්ගේ පුක අස්සේ ඔබන්න නෙවෙයි, කෙල්ලෝ දෙන්නෙක්ට වුනත් එකට sex කරන්න බෑ මොකද ලිංගික අවයව compatible නෑ. ජාන වශයෙන් වුනත් බලපන් කෝ ළමයි හදන්න පුලුවන් පිරිමින්ටයි ගෑණුන්ටයි විතරයි නැතුව සමලිංගිකයන්ට ළමයි හදන්න බෑ, :D

    උබලා සමලිංගිකත්වය හොදයි කියලා හිතන්නේ ඒක විරුද්ධලිංගේට සසදන්න ගියාමයි, පොඩ්ඩක් ස්භාව ධර්මයාගේ පැත්තෙන් හිතපන් එතකොට තේරෙයි මම කියපු එක.

    නෑ, මම straight කියන දේ මත ඒක විග්‍රහ කරන්නේ නෑ. මම ඒක විග්‍රහ කරන්නේ ස්භාවධර්මයාට සාපේක්ෂ ලෙසයි.

    හිතන්න ඇයි මේ ලෝකේ ලිංග දෙකක් ඉන්නේ?
    ප්‍රජනනයටයි (වර්ගයා බෝකිරිම).
    ඇයි මිනිස්සු ප්‍රජනනය කරන්නේ?
    වර්ගයා නොනැසි පවත්වාගන්නයි.

    ලිංග දෙකක් ඉන්නේ එතකොට අපේ වර්ගයා පවත්වාගන්නයි. නමුත් සත්තු වගේ අපිට වර්ගයා බෝකරන්න බෑ නේ, ඕන ඕන කෙනා එක්ක, ඉතින් ඒකට අපි කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වාගන්නවා (relationship) එතකොට ඒක තමයි relationship එකක් පටන් ගැනීමේත් තේරුම, ආදරය කියන්නේ ඒ relationship එක එකට ගැටගහලා තබාගන්න ලණුවයි.
    සමලිංගික විවාහ වලදි වර්ගයා බෝකිරිමක් නෑ, එහෙම කරන්න බෑ. එතකොට ඒක ස්භාවධර්මයා එරෙහිව යෑමක් වෙනවා. මොකද ස්භාවධර්මයාට අනුව අපි ප්‍රජනනය කරන්න ඕනේ වර්ගයා පවත්වාගන්න, සමලිංගික විවාහ වලදි ඒක නැති නිසා ඒක ස්භාවධර්මයාට එරෙහිව යෑමක්. විරුද්ධ ලිංග පවුල් වලටත් ළමයි හදන්න බැරි අවස්ථාව තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම විරුද්ධලිංගේ පවුල් වලට ළමයි හදන්න පුලුවන් නමුත් සමලිංගේ පවුල් ලට එහෙම බෑ. මේක නිසා ස්භාවධර්මායට සාපේක්ෂ ලෙස ඒක වැරැදියි. lesbian couple එකකට බැංකුවෙන් ශුක්‍රාණු අරගෙන ළමයි හදන්න පුලුවන්, gay couple එකකට අම්මා කෙනෙක් කුළියට අරගෙන ළමයි හදන්න පුලුවන්, නමුත් යකෝ එතනත් අන්තිමට වෙලා තියෙන්නේ ගෑණියෙක් මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයි හදනවා වගේ වැඩක්. ඒ හැදෙන ළමයාට තාත්තා කෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. අර සමලිංගික ජෝඩුව එකතු වෙලා ළමයි හදලා නෑ එහෙම බලාගෙන යනකොට.

    ඊළග එක තමයි මම දෙවැනි පෝස්ට් එකේ විස්තර කරලා තියෙනවා වගේ, මේක මානසික ලෙඩක්.
    වර්ධනයේ අඩුපාඩුවක් නිසා මේ තත්වය ඇති වෙන්නේ. ඒක කියවලා බලන්න.

    උන් පාඩුවේ කරගනන්වා නම් කමක් නෑ, නමුත් සමලිංගිකත්වය කියන්නේ ලෙඩක් නෙවෙයි කියලා අපේ ඇගේ ඒ මතේ බලෙන් ගහන එකයි, සමලිංග විවාහ නීති ගත කරන එකයි වැරදියි. :no: මොකද මේක නීති ගත වුනොත් මේක මුළු සමාජයටම බලපානවා.

    මම කියන්නේ නෑ උන්ව discriminate කරන්න, bullying කරන්න කියලා. මම කියන්නේ අපි උන්ට ප්‍රතිකාර කරන්න ඕනේ කියලයි.

    උබ මගේ අනෙක් posts බලලා පොඩ්ඩක් කථා කරන්න එන්න. මොකද මම ගොඩක් ඒවා කලින් කිව්වා.
    ගොඩක් ඒවා කලින් කිව්වා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොඩක් ඒවා කලින් කිව්වා.

    :no: ඒක තමයි, මම එකම එක මෙතන කියනවා. මුන් ඒවා අහන්නේ නෑ.
    මම ආයි replies කරන්නේ නෑ හොද තර්කයක් නැත්නම්. :dull:
    දැන් ඉතින් මංගලයා ඉස්සර කරන්න හැදුවා වගේ ආයිත් homosexuality එක නීති ගත කරන යෝජනාවක් ගෙනල්ලා ඒක සම්මත කරගනියි.:dull: