ඒක තමයි යකෝ කිව්වේ

උබ homosexuality එකට heterosexual එක compare කරලා කියනවා ඒක නිසා homosexuality එක හරියි කියලා, උබේ ඔය තර්කයට කියන්නේ slippery slope කියලයි, ඒක බොළද විදියේ තර්ක කිරිමක්,
ඒකක් හරි නිසා තව එකක් හරි කියන. මම ඔය පෙන්වලා දුන්නේ ඕක තමයි.
උබට homosexuality එක සාධරණය කරන්න ඕනේ නම් ඒක ගැන කියවන්න, ඒක heterosexual එකත් එක්ක compare කරන්න එපා. මොකද ඒ දෙක වෙනස්.
pedophile waladi lamek ekka sex karna eka crime ekak wenne , literally aa victim eka lamek nisa , age eka 16 or 18 + wenna oona adult kenek widiyata salakanna.
ඇත්තටම කිව්වොත් pedophilia කියන්නේ 11 ට අඩු ළමයි නමුත් නීතිය පැත්තෙන් pedophilia කියන්නේ 18 ට 16 ට අඩු ළමයි.
----
මෙහෙමයි දැන් නීතියේ තියෙනවානේ කැමැත්ත තිබුනත් නැතත් අවුරුදු 16 ට (ඇමරිකාවේ නම් අවුරුදු 18 ට) අඩු කෙල්ලෝ/කොල්ලෝ එක්ක සෙක්ස් කරන්න බෑ කියලා . ඉතින් කෙල්ලගේ කැමැත්තෙන් කෙල්ලෙක් ලොකු කොල්ලෙක් එක්ක සෙක්ස් කරත් ඒකත් රේප් කේස් එකක් හැටියට ගණන් ගන්නේ. මේකට කියන්නේ statutory rape කියලයි (ඇත්තම කිව්වොත් pedophile කියන්නේ පෙර මල්වර ළමයින්ට කෙල් හැලීමයි නමුත් සාමාන්‍යය ව්‍යවහාරයේදි 18 ට අඩු කෙල්ලොන්ට /කොල්ලොන්ට කෙළ හැලීමටත් මේකම කියනවා). නමුත් දැන් සමහර මනෝචිකිත්සකයන් මේකත් sexual orientation එකක් ලෙස සලකලා එක නීතිගත කරන්න කතා වේගෙන යනවා.

ඇත්තම කිව්වොත් සමලිංගික සංවිධාන ඇමරිකාවේ පටන්ගත්තේ NAMBLA කියලා සංවිධානයක්. NAMBLA කියන්නේ pedophile සංවිධානයක්.
මේ තියෙන්නේ.
මේක බලන්න. පූටින් සමලිංගිකික දේවල් රුසියාවේ තහනම් කරලා තියෙන්නේ පොඩි ළමයින්ට.
සමලිංගිකයන් තමන්ගේ ජීවන රටාව යුක්ති සහගත කරන්නේ කොහොමද?
මම ආදරයනේ කරන්නේ, ඉතින් ඒක වැරදි ඇයි?
consent එක තියෙන නිසා ඒක හරි.
මේකම අපිට කියන්න පුලුවන් නේ pedophile එකටත්?
මම ආදරයනේ කරන්නේ, ඉතින් ඒක වැරදි ඇයි?
consent එක තියෙන නිසා ඒක හරි. (ලෝකයේ consent age එක කියලා සලකන්නේ අවුරුදු 18 ,ඒ වයස දාලා තියෙන්නේ මොකද මනෝ වෛද්‍යය වරුන් විශ්වාස කරනවා මේ වයසේදි කෙනෙක්ට පුලුවන් හරි තීරණ ගන්න ඊට වඩා බාල අයට හරි තීරණ ගැනීමේ හැකියාව නෑ. නමුත් අපි දන්නවා අවුරුදු 14, 15 පොඩි ළමයි නිවැරදි තීරණ ගන්නවා සමහර වෙලාව එතකොට මනෝ වෛද්‍යය වරුන් කිව්වොත් වැඩි වියට (අවුරුදු 11 උඩ) පත් වෙච්ච ළමයි ලිංගික වශයෙන් පරිණත වෙලා තියෙන නිසාත්, නිවැරදි තීරණ ගන්න පුලුවන් වුන අවස්ථාවකදී එතකොට එහෙම පොඩි ළමයෙක් එකක් sex කරාට කමක් නෑ කියලා?

එතකොට වෙන්නේ pedophilia එකත් නීතිගත වෙන එකයි.)
මේකම අපිට කියන්න පුලුවන් නේ ව්‍යාභිචාරයට එකටත්?
මම ආදරයනේ කරන්නේ, ඉතින් ඒක වැරදි ඇයි?
consent එක තියෙන නිසා ඒක හරි.
ඉතින් බන් හරිනේ? ඇයි තමන්ගේ අම්මා එක්ක, තාත්තා එක්ක, අක්කා එක්ක, අයියා එක්ක සෙක්ස් කරන එක වැරදි?

සමලිංගික සංවිධාන වල තර්කය අනුව ඒක වැරදි නෑ. ඒක හරි ළමයි හැදුවොත් එහෙම අවස්ථාවලදි ජාන විකෘති ළමයි හැදෙන්න පුලුවන් ඉතින් උන්ට පුලුවන් නේ ළමයි හදන්නේ නැතුව lesbian ගෑණු වගේ බැංකුවකින් ශුකුණු අරගෙන ළමයෙක් හදන්න? නැත්නම් මිනිහට පුලුවන් නේ vasectomy කරගෙන සරුබව නැති කරගන්න එතකොට ළමයි හැදෙන්නේ නෑ. ඉතින් ව්‍යාභිචාරය වැරදි ඇයි? ඒකත් ආදරය තමයි.

ඔව් ඉතින් උබේ තර්කය අනුව ව්‍යාභිචාරය බොහෝම personal දෙයක්.

ඒක adults දෙන්නෙක් අතරේ දෙයක්, ඒකෙත් ආදරය තියෙන්න පුලුවන් ඉතින් ඒකත් හරි. ඔය slippery slope එක මචන් ඕන එකකට හරි.

ඔන්න ඔය වගේ slippery slope තර්ක වලින් වෙන්නේ ලෝකයේ තියෙන හැම නරක දෙයක්ම නීතිගත වෙන එකයි.
මොකද ඕනම තර්කයක් දාලා ඕන එකක් මචන් සාධාරණය කරන්න පුලුවන්, ඒක තමයි තර්ක වල හැටි. ඒක නිසා අපි පිළිපදින්න ඕනේ අපේ තර්ක කරලා එන විදියට නෙවෙයි ස්භාව ධර්මය අපිව නිර්මාණය කරලා තියෙන විදියටයි.


මෙතන slippery slope කිව්වේ, සමලිංගික සංවිධාන කියනව ආදරය නිසා ඒක නීතිගත කරන්න කියලා, ඊට පස්සේ pedophile සංවිධානත් ඒකම කියයි, ව්‍යභිචාරය සංවිධානත් එකම කියයි.

අන්තිමට ඔක්කොම නීතිගත වෙයි, අන්තිමට bestiality එකත් නීතිගත වෙයි. කොටසක් කියයි, මම මගේ බල්ලට ගොඩක් ආදරෙයි ඉතින් බල්ලා එක්ක sex කරන එක වැරදි ඇයි? සමහර එවුන් කියනවා සත්තුන්ට consent එක දෙන්න බැරි නිසා ඒක වැරදියි කියලා, නමුත් bestiality සංවිධාන එතකොට කියයි, සත්තු තමන්ගේ අකමැත්ත ප්‍රකශ කරන්න ගොරවලා, ඉන්න තැනින් ඉවත් වෙලා, දුවලා ගිහින් වගේ ඉතින් sex කරන වෙලාවට උන් එහෙම ගියේ නැත්නම් සතා කැමතියි ඒකට ,ඒ කියන්නේ සතා consent එක දුන්නා වගේ. ඉතින් ඒක වැරදි වෙන්නේ කොහොමද?

ඉතින් බන් ඔය වගේ. ඕන එකෙක්ට තමන්ගේ දෙය සාධාරණිය කරන්න පුලුවන්. ඒක තමයි මේ ලොකේ හැටි.
මේ ලෝකේ තියෙන්නේ එක නීතියයි ,ඒක තමයි ස්භාවධර්මයාගේ නීතිය, ඒකට අනුව අපි ජීවත් වෙන්න ඕනේ, ඒක වෙනස් කරන්න යන්න නරකයි. ස්භාව ධර්මයා ලිංග දෙකක් හැදුවේ අපිට ප්රජනය කරලා ළමයි හදලා වර්ගයා බෝකරන්නයි. ,අපි බදින්නේ ඒකටයි, මොකද සංවර විදියට ඒක කරන්න එපැයි නේ. අපි එක් කෙනෙක් බදින්නේ හැමෝටම ගැහැණුන්, පිරිමින් ලබා දෙන්න අවස්ථාව උදාකරන්නයි, polygamy හැම තැනම නීතිගත වුනොත් පෝසත් මිනිස්සු ඔක්කොම ගෑණු ,පිරිමි අයිති කරගනියි දුප්පත් මිනිස්සුන්ට හුළං එතකොට.
ඉතින් බදින එකේ තේරුම තමයි වර්ගයා බෝකිරිම, ආදරය කියන්නේ ඒ සම්බන්ධය බැදලා තියාගන්න ලණූවයි.
relationship එකක් ඇත්තටම අපි හදන්නේ ආදරය කරන්න විතරද? නෑ නේ ළමයි හදන්නත් අපි බලාපොරොත්තු වෙනවානේ.
සමලිංගිකයන්ට ආදරය කරන්න පුලුවන් නමුත් උන්ට ස්භාවිකවම ළමයි හදන්න බෑ ඉතින් එහෙම දෙපොළක් relationship එකක් හැදීම ස්භාවධර්මයාට පටහැනියි. incest එකටත් එහෙමයි. ව්යාභිචාරයෙන් නිරෝගි ළමයි හදන්න බෑ ඉතින් එහෙම දෙපොළක් relationship එකක් පටන් ගැනීම ස්භාවධර්මයාට පටහැනියි. ස්භාවධරමයා homosexuality එක, incest, pedophile එක අනුමත කරන්නේ නෑ. ස්භාවධර්මයා අපේක්ෂා කරන්නේ,
කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක එකතු වෙලා ළමයි හැදීමයි.කෙල්ල අඩුම ගානේ අවුරුදු 16 වැඩි වීමයි,කෙල්ලෙක් අවුරුදු 16 ට වඩා වැඩි වෙන්න ඕනේ නැත්නම් හැදෙන ළමයා එක්කෝ මනසින් දුර්වල වෙන්න පුලුවන් නැත්නම් අම්මා මැරෙන්න පුලුවන්. එතකොට පිරිමිය අඩුම ගානේ අවුරුදු 18 ක් වත් වෙන්න ඕනේ මොකද ස්භාවධර්මයා අපේක්ෂා කරනවා පිරිමියා ශක්තිමත් වෙන්න ඕනේ, ගැහැණියවම රැකගන්න හැකියාවක් තියෙන්න ඕනේ, ඊට පස්සේ ළමයා ඉපදුනාට පස්සේ පවුල රැකගන්න පුලුවන් කම තියෙන්න ඕනේ. ඔන්න ඕන තමයි ස්භාවධර්මයාගේ නීතිය. අපි ඒක පිළිපදින්න ඕනේ නැත්නම් අපිට වෙන්නේ වදවෙලා යන්නයි අනාගතයේදි මොකද ස්භාවධර්මායට අනුගත වෙච්ච නැති සතුන් වදවෙලා යනවා.
අපිට නිකම් කටවහගෙන ඉන්න බෑ ,අනුන් මොනවා කරත් කමක් නෑ ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි කියලා.
සමාජයේ යම් නරක දෙයක් වෙනවා නම් අපි ඒක වළක්වන්න ඕනේ නැත්නම් ඒක පැතිරිලා ගියොත් ඒක මුළු සමාජයටම බලපානවා, ඊට පස්සේ ඒකේ ප්‍රතිවිපාක වලට අපිටත් මුහුණ දෙන්න වෙනවා.
-----
marriage eka kiyanne lamai hadana ekama nemei ban .. hoda life partner kenek inna oona jeevithey ethiri kaley gevanna , love karanna etc ooka ney minissu marry karanne , nathnam ethin marry karanne nathuwath reproduce karanna puluwa ney
slippery slope අනුව ගියොත් ව්‍යාභිචාරයත් හරි උබේ තර්කය අනුව

තමන්ගේ දෙමව්පියන්ව බදින්න පුලුවන් නේ උබේ ඔය තර්කය අනුව. අම්මව, තාත්තව, අක්කව, නංගිව, ඇයි බන් ගිහින් එහෙම කරන්නේ නැත්තේ? ඔය වගේ

ගොන් තර්ක දාන්න පුලුවන් මචන් ඕන තරම් නමුත් විවාහයේ අරමුණ තමයි ළමයි හැදීම, වර්ගයා පවත්වාගෙන යෑම , විවාහය කියන දේ තේරුම ඒකයි බන්. ඔව් ඒක හරි සමහර එවුන් බදිනවා හොදින් ඉන්නත් නමුත් ඒ විවාහ විරුද්ධ ලිංගේ ඒවා එතකොට ඒකෙන් සමාජයට හානියක් නෑ නමුත් සමලිංගේ විවාහ වැඩි වුනොත් එතකොට වෙන්නේ විරුද්ධ ලිංගේ විවාහ අඩු වෙන එකයි, එතකොට ඒකෙන් අපේ වර්ගයාට තර්ජනයක් වෙන්න පුලුවන්, ලිංග අතර ගැටුම් ඇති වෙන්න පුලුවන්.
පිරිමි ගෑහැනූ සාමකාමිව ඉන්නේ අද දෙගොල්ලොන්ට දෙගොල්ලෝ ඕන නිසයි

සමලිංගික විවාහ වලින් වෙන්නේ මේ දෙගොල්ලෝ ඈත් වෙන එකයි එතකොට ගැටුම් ඇති වෙනවා. දැකලා ඇති නේ ගොඩක් hardcore lesbian ගෑණු පිරිමින්ට කැමති නෑ, උන් පිරිමින්ට වෛර කරනවා. එහෙම එවුන් බිහිවෙන්න ගත්තොත් කොහොමද සමාජයේ? එතකොට සමාජයේ ආගම් නෙවෙයි ලිංග අතරත් ගැටුම් එයි.
එතකොට වෙන්නේ සමාජය අස්ථායි වෙන එකයි. අස්ථායි සමාජ පවතින්නේ නෑ ගොඩක් කල්.
මචන් ස්භාව ධර්මයා වෙනස් කරන්න හදන්න එපා, ඒක වෙනස් කිරිමෙන් වෙන්නේ අහිතකර බලපෑම් එන එකයි.

ගස් කැපුවොත් වැසි නවතිනවා, නෑය යෑම් වැඩි වෙනවා, ඉඩෝර එනවා ඒ වගේ තමයි මේකත් ස්භව ධර්මයාගේ හැම එකක්ම එකිනෙකට එකක් සම්බන්ධයි. ඒ සම්බන්ධය නැති කරන්න එපා.
සමලිංගික එවුන් ගෙවල් අස්සේ මොක කරත් අපිට කමක්නෑ නමුත් ඒක සමාජයේ සාමාන්‍යය දෙයක් කරන්න , ඒක නීතිගත වෙන්න, ළමයින්ට මේක සාමාන්‍යය දෙයක් කියලා කියන්න ඉඩ දෙන්න බෑ. පූටින් වුනත් සමලිංගිකත්වය රුසියාවේ වර්ධනය වෙන එක අඩු කරන්න වැඩ පිළිවෙලක් යොදලා තියෙන්නේ මේක නිසයි, බටහිර රටවල් සමලිංගිකත්වය අනෙක් රටවල් වල ඇගේ ගහන්න ගොඩක් දගලනවා ඒකට මොකක් හරි න්‍යය පත්‍රය ඇති ,අපි ඒවලට අහු වෙලා අපේ සමාජය විනාශ කරගන්න ඕනේ නෑ.