ලංකාව සහ ඉන්දියාව අතර කි‍්‍රකට් තරග තහනම&#353

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලංකාව සහ ඉන්දියාව අතර කි‍්‍රකට් තරග තහනම&#353

    ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවන හිරිහැර හේතුවෙන් ඉදිරියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ජාත්‍යන්තර කි‍්‍රකට් තරග තහනම් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු නීතිඥවරයෙකු චෙන්නායි අධිකරණයට නඩුවක් ගොනු කර ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.

    2011 ලෝක කුසාලන කි‍්‍රකට් තරගාවලියෙන් පසු කාලසීමාව තුළ ශී‍්‍ර ලංකා නාවික හමුදා ඉන්දීය ධීවරයින්ට පහර දෙන බවත් පසුගියදා නිමා වූ ඕස්ටේ‍්‍රලියානු තුන්කොන් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශී‍්‍ර‍්‍ර ලංකාව පරාජය වූ අවස්ථවේදී ද එවැනි ම සිද්ධියක් වූ බවත් මෙම නඩුව ගොනු කරමින් කොල්වින් කි‍්‍රස්ටෝපර් නැමති නීතිඥවරයා සඳහන් කර තිබේ.

    india-vs-Sri-lanka.jpg
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔය ඉන්දියාව එදා ඉදලා අද වන තුරු අපිට කලේ එදිරිකම් විතරයි. කවදාවත් හොදයි කියලා හිතන්න එපා.ඊට හොදයි වෙන රටකට ගරු කලා නම්.
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ඔය ඉන්දියාව එදා ඉදලා අද වන තුරු අපිට කලේ එදිරිකම් විතරයි. කවදාවත් හොදයි කියලා හිතන්න එපා.ඊට හොදයි වෙන රටකට ගරු කලා නම්.

    ඔව් බන්! ඇයි මුන් නිදහසේ අපේම කියල රටක අපි ජීවත්වෙනවට අකමැති! ඔච්චරම අමාරුවනම් ඔය ලොකුවට තියන ඉන්දියාවෙන් කොටසක් ගන්න එපෑ! අපේ රටට කෙලින්න එන්නෙ! :(:(:(:(
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඔව් බන්! ඇයි මුන් නිදහසේ අපේම කියල රටක අපි ජීවත්වෙනවට අකමැති! ඔච්චරම අමාරුවනම් ඔය ලොකුවට තියන ඉන්දියාවෙන් කොටසක් ගන්න එපෑ! අපේ රටට කෙලින්න එන්නෙ! :(:(:(:(

    ඉන්දියන් දේශපාලුවොන්ට ශ්‍රී ල0කාව මසුරන් වගේ. උන්ගේ ප්‍රාන්තයේ ප්‍රශ්න වලට මිනිස්සු කෑගහන නිසා ල0කාවේ ප්‍රශ්නය පෙන්නනවා. උන්ට ඒක විසදන්න ඕනත් නැහැනේ. ඒක නිසා තමිල්නාඩුවේ ඉන්න මෝඩ දෙමල රැල අහස උසට ගෙනියන්න පුලුවන්
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    haffa kiyalawath karaganna bari deyakne bnz mun karanna yanne...lol
    apita asiyawe naanna teams thiyenawa sellan karanna...lol (Pakistan,Bangladesh)
    wena onama ratak apith ekka sellan kara...hahha...indiawata thamai kela wenne lol..onemanam ithin bangladesh ekka sellan karana kiyapann asiyawenma lol...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඔව් බන්! ඇයි මුන් නිදහසේ අපේම කියල රටක අපි ජීවත්වෙනවට අකමැති! ඔච්චරම අමාරුවනම් ඔය ලොකුවට තියන ඉන්දියාවෙන් කොටසක් ගන්න එපෑ! අපේ රටට කෙලින්න එන්නෙ! :(:(:(:(

    :yes::yes::yes::yes::yes:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    haffa kiyalawath karaganna bari deyakne bnz mun karanna yanne...lol
    apita asiyawe naanna teams thiyenawa sellan karanna...lol (Pakistan,Bangladesh)
    wena onama ratak apith ekka sellan kara...hahha...indiawata thamai kela wenne lol..onemanam ithin bangladesh ekka sellan karana kiyapann asiyawenma lol...

    ඔය සක්කිලි ඉන්දියන්කාරයො එන්නෙ නෑති එකමයි හොද.